@2007.qu: A true legend of Sri Lankan music has left us, but her iconic voice and timeless melody will live on in our hearts forever. May her soul rest in eternal peace. 🕊️✨ #NandaMalini #RestInPeace #SriLankanLegend #SinhalaMusic #ForeverInOurHearts
2007
Region: LK
Thursday 20 August 2026 13:33:42 GMT
Music
Download
Comments
DAnush :
tv එකේ දැක්කේ අනේ මන්දා මාව හිස් මොහොතක අතරමං උනා එකපාරම,88/89 කාලය ගැන නැගූ හඩ වෙනුවෙන් ඇයව සදා අමරණීයයි පුරවැසියෙක් ලෙස,ගායිකාවක් ලෙස හදවත්වල ජීවමානයි සැමදාම😳😳😳😳
2026-08-20 16:24:34
4
Samanali🦋 :
Rest in peace 🤍🕊
2026-08-20 15:19:23
2
lakshitha844cs5ශැගී :
උපන්දිනේට තව දවස් 3යි . තිබිලා තියෙන්නේ .😥😥😥
2026-08-20 15:18:26
101
Dinusha dissanayake❤️ :
නොයිදුල් තොල්පෙති අතරින් උදුරාගෙන ලංකාවේ මිනිස්සුන්ගේ සිනහව. ඇය නික්ම ගියා 🤍🙂😖
2026-08-20 16:35:18
5
Kavee 🥷🤍 :
Rest in peace Madam 🥀
2026-08-20 15:16:29
30
Rohan :
දෙන්න පුලුවන් උපරිම ගෞරවය මෙම රාජ්‍ය විසින් ජිවත් වෙලා ඉද්දි ලබා දුන්නා ගුවන් විදුලි සංස්ථාවට ගෙන්වලා නිවන දුර නොවෙිවා එතුමියට
2026-08-20 15:49:00
44
Niro 1990..🌸 :
භව ගමන සුවපත් වේවා..ඔබගේ ..🥹🙏❤️
2026-08-20 16:01:26
7
ROMA (densil)🇰🇷🇰🇷 :
මෙතුමියට රාජ්‍ය ගෞරව සහිත අවමගුලක් සංවිදානය නොකලොත් රට නෙවේ මොක ගොඩ නැගුවත් මගෙ එක චන්දයක්වත් අනුරකුමාර දිසානායක ජනාධිපති වරායා වෙනුවෙන් ලකුනු නොකර බවට වැදූ මව ශාක්ශි කොට දිවුරමි. බුදු පසේ බුදු මහ රහතුන් නිවී පැමින වැඩ වදාල උතුම් වූ නිර්වානය අවබෝද කරගැනීමෙට මෙතුවක් මා විසින් කල සියලුම පින් ඔබ වෙනුවෙන් අනුමෝදන් වේවා..🙏 🙏🙏.
2026-08-20 16:35:10
4
JAMROCKSL :
නිවන් සුව🤍
2026-08-20 16:19:06
1
Dilanjana :
Rip😭
2026-08-20 13:52:31
2
Thanuka_Shamal :
2026-08-20 15:09:00
1
Rm Bandara :
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 🥺🥺😢😢 godak dukai…🙏🏻🙏🏻
2026-08-20 16:27:28
0
Thili :
ආසම ගීතය 😪 කවදාවත් සජීවිව අහන්න නොලැබෙන ඒ හඬ..
2026-08-20 16:06:04
1
danoojcristeen :
නිවන් සුව ලැබේවා ඔබ වැනි අය මේ රටේ ආයෙත් ඉපදෙයිද? ආයෙත් මාරම පාඩුවක් හදවත් හැඩවූ හඩක් ❤️🙏😔😔
2026-08-20 16:00:37
1
Oshin❤️ :
නිවන් සුව ලැබේවා 🙏🙏
2026-08-20 15:14:49
5
SGN_shishikala. :
niwan suwa labewa...🙏🙏🙏🙏
2026-08-20 14:43:08
4
Hasini Eshakya :
Rest in peace 🥺🤍🕊
2026-08-20 15:18:13
5
To see more videos from user @2007.qu, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.