@sadi_qoutes0: එහෙම කෙල්ලො ඉන්නවද 🥹💐🩷! #foryoupage #foryou #fyp #onemillionaudition #sinhalaquotes

𝓢𝓪𝓭𝓲𝔂𝓪.🦕
𝓢𝓪𝓭𝓲𝔂𝓪.🦕
Open In TikTok:
Region: LK
Thursday 20 August 2026 14:29:39 GMT
294900
35193
686
1723

Music

Download

Comments

crzleader
Vihanga Nethsara :
ඔය වගේ ජාති නැතුව ස්වාභාවිකව ඉන්න කැමති අය කෝ ✌️
2026-08-22 15:38:50
159
x___chutyy___x
Cʜᴜᴛʏ    :
හැබැයි lipstick චුට්ටක් ඕනෙ😞
2026-08-21 13:09:55
161
ashigirl_30
𝗔 𝗦 𝗛 𝗜 🎀✨ :
Awrudu 19 k velth kisima deyak use krla na🤗
2026-08-21 06:04:02
132
angel________36
𝑵𝒆𝒕𝒉𝒖 💋✨🥂 :
ඉන්නවා 🌝🤍
2026-09-01 16:06:50
0
zephirawriter.official
𝓢𝓐𝓡𝓐 𝓙𝓐𝓨𝓐𝓙𝓘𝓝𝓔𝓔 😚 :
පිට ලස්සන එපා. හදවත ලස්සන කර ගන්න. දැන් අඩුම ඊම 🥹🫂😊
2026-08-21 04:46:08
21
hazzyyy01
𝗛 𝗭 𝗭 𝗬 𝗬 💋 :
කොහෙ ගියත් පවුඩර් ටිකක් විතරක් මූනේ ගාගෙන යන මම 😌👍🏼
2026-08-23 09:44:44
9
madhu20030507
💓💫마두┃මධූ┃𝐌𝐚𝐝𝐡𝐮💓💫 :
අවුරුදු 22 වෙලා තාම මේකප් දාලා නැති මන්
2026-08-21 16:17:46
56
dewmini.........sithsara
DEWMINI SITHSARA 🌙💗🪽 :
මටත් පුලුවන් ☺️ඇත්තම කිව්වොත් මන් ගාව මේ වෙනකොට මූණෙ ගාන්න ක්‍රීම් එකක්වත් නෑ.😌
2026-08-22 09:47:01
40
_aveeshakaveeshvari_
~•°•𝐀𝐯𝐞𝐞 •°•~💗💐 :
ඉන්නවා අව්රුදු 17 වෙලත් ලිප්ස් ටික් වත් ගන්නේ නෑ කිසිම මේකප් එකක් නැතුව මට‍ බය නැතුව ඕනෑම තැනකටයන්න පුළුවන් 😌❤️
2026-08-22 16:31:38
13
thennakoonthennakoon0
🎀ශානි 🎀 :
මට පුලුවන් 🙃
2026-08-21 02:06:12
57
sadu78906
💗sadu💗 :
baby cream ekakwath ganne nathi mn😓
2026-08-25 02:35:08
2
sadun.nelashi
Sadun Nelashi :
ඔව්🥺
2026-08-31 12:33:12
0
shalaniapsara616
💓apsi 💓*-* :
𝚖𝚞𝚔𝚞𝚝𝚑𝚖𝚊 𝚘𝚘𝚗𝚒 𝚗𝚎𝚑 😌💘
2026-08-24 08:13:56
1
chethi398
🍒 🐻𝗖𝗵𝘂𝘁𝗶 🐻🍒 :
අනිවරෙන්ම... දැන් අවුරුදු 19yi තවම ක්‍රීම් එකක්වත් පාවිචි කරන්නේ නෑ මන්.. 🥺❤️‍🩹🙂
2026-08-21 05:09:21
10
user39652295696556
🤍Tharu Girl 🤍 :
yo yoo
2026-08-23 10:02:50
2
__.pinki
@__ :
අවුරුදු 19 කිසිම දෙයක් පාවිච්චි කරලා නෑ මෙ වෙනකම් 😊
2026-08-21 09:06:12
9
kaweeshanethmini11
kawee💚🐣 :
Ow aneee😌👍
2026-08-28 17:07:01
1
muthuuuu_
𝐌𝐢𝐧𝐚𝐫"𝐀 🥹💍💋 :
True 🥹
2026-08-20 17:10:44
5
thashii55
Tharushi Singhabahu 💋🐣 :
hebeyi lipstick tikk oni 🫠
2026-08-23 04:51:56
1
nethu.nethu7728
shehara 🥰😗😚 :
lipstick වත් නොගාන මන් 😊
2026-08-25 04:44:51
1
blackq426
꧁PANCHI QUOTES꧂ :
ලිෆ්ටික් එකක්වත් ගාන්නෙ නැති මන් වගෙ අය ඉන්නවද😩❤️‍🩹
2026-08-25 06:10:12
1
user103549206914akee
❤️💓 Akee ❤️💓 :
mata Mona nathath pudara,krim onimayi😁😁
2026-08-24 10:36:57
1
virashasewwandi79
𝓢𝓮𝔀𝔀𝓪𝓷𝓭𝓲.. 🖤👀🐬 :
හ්ම්ම් එහෙම අයත්. ඉන්නෝ 🥰
2026-08-25 01:49:08
1
sandunikavindya46
sandu0314 :
ඕඩිකොලොන් ගාන මන් 🤭
2026-08-23 10:13:49
1
To see more videos from user @sadi_qoutes0, please go to the Tikwm homepage.

Other Videos


About