@travelwithpartner1: ඔයත් හිටිය නම්… ඒ අඩුව මෙතරම් දැනෙන්නේ නැහැ. නැදුන් ඇත් රජාණෙනි… 🥺🐘🤍🙏

Travel with partner
Travel with partner
Open In TikTok:
Region: LK
Thursday 20 August 2026 15:57:33 GMT
104037
17646
225
175

Music

Download

Comments

ishan8235
Ishan :
නැදුන් නුබ හැම දාමත් අපේ හිත් වල ජීවමානයි🥰🥰🥰 පින්වත් ඇත් රජුනි🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-08-23 19:45:43
1
pasidushanuka0
Pasindu Shanuka :
අඩන්න හේතු නොතිබුනත් මටත් නොදැනීම නෙතු අගින් වැටුනා කදුලු බිදු හදවතටම කිදා බහින ලස්සන කාව්‍යමය පද්‍ය මාලාවක්🫀💔
2026-08-23 17:45:55
3
isuru22835
@isuru2283 :
අනේ නැදුන් ගමුවෙ ඇත් රජු🙏🙏🙏
2026-08-23 13:26:34
2
itzdanu0
itzdanu0 :
video එක වෙනස් රජාගෙ දළ දෙක තියෙන්නෙ අනිත් පෙත්තට 🥺
2026-08-21 02:46:38
43
janith...chathuranga
【ච】💜【තු】💜【වා】 :
ඉන්දි රාජයි වාසනයි දෑලේ ඇත්තු වෙන්නෙ නැදුන්ට විතරමයි 🫶
2026-08-21 15:20:18
84
merimagrat4
merimagrat :
උපදිනාකිසිමදාකමේවිදිහට බුදුං දැක නිවන්දකිතිවා🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭🤔🤔🤔🤔🤔🤔
2026-08-23 12:29:08
1
maduherath
H E R A T H 🦋🌿💊 :
මෙ ඉන්නෙ රාජා නෙවෙයි..එයාගෙ දල දෙක වෙනස්.එත් එයාව ගොඩක් මතක් වෙනවා මෙයාව දකිද්දීන්...🥺🥺❤️‍🩹
2026-08-21 07:56:09
35
thevi_boy_official
𝙏𝙝𝙚𝙫𝙞 🧸🖤🪄 :
නොදැනිම ඇස් වල කඳුලු පිරෙන වීඩියෝ 🥺🤍🙏
2026-08-21 08:18:25
19
prageethg
Prageethg :
නැඳුන් දැන් දෙව්ලොව 🙏🙏🙏
2026-08-21 11:24:13
16
thushipramo
P®¡ncess 🧚‍♀️💜️ :
ඇස් දෙකට කදුලු එන vedio 🥺🙏 නැදුන්ගේ තැන වෙන කාටවත් ගන්න බෑ ❤️🙏 දැක්කත් ඇස් වලට කදුලු එන තරම් ඔබට මිනිස්සු කොච්චර ලෙන්ගතුද 🥺🥺 හොද ආත්මෙක දළදා මාළිගාවෙම උප්පත්තිය ලැබිලා ඇති ඔබට ❤️🙏🥺 ඇත් රජුනී ❤️
2026-08-21 01:48:52
11
leelaravitha
Aryan Rawat :
අනේ,,මට,,බලන්නවත්බෑ හරිම,,දුකයි,,🙏🙏🙏🙏🙏 පිං,පුරවාගත් ඇත්,රාජයෙක්, නිවන්සුවම,,අත්වේවා !!! 😭😭😭😭😭😭😭😭😭
2026-08-22 16:41:35
7
cherry_girl798
cherry _Girl 🍒 🅿️ :
පිං කද 🥺
2026-08-21 12:31:46
10
ashanbro001
Ashan_Kavindu :
ඉස්සර අන්තිම රංදෝලි පෙරගැරේ ඉන්දි නැදුම් වාසනා එනවා දකිද්දි දැනුන හැගීම දැන් දඅදා පෙරහැර බලද්දි දැනෙන්නෙ නැ 🥺
2026-08-23 17:03:46
3
teddy530288603
teddy පැටියා :
අනේ හරිම වෙිදනයි ඒයා දකිනවිට කඋුලක් ඉනුවා ඇහැට🙏🙏🙏🙏🙏🙏
2026-08-21 02:38:35
9
dilani012
dilani93 :
එයා දැන් හොද තැනක ඇති . මනුස්ස ආත්ම ලබපු අපිට වඩා එයා එක තැනකදී වාසනාවන්තයි. පිංකාරයි
2026-08-22 11:38:24
5
danu.danu9951
danu danu :
😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-23 12:11:40
1
lakiya_cafa
apple_dila :
බුදුසරණයි❤️❤️❤️
2026-08-22 17:59:51
4
16021442minesudubiwa1601
🌏💗" Chuty doni ~😻🌺🫶 :
🙏🙏🙏🙏
2026-08-21 01:50:17
1
dilshan.dilshan1873
❤️ chuti_❤️_chathu_❤️ :
as walata kadulu enawa e tharam dukai
2026-08-21 07:36:11
1
dev.motors.kottaw
Dev Commercial :
අජරාමර නිවන් සුව🥰🥰🥰
2026-08-22 06:34:28
1
ama.girl238
❤️‍🩹🥺 ama Girl 🥺❤️‍🩹 :
අනේ...නැදුම් ගමුවෙ රාජා ඔයා හිටියනම්....😔දළදා පෙරහැර ලස්සනයි මිට වඩා....🙏🙏🙏🙏🙏🥺
2026-08-22 09:16:46
1
madu.peiris6
madu peiris :
අනේ දෙයියෝ පුදුම දුකක් තියෙන්නේ බුදු බව ලැබේවා රජුනි🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-24 18:35:23
0
h.d.gayan.sumeda
H D Gayan sumeda :
🙏
2026-08-24 18:54:19
0
To see more videos from user @travelwithpartner1, please go to the Tikwm homepage.

Other Videos


About