@s__quotes2: Hmm ❤️‍🩹 ! "

𝓢__𝓺𝓾𝓸𝓽𝓮𝓼 🧸 ••
𝓢__𝓺𝓾𝓸𝓽𝓮𝓼 🧸 ••
Open In TikTok:
Region: LK
Thursday 20 August 2026 14:41:12 GMT
116954
9561
185
689

Music

Download

Comments

sazi_yaa
𝚂𝙰Z𝙸𝚈𝙰 :
යාළු උන මුල් කාලෙ මම කිව්වා ඔයා මාව අතහරිනවා කියලා එදා එයා කිව්වෙ පිස්සුද කවදාවත් නෑ කියලා... එත් දැන් අවූරුද්දකට ලගයි එයා දාලා ගිහින්.. හැබැයි දාලා යනකොට කිව්වෙ උබ මහ කරුමයක් එයාගෙ ජිවිතෙ මම විනාශ කරා කියලා හැබැයි එයාගෙ හිත දන්නවා ඇති ඇත්තටම මම එයාව කොහොමද කොච්චර නම් පරිස්සම් කරාද කියලා...🙂💔
2026-08-21 06:11:24
44
suranga125
YW-සුරංග :
පොරොන්දු දුන්නට හැම කෙනෙක්ම ඒවා ඒ විදිහට කරේ නැහැ 💔
2026-08-22 10:46:35
3
sithuww01
S<❤️‍🩹 :
අන්තිමට හැමදේම මතකයක් විතරක්ම උනා🥺❤️‍🩹
2026-08-22 14:55:56
1
tharunpansilu2010
𝐓𝐡𝐚𝐫𝐮𝐧 𝐏𝐚𝐧𝐬𝐢𝐥𝐮 :
දැන්නම් මටත් බයයි🥹😓💔
2026-08-21 14:26:25
3
sana_boy02
Sandeepa__🌻💋 :
අවස්ථාව අනුව ඒයාලත් වේනස් උනා දවසක තේරේයි අපි කොච්චරනම් එයාලා වේනුවෙන් ආදරය කරාද කියලා ❤️‍🩹💯🙌
2026-08-21 13:14:03
6
__chamod_xx__
𝓒𝓱𝓪𝓶𝓸𝓭 🤍 :
එදා බයෙන් හිටපු දේ අද උනා 🥺
2026-08-21 14:37:14
5
wwwtiktok..sudu.ch
꧁༒🇱🇰𝓝𝓲𝓵 𝓝𝓮𝓽𝓱𝓾🇰🇼༒꧂ :
මෙහෙම හරි කියල ගියානම් 😔😔😔😔
2026-08-20 20:41:38
5
agasthi_ya
Agasthiya 🖤 :
අද පාරෙන් ගියා මාව දන්නේ නැති ගාන්ට බන් ☺️❤️‍🩹
2026-08-21 13:11:09
1
zenixz_2.0
𝗣 𝗔 𝗦 𝗜 𝗗 𝗨 💥 :
තාමත් හදවතේ උඩින්ම ඉන්නේ එයා 🙂❤️‍🩹
2026-08-21 14:05:23
4
budvin.randira6
budvin randira :
iye una 🙂💔
2026-08-31 05:43:48
1
primejoker999
ᴾᴿᴵᴹᴱ 𝐉 𝐎 𝐊 𝐄 𝐑 ″ 𑣲𝓳 :
aneee ehm wenn epaa🥺
2026-08-21 14:47:21
1
nisiniii_03
Nisiniii_03 :
Aneee ai deyyneeee mehema karanneee minissu 🥹💔
2026-08-20 16:58:48
1
hema_music_official
Madu :
රැකග්ගන හදපු හැම තැනම තියෙන්නේ අහිවිමිවීනම් කොච්චර ආදරේ කරත් වැඩක් නැහ්🫀❤️‍🩹
2026-08-21 18:17:25
3
podi6299
🥷 :
Innawa kiyapu minissu ada idiynm jivithe thawath sundarai 🥹
2026-08-22 05:28:30
1
menuua3
𝗠𝗲𝗻𝘂💗😽" :
Hmmmm🙂❤️‍🩹
2026-08-21 07:25:05
1
dumi....0
Dumiii"2003🤍 :
සිරිමත් මේ සමාජෙ ට ගැලපෙන්නෙ නෑ එකයි වැරදුනේ 🙃♥️
2026-08-21 10:22:55
9
sadu.jayawardana
Sadu jayawardana🩷🥹🌏 :
ඔව්🥺🥲
2026-08-23 05:07:45
1
dilini__diya
NimEsHa>🎭🐬 :
Mm 💔😭
2026-08-23 11:15:33
1
sew123444
༻𝗦𝗮𝘀𝗵𝗶༻ツ🐰👻😊 :
එයා දැන් එයා ගාවා නේ😊🥺
2026-09-27 03:39:57
1
__dill__2002
-☃☄°••Fe® sanj W••°-☄☃😈♥️ :
මමම අයින් වුනා එයාගෙන් 🙂💗
2026-08-20 22:40:02
3
its_me_iszzz
its_Me_Iszzz :
💔
2026-08-21 10:29:56
1
sachya29
" 🦅 /سچا):" :
ඒ දවස් වලට තාම බයයි ❤️‍🩹
2026-08-20 18:48:54
1
s_enuwah2
S !🕸 :
එයාට ඕනි ඕනි වෙලාවට එන්නයි යන්නයි මං මොනාද එයාට කලේ 🙂❤️‍🩹!
2026-08-23 13:56:09
2
kavi04241
Kavi :
harima asadarama wachana e 😩💔
2026-08-24 09:13:42
1
To see more videos from user @s__quotes2, please go to the Tikwm homepage.

Other Videos


About