@_buzzduo_: ජීවිතේ සමහර තැන් තියෙනවා කෑගහලා අඩන්නත් බැරි, කිසිම කෙනෙක්ට කියන්නත් බැරි, තනියම විදවන්නම වෙන... මිනිස්සු හිතන්නෙ මං හොදින් කියලා. මොකද මං තාමත් හිනාවෙනවා ඒත් ඒ හිනාව පිටිපස්සේ තියෙන්නෙ, බිදුනු හීන ගොඩක්, නොලැබුනු දේවල් ගොඩක්, අමතක කරන්න බැරි මතක ගොඩක්, තවමත් හිත රිදවන මිනිස්සු ගොඩක්. කෙනෙක්ව අහිමි වුනාම, හීනයක් බිදුනාම විශ්වාසයක් නැති වුනාම, ටික ටික මනුස්සයෙක් ඇතුලෙන් මැරෙනවා. මමත් එහෙමයි. දැන් දුකත් සාමාන්‍යයි. තනිකමත් සාමාන්‍යයි. පරාජයත් සාමාන්‍යයි... මොකද ජීවිතේ මට උගන්නපු ලොකුම පාඩම තමයි "හැමෝම වෙනුවෙන් හොද වුනත්, හැමෝම වෙනුවෙන් කැප වුනත්, අවසානයේ ඉතුරු වෙන්නෙ තනියම තමන් විතරයි කියන එක.." ඉතින් මම කියන්නෙ, හැම අතින්ම පැරදිච්ච මනුස්සයෙක්...❤️🩹 #creatorsearchinsights #whatsappstatus #pageforyou_ #memories #viral
_buzzduo_
Region: LK
Thursday 20 August 2026 15:09:45 GMT
Music
Download
Comments
N!K!ll 🇦🇺 :
Caption Ek Gnnm 🖤
2026-08-20 15:35:16
1
ՏIᑎᗴTᕼ ☁️.ᐟ :
01.10 🙂
2026-08-20 19:40:25
1
Majie 🖤🍓 :
🙂❤️🩹
2026-08-21 05:25:03
1
_𝙍𝘼𝙎𝙃𝙄_🐼🤍 :
🙂❤️🩹
2026-08-20 18:14:01
1
Charuni Kanchana :
💔
2026-08-20 17:43:04
1
Tulip 🌷🍀✨ :
@Sharuka Dilshan ❤️
2026-08-22 07:07:10
0
To see more videos from user @_buzzduo_, please go to the Tikwm
homepage.