@insidepolitics808: නන්දා මාලනිය 1981 වසරේදී එංගලන්තයේ දී ලබා ගත් දුර්ලභ වීඩියෝවක් ❤️❤️ #hirunews #adaderana #srilanka #nandamalani #sltiktok

Inside Politics
Inside Politics
Open In TikTok:
Region: LK
Thursday 20 August 2026 16:57:21 GMT
200988
26745
347
861

Music

Download

Comments

piumisadarajini
Piumi S :
එයා සුදු අදින්න ගත්ත හේතුව දැනගන්න ආසයි
2026-08-21 00:56:21
184
the_gallery88
Sameera🐼_888 :
ඒ ඉන්න ගැම්ම, මොරාල් එක දකිනකොට ආන්ඩු එක්ක සින්දු වලින් කොහොම ගේමක් ඉල්ලුවද කියල තේරෙනවා......❤️❤️❤️නිර්වාණයේ සැතපේවා නන්දාමාලනිය 🤍🤍🤍
2026-08-20 21:25:30
637
madushan3417
Madushan :
අද ඇඬුවා මං...😊
2026-08-20 21:31:35
148
yohan_waidyashekara_
Yohan Waidyashekara 🇦🇺🇱🇰☸️ :
ජාතියේ යශෝරාවය💚
2026-08-21 00:43:18
53
gayan_amore__
Gayan_Amore__ :
හැමෝටම මුහුණ දෙන්න වෙනව මේ දවසට කවද හරි. මට කවද හරි මගෙ අම්ම තාත්තයි නැතිවෙනව කියල දැනෙද්දි එන දුක කියාගන්න බෑ.
2026-08-21 01:05:13
129
deudu.deudu.hasha
ං :
ඒ රූපේ ලස්සන දේව හඩ ❤️මිණි පහන නිවී ගියා 🥺😭
2026-08-21 03:37:35
1
thimira.kavishka1
тℏ!Պ!⭐ :
Rest in peace Granny "🥺🤍🙏
2026-08-20 22:55:24
0
lakmal3273
Lakmal :
හැමදාමත් ආදරෙයි අම්මේ 🙏🙏🙏🙏
2026-08-21 03:08:04
1
universlove7
Senu🥺💗 :
එ කාලෙ එතුමියගෙ ලස්සන🥺❤️
2026-08-21 03:01:52
10
dimuthu.herath0
සමීර ,,කොටේ...😍😍 :
කෙල්ල කාලේ හෙන ලස්සනයි නේ🥰🥰
2026-08-21 02:45:42
11
anush123123
l'm Anushi 💥❤ :
..මොහොතකට හදවත නතර උනා නැති උනා කීවාම .🥺💔.අපේ හදවතේ ජීවත්වූ ශ්‍රේෂ්ඨ උත්තමාවිය. ජීවමානයි ඔබට නිවන් සුව ලැබෙීවා මැතිණියනි!!!!!
2026-08-20 21:59:48
40
kanchana.sarojani
kanchana 🤍 :
අනේ නිවන්සුවයම ලැබේවා ජාතියේ යශෝරාව
2026-08-21 01:25:23
2
ahangama0
Roshani.🖤 :
හිතට මාරම දුකාක් දැනෙනවා 🥺🥺
2026-08-20 21:06:08
53
rwije0
Rwije :
අනේ මාරම ලස්සනයි.හරිම ඇක්ටිව් චරිතයක් වගේ
2026-08-20 19:20:57
42
dammi7969
Dammi :
සුන්දර යුවතියක්.
2026-08-20 17:18:19
80
itzmey04
YoYo < 🤍” :
Heart touching 🙂💔
2026-08-21 02:35:44
1
samannishshanka68
නිශ්ශංකයා..☸️✝️☪️🕉️🇱🇰🇱🇰💯 :
අනේ ලස්සන එයාගේ..🥺🥺
2026-08-20 21:30:41
1
m.m.d386
m.m.D 🇱🇰❤️ :
දෙයියනෙ ඇය යන්න ගිහින් රටටම වාසනාවක් ගෙන ආ ඇයට ඉතා ඉක්මන් භවයක උතුම් නිර්වාණයම සාක් ශාක් වේවා 🙏🙏🙏😥😥
2026-08-21 03:00:47
7
user838441998659
❤ ශලනී❤ :
මෙව්වා ඉද්දින් දාන්න එපයි දැං මොකටද.දැං උබලම තියාගනිල්ලා මෙිවා බලලා හිත රිද්ද ගන්න බෑ 🥹🥹🥹🥹
2026-08-21 02:30:05
12
amapriyangani
Ama priyangani❤️🫶 :
නිවන් සුව ලැබේවා 🥹🥹
2026-08-20 21:10:33
6
prasaa15
"ආදරයේ උල්පත ඔබ වන්න මතු බුදු" :
නිවන් මග අවබෝධ වෙත්වා මෑණියන් ඔබට ✨️🤲🪔🤲✨️🙏🙏🙏🥺
2026-08-20 18:36:30
15
waga0629
waga0629 :
ඒ කට හඬින් සංගීතයෙන් මිනිසුන් නිව්වා හදවත් සැනසුවා වගේම ඒ හඬින්ම ආණ්ඩු වලින් ගේම ඉල්ලුවා අසාධාරණය වෙනුවෙන් පෙනි හිටියා. මැරෙනකල්ම කොන්ද කෙලින් එකම ප්‍රතිපත්තියක හිටියා අඳින ඇදුමෙන් පවා 🥺❤️
2026-08-21 02:52:47
6
rama53962
Rama :
එයා දුප්පත් පොහොසත් කමට අකැමැති යි. ජාතිබේද,ආගම් බේද නැති හැමෝම එකම වගේ මිනිසුන් කියල .අඩු වියදමක් දරල එකම ඇදුම උනත් පාවිච්චි කරන්න පුලුවන් නෙ ගොඩක් කල් ,අපය ලංවෙන්නවත් බැරි උසස් මිනිස් හැගීම් එක්ක මෙලොව ජීවත් වු උත්තරීතර කාන්තා වක්.ඇය යනලොව ගොඩාක් ඉහලයි.❤️❤️❤️
2026-08-21 02:07:29
12
To see more videos from user @insidepolitics808, please go to the Tikwm homepage.

Other Videos


About