@jithmanethsara4: පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ මුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය කඳුළක කැළලක් ඉතිරි වෙලා // උරහිස තැවරී වියැළුණු කඳුළෙන් ඔබගේ සුනරුත් පැතුමක ගිණි ඇත සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන් පෙරදා මහ රෑ... ඔබහට පෙම් කළ යුගය නිමා කර වෙන් වී යන්නට දවස පැමිණ ඇත සමාව දෙන් මට සෙනෙහෙ සිතින් පෙරදා මහ රෑ... //

Jithma🇬🇧🇱🇰
Jithma🇬🇧🇱🇰
Open In TikTok:
Region: GB
Thursday 20 August 2026 17:04:19 GMT
506
29
1
2

Music

Download

Comments

ws90208
❤️W❤️R❤️ :
මෑණියනේ ...ඔබ ..tumiyata..නිවන් ..සුවය ..ලැබේවා ....😭😭😭😭😭
2026-08-20 19:23:42
0
To see more videos from user @jithmanethsara4, please go to the Tikwm homepage.

Other Videos


About