@samudi.nupehewa: අහස සේ ඔබ අනන්තයි..🥺 කොන්ඩේ තනි කරලට ගොතලත්, සුදු සාරියක් ඇඳගෙනත් මිනිස්සුන්ව දිනාගන්න පුළුවන් බව මනාවට පෙන්වා, කුරුටු ගෑ ගී පොතේ අවසන් පිටුව නිමා කර, සැඳෑ කළුවරේම නික්ම ගිය ශ්වේත සඳ, සිත් සැනසූ පිනම ඇති ඔබට සුවෙන් නිදන්නට. සුබ ගමන් මෑණියනි.🤍 2000 න් පස්සෙ ඉපදුණ අපි කලාව තේරෙන, කලාව රසවිඳින වයස වෙද්දි, කලාව පෝෂණය කරපු legendsla ගොඩක් මේ ලෝකෙන් යන්නම යනවා.🥺 #nandamalini #riplegends
Samudi Nupehewa
Region: LK
Thursday 20 August 2026 16:15:12 GMT
Music
Download
Comments
Shaan 🖤🎀 :
පපුවත් එක්කම රිදෙනවා මේ කොටස අහද්දී මට නම්🥹 ඔබට සමකල හැකි කෙනෙක් මෙ මිහි පිට නොමත...!! .නිවන් සුව මවුනි ඔබට !!🙏😓
2026-08-21 20:10:00
1
Abhi_Jayaweera :
මේ හඬ මගේ fyp එකේ රැව් පිළිරැව් දෙනවා දෙවියනේ.. කොච්චර ලස්සන හඬක්ද... නිවනින්ම සැනසෙත්වා මෑණියනි...!!!!
2026-08-20 19:54:22
3
sura :
🥹🥹
2026-08-21 18:43:05
0
𝐑𝐚𝐯𝐢𝐧𝐢𝐝𝐮 𝐊𝐞𝐬𝐡𝐚𝐧. :
🤍🥺
2026-08-22 03:30:40
0
To see more videos from user @samudi.nupehewa, please go to the Tikwm
homepage.