@jani_quotes3: ආදරේ කරන්න ලෝකයට ගැළපෙන පරිපූර්ණ කෙනෙක්ට නෙමෙයි, තමන්ගේ ලෝකයෙන් කිසිම දවසක පිට යන්නැති කෙනෙක්ට... මොකද, ලස්සන මුහුණු කාලයක් එක්ක වෙනස් වෙනවා. ලස්සන වචන තත්පරයකින් බොරුවක් වෙනවා. පොරොන්දු අවශ්‍යතාවයන් එක්ක අමතක වෙනවා... හැබැයි, ඇත්තටම ආදරේ කරන හිතක් නම් තත්ත්වයන් වෙනස් වුනත්, දුරස් වුනත්, ප්‍රශ්න ආවත්, කිසිම හේතුවක් හොයන්නෙ නැතුව තමන් ලගම රැදෙනවා... ඒ නිසා, ආදරේ කරන්න හැමෝගෙම ලෝකෙට ගැළපෙන කෙනෙක්ට නෙමෙයි, තමන් නැති ලෝකයක් හිතාගන්නවත් බැරි, තමන්ගේ ලෝකයෙන් කිසිම දවසක පිට යන්නැති එකම එක හිතකට... 🩶 . . . . #janiquotess #sinhalawadan #viralvideos #whatsappstatus

Janith jayawardhana
Janith jayawardhana
Open In TikTok:
Region: LK
Thursday 20 August 2026 13:12:09 GMT
2857
230
8
14

Music

Download

Comments

hansamali0401
Hansamali ✨️ :
caption plz 🙏💗
2026-08-21 15:07:11
0
hashi.rajapaksha
hashi rajapaksha :
💖
2026-08-21 13:17:10
0
malideslivaa
🇱🇰mali🇮🇱 :
😊🤟
2026-08-21 11:09:36
0
danaranjani8
Dana ❤️ :
🥺🥺🥺
2026-08-21 00:54:06
0
nipunika017
Dasuni Nipunika :
🥹
2026-08-20 16:21:23
0
_sani__boy_
𝘚 🦕 :
😊
2026-08-20 13:53:51
0
wasuki635
Wasuki ❤️‍🩹 :
💝
2026-08-20 13:31:48
0
hansamali0401
Hansamali ✨️ :
💗
2026-08-21 15:07:01
0
To see more videos from user @jani_quotes3, please go to the Tikwm homepage.

Other Videos


About