@nassarvlogs: මේ වගේ ගෑනු බඳිනවට වඩා තනියම ජීවත් වෙන එක හොඳයි 😅

nassar vlogs
nassar vlogs
Open In TikTok:
Region: KW
Thursday 20 August 2026 15:52:35 GMT
87075
5371
408
818

Music

Download

Comments

jayanthi.swarnama0
🎵🎵🎸🎸මාලි🎶🎶🎶🎤🎤 :
ඉතිං අනියම් පෙමක් ඇති වෙන එක අහන්නත් දෙයක්ද.
2026-08-21 02:18:52
3
s.kavi23
kavi ♥️ :
හැමෝම එහෙම නෑ
2026-08-21 02:47:29
1
t609720
t :
හැමෝම ahama na
2026-08-21 01:39:03
1
madhunanayakkara001
Madhu Nanayakkara :
කෝල් එක එනකල් ඒ කටහඩ අහන්න බලන් ඉන්න ගෑනුත් ඉන්නවා..😌🥹
2026-08-21 01:20:33
22
aishuayeshakumarage
✈️🐰🐇🍓AiShu🍓🐇🐰✈️ :
රට ඉන්න මිනිස්සු දන්න කතා.🥺
2026-08-21 00:39:54
6
______black_de0_______
♡Black_KiNG♡ :
සිරා කතාව brother i can understand your feeling ❤️
2026-08-20 22:38:12
7
user88304418074134
user88304418074134 :
brother super ❤️❤️❤️❤️👍👍👍👍
2026-08-20 22:37:37
1
danu..11_11
💫Danu💫🇱🇰🤞🇧🇭 :
හැම ගෑනිම හේම නෑ බ්‍රෝ✌️
2026-08-20 21:11:28
23
w.s3379
W ❤️❤️❤️ S ❤️❤️❤️ :
ඔක්කොම එහෙම නෑ යාලු ❤️
2026-08-20 22:25:03
21
ishan8401
ISHAN 🇱🇰 :
හැම ගෑනියෙක්ම එහෙම නෑ මගෙ වයිෆ් කියන්නෙනම් මට මාරම ආඩම්බරයක් .මගෙ සල්ලි හරි පරිස්සමෙන් වියදම් කරන්නෙ ඒ වගේම එයත් මාසෙට පොඩි ගානක් හම්බ කරනව මටත් පහසුයි ගෙදර සමහර වියදම් එයා හොයනව .ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි .❤️
2026-08-20 22:35:57
15
crishan34
🇱🇰 Crishan Fernando 🇱🇰 :
වැඩක් නැ බං ඔය ගේන කතා කරලා......මත් අවුරුදු 14 ක් රට......දැනි නම් මැදපේරදිග මගේ කියන හැමදේම දිලා මැදපේරදිග අවා..........වැඩක්නැ.....දැන් ජිවිතේ තනියම ගේවනවා🤗
2026-08-20 21:20:46
20
manori.dilhani0
Manori Dilhani :
බුදුසරණයි 🙏🙏
2026-08-21 02:18:26
1
elon.mysk4
sudu sudu :
අපේ හස්බන් වගේ🥹 වෙනසකට තියෙන්නේ ජාතිය අමතන්නේ නැ එයා🥹
2026-08-20 21:29:04
9
leon.travel.tours
Leon Travel & Tours :
Rata jivithe kiyanne apa dukak ❤️❤️
2026-08-20 22:20:35
5
dubailife2011
@🇱🇰MY LIFESTYLE 🇦🇪🧿 :
මේක ඇත්තක්ද දන්නෙ නෑ.හැබයි මේ වගේ ගෑනී හෝ පිරිමි ලැබිලා ඉන්න මිනිස්සු පිට යන එක අහන්න දෙයක් නෙමෙයි.
2026-08-20 21:15:26
5
duminda.sameera31
Duminda Sameera :
api lankawe inna apitath ahema thamai ban
2026-08-21 02:21:35
1
mtk.kumara
Mtk Kumara :
atta kathawa
2026-08-21 02:12:18
1
To see more videos from user @nassarvlogs, please go to the Tikwm homepage.

Other Videos


About