@lifemusick_: හඬවල් එක්ක කලාව මිනිස්සුන්ගේ ලේ වලට බද්ද කරපු මේ අනර්ඝ චරිත එක්ක බලද්දි , අද අපි සංගීතය කියන්නේ මොකද්ද කියලා පටලගෙනද කියල හිතෙනවා . #nandamalani #nandamalani🙏😍
L I F E
Region: LK
Thursday 20 August 2026 15:19:25 GMT
Music
Download
Comments
Lardo :
නිවන්සුව ලැබේවා 🙏
2026-08-20 23:30:53
0
shashi shashi❤❤ :
නිවන් සුව ඔබ තුමියට 🙏🥺
2026-08-21 00:09:10
0
shelby :
ජාතියේ මව ❤️සුබ ගමන් අම්මෙ... අපේ පරපුරේ අන්තිම මනුස්සය මේ පොලොවෙන් මැකිල යනකන් ඔයාගෙ හඩ අනිවාරයෙන්ම මේ පොලොවෙ තියෙනවා ❤
2026-08-20 19:34:30
2
❤️🇱🇰(QB MAX)🇱🇰❤️ :
ඇය පැතූ ලෝකය සියසින් දැක අවසන් ගමන් යන්නට ඇය වාසනාවන්ත විය.
නිවන් සුව මැතිනියනි🙏🙏🙏
2026-08-20 19:40:46
31
ɱαʅαα !💛 :
අජරාමර නිවන් සුව 🏳️🤍
2026-08-20 15:49:50
57
Sampath Shiraishi :
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අමරණීය නාමයක් වූ, පරම්පරා ගණනාවක මිනිසුන්ගේ හදවත්වලට තම මධුර හඬින් සැනසීමත්, හැඟීම්ත්, ජීවිතයේ යථාර්ථයත් ගෙන ආ ආදරණීය විශාරද නන්දා මාලනී මහත්මිය අප අතරින් සමුගෙන ඇතැයි සැලවීම මහත් සංවේගයට කරුණකි. 🙏
ආදරය, විරහව, ජීවිතය, සමාජය සහ මිනිස් හැඟීම් ඇගේ ගීත තුළින් ඉතා ගැඹුරින් අප හදවත්වලට සමීප කළ ඇය, ශ්‍රී ලාංකීය සංගීතයේ සදා නොමැකෙන සලකුණක් තැබූ ශ්‍රේෂ්ඨ කලාකාරිනියකි.
ඇගේ හඬ නිහඬ වුවද, ඇය ගැයූ ගීත සදාකාලිකව අපගේ හදවත් තුළ රැඳී පවතිනු ඇත. 🌸🎶
ආදරණීය විශාරද නන්දා මාලනී මහත්මියට නිවන් සුව ලැබේවා! 🙏🙇♂️🌸
ඔබගේ අමරණීය ගී හඬට අපගේ ගෞරවනීය උපහාරය. 🕊️ජපානයේ සිට
2026820
සම්පත් ශිරයිෂි
2026-08-20 16:48:11
19
𝙑𝙞𝙨𝙝𝙪𝙪🐻ᥫ᭡ :
නිවන් සුව ලැබේවා නන්දා මාලනියනී..🙏🙏🙏💐💐💐
2026-08-20 17:43:16
0
naveen :
live අහගන්න බැරි උනා මේ කටහඩ 🥹🥹😔
2026-08-20 17:13:25
18
Mallika Jayathilake :
නිවන් සුව ලැබේවා
2026-08-20 17:02:30
1
𝐂𝐡𝐚𝐭𝐡𝐮𝐮𝐮 🍭" :
ආයෙ කවදා live අහන්නද 🥺🤍
2026-08-20 21:30:29
4
Eranda Bandara :
නිවන් සුව මැනියනී 🥺🙏
2026-08-20 15:34:30
17
@chamusew2 :
යලි නූපදින රූක්ෂ ගස්😞🕊️
2026-08-20 16:34:40
6
Ranil Chathuranga :
❤️❤️
2026-08-20 16:04:54
0
shaniperera :
අජරාමර නිවනින් සැනසේවා!!!
2026-08-20 16:36:36
1
Nirosha Tennakoon ❤️ :
නිවනින් සැනසේවා🙏🙏
2026-08-20 16:40:04
1
niroshfk :
niwansuwa labewa 💐 🙏
2026-08-20 17:17:06
1
Gαуαηтнα 😼💥 :
නිවන් සුව ලැබේවා 🤍
2026-08-20 16:43:25
1
@𝕤𝕙𝕒𝕝𝕦𝕜𝕒 :
Ada eya yannama gihin🥺
2026-08-20 15:31:02
2
🇱🇰✨සුදු බෝලේ ✨🇰🇼💞nadee💞 :
සදා අමරණිය හඩක්.. 🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-20 23:10:27
0
සෞදි අල් කරජ්🥰 මිගමුවෙ අපි 😘 :
🥰
2026-08-20 23:10:33
0
PoDi_ :
නුඹ මගෙ රටට කරපු උතුම් මෙහෙවර තවත් කවරෙකුවත් නුබ නැති අඩුව නොපුරවමි අජරාමර නිවස් සුව මැනියනි ❤️🙏
2026-08-21 00:14:48
0
💎රුචි💎8🎤fernando8💤🎙❄️💙 :
ඇය භාවනාවක්.❤️
2026-08-21 00:03:39
0
RJ _____🇱🇰🇰🇷 :
Rip
2026-08-20 23:19:03
0
Hell___fire :
නිවන්සුවය ලැබේවා ඔබ තුමියට
2026-08-20 22:50:52
0
To see more videos from user @lifemusick_, please go to the Tikwm
homepage.