@sudesh.gayashan: ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ😭 #ademspeak #sripadaya #srilankan_tik_tok🇱🇰 #nature

Sudesh Gayashan
Sudesh Gayashan
Open In TikTok:
Region: LK
Thursday 20 August 2026 15:04:30 GMT
61515
3415
52
170

Music

Download

Comments

sirignana.thero
Sirignana Thero :
කේබල් කාර් සිස්ටම් එක හැදුවානම් ඔය වගේ වැඩ මිනිසුන්ට කරන්න බැරි වෙනවා.. ඒතකොට නිකම්ම පරිසරය ආරක්ෂා වෙනවා...
2026-08-21 05:58:00
25
naweeya2002
8:16 ! ❤️‍🩹 :
එ නය ගිහිල්ලත් මතුවෙලා තියෙන්නෙ කුනු 🥺
2026-08-21 02:25:35
25
kaviranga_d
kaviranga :
මිනිස්සු දාන කුණු නිසා තමයි මේක වෙලා තියෙන්නේ 😩 . ඉතින් ඒවනේ පස් වලට වඩා තියෙන්නෙ . ඒවා තමයි වැස්ස වෙලාවට පස් එක්ක බුරුල් වෙලා නාය යන්නේ 😩 මතකනේ මීතොටමුල්ල . කුණු කඳු අවුරුදු ගනන් ගොඩ ගැහිලා නාය ගිහින් මිනිස්සු යටවෙලා මැරුණු හැටි
2026-08-20 17:07:11
9
asela.sonic
asela sonic :
ලංකාවටම පණ දෙන තැන
2026-08-21 08:38:18
6
travelwithshiwa
Shiwantha jayawardhana🇱🇰🇰🇷 :
දැන්වත් තේරුම් අරන් මිනිස්සු වෙනස් නොවුනොත් ස්වභාවධර්මය මීට වඩා දරුණු විදිහට සලකාවි
2026-08-20 21:46:46
6
.music6206
සද්ද music :
කුණු දානවා කුණු දානවා කියලා හැමනිලා වැඩක් නෑ බොලව්.... සිරිපාදේ කියන්නේ දිග ගමනක්... එක්කෝ රජය නීතී ගේන්න ඕනී.... පහසුකම් දෙන්න ඕනී.... කඩ තැනින් තැන දාන්න ඕනී .... කුණු පහලට ගේන්න ක්‍රමයක් හදන්න ඕනී .... හරියට කලා නම් මෙවා වැඩ නෙවේ...... මැනේජ්මන්ට් එකක් නෑ
2026-08-20 23:01:15
3
kaishanpramodya
DMK artist :
🥺
2026-08-20 16:50:06
1
anangayaa4
sudda :
යකුනේ කුනු දාන්න එපා මෙවා රැකපියව් 😠
2026-08-21 13:26:42
0
dinuraperera4
..yw :
Yanna bari wena tharamatama hodai
2026-08-21 13:44:48
0
kkkk........ssssssssss
kkkk........ssssssssss :
🙂🙂🙂
2026-08-21 13:01:34
0
rashmikadilhanmihiranga
Mihiranga☸️ :
සමන්දෙවි හාමුදුරුවෝ කියන්නේ එන්න එපා කියලා ජරා මිනිස්සුන්ට 💔☸️
2026-08-21 12:06:21
0
hashin_tharuka
Hashin tharuka :
Koi paththed me 🙄
2026-08-21 11:47:08
0
ds_chalith_
DS_Chalith_❤️‍🔥👽 :
Ado💔
2026-08-21 10:40:12
0
dinukaranaweera532gmail
දිනු හැපින්නි ❤️ :
balannko kuna dala tiyana taram
2026-08-21 14:57:59
0
dinuth41
DINUTH#@ :
👍👍
2026-08-21 10:36:02
0
white.shadow468
White Shadow :
කුණු ගිහින් තියෙන්නෙ
2026-08-21 10:12:35
0
mr241855
Achi. :
Lankawata kelawannada koheda ban hadanne kawadawath une nathi dewal wenne
2026-08-21 09:38:06
0
.sachya
සචී | Sachi | சச்சி... :
🖤
2026-08-21 06:23:10
0
nadisha.nawangsni
Ranga Ranga :
👍👍👍
2026-08-21 08:17:32
0
ru.cobra
🇱🇰🔱ආශු🔱💸🇦🇪🇰🇼 :
🥹🥹🥹🥹
2026-08-21 07:53:27
0
chutiya5556
chutiya5556 :
Minisun gihin dana keli kasala hida thma ema wana 🥺😪
2026-08-21 06:45:43
0
nadee.super
Nadee Super :
😓
2026-08-20 15:36:40
0
rashi88777
𝐑𝐚𝐡𝐢🕊️𝐛𝐛𝐡" :
😥
2026-08-21 06:21:58
0
farazrazeen
F͟a͟r͟a͟z͟ R͟ :
ලංකාවේ උසම කුණුගොඩ 😒
2026-08-21 04:35:23
0
binuu38
Binu 😎 :
එතන පස් වලට වඩා ප්ලස්ටික් බෑග් තියෙන්නෙ😂😂
2026-08-21 03:48:06
0
To see more videos from user @sudesh.gayashan, please go to the Tikwm homepage.

Other Videos


About