@shehan_weerasinghe: සිංහල සංගීත ලොවේ මහා වෘක්ෂ මාතාව ඇයයි 🕊🤍#nandamalini #foryou #fypシ゚ #fyp #foryoupage

Shehan Weerasinghe
Shehan Weerasinghe
Open In TikTok:
Region: LK
Thursday 20 August 2026 15:52:29 GMT
161778
18917
215
285

Music

Download

Comments

sithulisandesna_26
Jenny_06 🫀🤍" :
අගමැතිනියට ඇයව එ විදියට අගය කරපු එකට නම් respect ❤️
2026-08-21 05:36:55
649
uduwakacrishantha
ශ්‍රී දුර්ගා ජොතිෂ්‍ය කාර්යාලය :
ජීවතුන් අතර සිටියදී ඒ දුන් ගෞරවයට රජයට ස්තුතියි.
2026-08-21 12:50:51
179
kavishka.sandaruw08
Kavishka Sandaruwan :
මේ video එක ලයිව් බැලුවා අවුරුද්දක් නැ මන් හිතන්නෙ 🥺❤️. එතුමිය ආස කරපු දෙශපාලන පක්ශය බලයට එන එකත් දකින්න පුලුවන් උනා ❤️එ වගෙම එතුමියට අවශ්‍ය 🥺 ගෞරවයත් හම්බුනා
2026-08-21 22:24:40
5
wingo0613
🇪🇺Wingo📊📈📉💸 :
පුරාවෘත්ත සේරම අපේ ඉස්සරහම නැති වෙනව🙏🏻❤️
2026-08-21 03:30:25
209
hasithgamage
Hasith Gamage :
මැරෙන්න කලින් ගෞරවය පුද කලා🙏
2026-08-21 08:24:07
98
slhunt92
SL HUNTERS :
අපේ ආන්ඩුව එහෙමයි කලගුන සලකන්නෙ
2026-08-21 17:17:25
3
nothot41
RZ :
අඩන් නැති කොල්ලො කෙල්ලො ගොඩක් අද අඩනව, නිවන් සුව ඔබතුමියට 🕊
2026-08-21 05:02:40
285
thngalle
Thor :
අඩේ.. පපුව උණු උනා.. 🥺
2026-08-21 20:14:27
1
dewduni20
Dewduni 🌸 :
ඒ personality එකට නිකම්ම හිත ඇදිලා යනවා 🤍 ලොකු ආසාවක් තිබ්බ එතුමිය live sing කරනවා බලන්න 😔💔 celebrity කෙනෙක් නැති උනාම ලගම කෙනෙක් නැතිඋනාවගේ ලොකූ දුකක් දැනිලා නැහැ මීට පෙර හැබැයි මෙතුමිය නැති වෙලා කියලා දැනගත්ත මොහොතේ ඇස් දෙකෙන් කදුලු වැටුනා..ඒ තරම් හිතට කාවැදිලා තිබුන චරිතයක් ♥️ඔබතුමියට අමාමහ නිවන් සුව ලැබේවා!🕊️🤍🙏 (All time favourite ✨💗)
2026-08-21 06:50:03
61
lahiru.dulakshana3
Lahiru Dulakshana :
ඒ අඩුව පුරවන්න බැ කවම දාවත්..🥺❤️
2026-08-21 11:52:33
5
an691555
Nadeeshani Ranaweera :
ඇයි යකො මේ මට ඇඩෙන්නේ....😭😭😭😭😭
2026-08-21 07:16:46
62
tharukshiii__
Tharukshii :
පුංචි කෙල්ලක් වගේ සතුට එතුමියගේ💔🥺. නිවනින්ම සැනහේවා 🙏🙏. අපේ ළමා කාලයෙ ඉඳන් ජීවිතේ හැම අවධියකදිම ගීතයත් එක්ක ඇය හිටියා 🙂. මොන්ටිසෝරි කාලෙදි "හා හා හරි හාවා".... ඉස්කෝලෙ කාලෙදි "අයන්න කියන්න ලොවටම ඇහෙන්න" ...ආදරේ විඳින කාලෙදි "ඔබයි රම්‍ය සඳ කිරණ...." විරහව විඳිද්දි "සැඳෑ කළුවර කුර ගගාවිත්..." හැම තැනදිම ඇගේ ගීත අපිව සැනසුවා නැළවුවා. ඔබවන් කලාකරුවන් අපේ සිත් තුළ සැමදා අමරණීයයි. Rest in peace legend 🕊️🤍
2026-08-21 14:15:05
23
akamrglacier
✨ KiNa ✨ :
අඩේ රිබන් එක කපලා දාන හිනාව..පොඩි ලමයෙක් වගේ. කොච්චර සතුටක් වින්දාද එතුමිය ❤️❤️❤️
2026-08-21 13:01:21
48
lieutenant.kenji
Niun Mannage :
කදුලු එනව බන් 🥺
2026-08-21 11:00:33
2
kavee123456781
න්‍යායෙන් එහා :
ඒ සතුට පොඩි ළමයෙක් වගේ.. අනේ ඔබතුමිය ගියා කියලා විශ්වාස කරන්නේ කොහොමද... නිවන් සුව ලැබෙිවා!
2026-08-20 17:25:37
129
user7471902355963
인디크🇰🇷✈️❤️ :
මට ඇඩෙනවා
2026-08-21 08:31:09
4
chami_editx
The bully :
ඉස්සර හැමදාම හවසට පාරක් ගහද්දි ඇහුවෙ අරලිය ලන්දයි සැදේ කලුවරයි 🥹😭
2026-08-20 15:59:19
24
hirunihimesha22
@Hiru690🩷 :
මේච්චර ගරුත්වයක් දැන් ඉන්න දැන් ඉන්න ගායකයන් ට දෙන්න බැරි වෙයි ඉස්සරට... දැන් ගොඩක් සින්දු ශබ්ද රසය වැඩි උනාට අර්ථ රසය අඩුයි🥺
2026-08-21 07:23:23
16
sathsara.mihirang2
වෙනස් එකා... 𝓐𝓼𝓲...😈 :
ඇය ගායිකා වක් නොව ඇය සමස්ත ගායනයයි විස්විය සාහිත්‍යයේ...❤️
2026-08-21 08:22:38
12
danuka.danuka118
danuka danuka :
බලන්න ම්නිස්සු මේතුමියට මෝන තරම් ආදරෙයිද මෝන තරම් ගව්රවය කරනවද ...නිවන් සුව නන්දා මාලනි අම්මේ 🙏🙏🙏🙏😓😓😓😓😓
2026-08-21 05:53:12
7
shevinashmitha
Shevin Ashmitha :
රජයක් විදිහට කරපූ ලස්සන වැඩක් 🙏🥺
2026-08-22 02:08:39
1
moonxrtt
mo𖦹n彡⁷ :
හිනාව හරිම ලස්සනයි ❤️
2026-08-21 09:46:52
1
shan__aththanayake
shanaththanayake :
legendලා එක්කෙනා දෙන්නා හෙමි හෙමීට වේදිකාවෙන් බැහැලා යනවනෙ 🥺😥💔
2026-08-21 19:23:30
1
To see more videos from user @shehan_weerasinghe, please go to the Tikwm homepage.

Other Videos


About