Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@kauda_machan: දමිත් අසංක -1 ❤️ දමිත් අසංක -2 😶🌫️ දමිත් අසංක -3 🫶💞 #damithasanka #srilanka #trending #legend #kaudamachan
Kauda-මචං
Open In TikTok:
Region: LK
Thursday 20 August 2026 16:17:15 GMT
294182
23490
780
1063
Music
Download
No Watermark .mp4 (
41.22MB
)
No Watermark(HD) .mp4 (
34.25MB
)
Watermark .mp4 (
76.54MB
)
Music .mp3
Comments
Anuradha🧢7️ :
මගෙ නම් හදවතේ ගයකයා දමියා❤️
2026-08-21 06:27:30
304
🇱🇰🇱🇰♥️♥️🇱🇰🇱🇰 :
ඇත්තටම මේවගේ වීඩිඕ දාලා මේ මනුෂ්‍යයාව චාටර් කරන්න එපා බන් දැන් කොහොම හිටියත් කාලයක් ලංකාවෙම කොල්ලෝ කෙල්ලන්ගේ ආදරේ කරපු ගායකයෙක්
2026-08-20 22:17:07
199
JK 777 :
විශ්ව බුද්ධ වගෙමයියිනේ
2026-08-21 01:49:19
93
සුසීම හමුදුරුවො . :
සතුට ඇත්තෙ අත්හැරියොත් තමයි
2026-08-20 23:50:06
70
dumindasaumya2 :
හදවතේ ගායකයෝ කියන්නේ මේ වගේ එකෙක්ට මිස අර ලක්ෂ 25ක් ගන්න උන්ට නෙවේ
2026-08-22 10:47:03
66
🇱🇰 SriKorea🇰🇷 :
මේක චාටර් එකක් නෙවෙයි..මේ බුදුන්වහන්සේගේ ධර්මයේ ප්‍රැක්ටිකල් පසුබිම. "ගැහුවා නෙවෙයි වැදුනා" ඒක තමයි දාරුචීරිය හාමුදුරුවන්ට දේශනා කලේ. දිට්ඨි දිඨි මත්තේ,සුතේ සුත මත්තේ කියල. ආනාපානසතිය මාස කීපයක් දිගට වඩනකොට තමාත් බාහිරයත් වෙන් කොට පේන්න ගන්නවා.එතකොට පිටතින් මොන දේ ආවත් අභ්‍යන්තර ප්‍රතිචාරය වෙනස් වෙනවා.හේතුව ඒ දිහා "මම" කියන කෙනා බලන විධිය වෙනස් වෙනවා.සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා දර්ශණ පරාසය වෙනස් වෙනවා. අන්න ඒ නිසා තමයි "ගැහුවා" කියන එක "වැදුනා" කියල ගන්නෙ. ගැහුවා ගත්තොත් ඊට පස්සෙ එන ද්වේශය එක්ක ප්‍රශ්න ගොඩයි.හිතේ කැලඹීම වැඩියි. හැබැයි වැදුනා කියා හිතුවොත් ප්‍රශ්නෙ එතනින් ඉවරයි.සිතේ කැලඹීම අඩුයි. බහුතරයක් එහෙම අය නොවෙන නිසා දමිත්ට කරන අපහාසයක් විධියට දකින්න පුලුවන්.ඒත් හැම වෙලාවෙම බහුතරය ඇත්තක් වෙන් නෑ.විශේශයෙන්ම ආධ්‍යාත්මික ලෝකයේදී බහුතරය කියන්නෙ නිකන්ම වචනයක් විතරයි
2026-08-21 10:50:49
47
🦄Suyama ❤️ 🇱🇰 :
සතුට දැනෙන්නේ අත ඇරියොත් තමයි
2026-08-21 01:26:18
34
S_i_T_h_U_m_A😎 :
අපරාදේ 🥺 අපි වගේ ඩ්‍රයිවර්ලට මෙයාලගේ සින්දු කියන්නේ බෙහෙත් 🥺❤️
2026-08-21 05:42:24
33
VI HA GA :
පරන එකක් කියලා කැප්ශන් එකෙ දාපන් මිනිස්සු හිතයි මෙ දැන් කියලා
2026-08-21 19:35:51
23
Uma~N92 💚 :
මොන රෙද්දක් උනත් මන් දමිත් ට පට්ට ආදරෙයි එදත් අදත් හෙටත්❣️
2026-08-23 11:17:35
21
Shan 🇦🇺 :
සමහර මිනිස්සු කොච්චර හම්බ කරත් මුදල් management එකේ දැනුම බින්දුවයි. මම තාමත් ආසම ගායකයෙක්. 2010 වගේ කාලෙ එක show එකකින් ලක්ශයක් විතර හමබ කරපු කෙනෙක්. වස විස ගහල ටැක් පැනල හිටපු කාලේ වීඩියෝ එකක් මේ.🥲🥲
2026-08-21 03:36:19
21
💫💯PODEE💦 :
දැන් හොදයි නේ දමිත්ට
2026-08-21 02:56:15
19
Dilan Jayasinghe :
මෙවාටත් ආදරේ උන් ඉන්නවා අපි වගේ....
2026-08-23 18:19:25
15
kavi D dananjaya 😘 :
හොදට අහන්න කීප සැරයක් නොතේරෙන ගොඩක් දේ තේරෙයි...
2026-08-21 14:54:42
15
🇱🇰♥⃝🇦🇪🌈✪⃝ලොකූ♥⃝✪⃝ ➸⃟❁͡ :
වැටිලා නැගිටින මිනිස්සු තමයි හැමදේම වෙනස් කලේ🫡
2026-08-23 01:44:44
12
ධනංජය ධනුවා :
🥰දමිත් කියන්නෙ බ්‍රැන්ඩ් එකක්
2026-08-21 16:12:26
11
Milan Weeraketiya :
කවුරු කොහොම හිතුවත් දමිත් අයියට තියෙන ආදරේ වෙනස් වෙන්නේ නෑ කවදාවත්ම
2026-08-21 17:28:18
10
Hanzu🇰🇷 :
මොන දේ කරුවත් කරත් හදවතේ ගායකයා දමිත් පොඩි කලේ සල්ලි ගෙවලා බලන් හිටියේ පේස් එක එනකම් මාස ගානක් තාමත් එහමයි❤️
2026-08-21 11:29:16
10
Ashan Mapalagama :
සුපිරි...මේක දාපු එක හොඳයි..මිනිස්සුන්ට වෙන්න පුළුවන් දේවල් තේරුම් ගන්න...🙏
2026-08-21 02:11:11
9
𝐁𝓾𝓭𝓭𝓱𝓲𝓴𝓪..🎶📚✍️ :
මේ වැඩසටහන මම බැලුවා දමිත් අසංක කියන සුන්දර කලාකරුවා සංගීතය මොහොතකට අත්හැරපු කාලෙක මේක වීඩියෝ කරේ.එයා ඒ කතාව ඇතුළෙ අමුතුම කතාවක් කිව්වා.ඒක තේරුම් නොගත්ත අයත් ඇති.මොනවා නමුත් හැමෝගෙම උදව්වෙන් මේ වගේ හොයා බැලීම් වලින් පස්සෙ නැවතත් සංගීත ක්ෂේත්‍රයට පැමිණීම ගැන හදවතින්ම සතුටුයි❤️💐 ඒ ගීත වල තියෙන අපූරු සාහිත්‍ය අපිව වෙනම මාන වලට අරන් ගියා❤️
2026-08-23 13:27:54
9
දිල් :
සතුට තියෙන්නේ අත් හැරිම හරියට හරි👍
2026-08-21 19:39:37
7
🌜J🌛Arts🇱🇰🇱🇰☸️ :
ඉවර වෙනකන් බලන්න අැස්වලට කදු එනව පව් දම්ත් අයිය අද ඉන්නව හොදට බුදු සරණයි එක තමයි සතුට
2026-08-21 14:29:27
7
Zijja 🦅 :
dn thmi hri track eke inne
2026-08-21 08:25:22
6
🔱🔱සත්‍යම් කාලි🔱🔱 :
මෙයා ගෙ කතාව විශ්ව බුද්දගෙ කතාවයි දෙකම එක විදිය එයාල මොනාද පැහැදිලි කරන්න හදනව,කරුමෙ කියන්නෙ නොතේරෙන එක ගොඩක් අයට,දමිත් අයිය කොහොම ඉදියත් අපි එකට ආදරෙයි එකෙ වෙනසක් නැ♥️♥️🙏
2026-08-21 09:26:34
5
Dmc Rooshan :
dan hodin innawa issra wagema..
2026-08-21 03:06:43
5
To see more videos from user @kauda_machan, please go to the Tikwm homepage.
Other Videos
POV: You basically ruin everyone's day #nagitokomaeda #hajimehinata #chiakinanami #danganronpa #fypfypfyp
@Rafael Cabral Não aceita qualquer artista #rafaelcabralcy #mjmusiccy #gustavolima #anacastela #sertanejo
ጋቢ💔💔#አርሰናል_ብቻ_ሁሌም_የማልደራደርበ💞😘👑🙌
Je t’applaudirai même quand personne applaudira. #copine #bestie #amitie
Film Munafik Tayang 3 September 2026 . . . #fyp #xybca #viral #tiktoktainment #rekomendasifilm #filmmunafik #munafikmelawaniblis #munafiknyaindo #bahayajadimunafik #aryasaloka #achaseptriasa #fyppppppppppppppppppppppp #clips #drtirta
#CapCut #alnassr #viral #fyp #foryou
About
Robot
API
Legal
Privacy Policy