@s3vsage: This uuhhh twitter #slowdamage #cleandishes #blvn #bakushiro #nitrochiral

S3vSage
S3vSage
Open In TikTok:
Region: DE
Thursday 20 August 2026 17:45:04 GMT
10993
964
12
64

Music

Download

Comments

_sh1r0.__
Aiden⚣/Sei's biggest fan :
BAKUSHIRO MENTIONED
2026-08-21 12:32:30
3
kvkv.2307
Kei :
I LOVE THIS 😭
2026-08-20 23:35:29
1
rye.chi
リザ - Lisa :
SILLY
2026-08-20 18:28:30
1
nana.emerald
Halina :
PEAKKKKK
2026-08-20 20:12:28
1
tremblinggod
Abyssal hot shit :
Holy shit? actual clean dishes content???
2026-08-21 13:54:07
1
To see more videos from user @s3vsage, please go to the Tikwm homepage.

Other Videos


"මේ ලෝකේ ඉන්න බහුතරයක් මිනිස්සුන්ට, අනිත් මිනිස්සු ජීවත්විය යුතු ආකාරය ගැන, පැහැදිලි අදහසක් තිබුනත්, තමංගේ ජීවිතයේ තමං කරන්න ඕනේ මොනවද කියලා, කිසිම අදහසක් නෑ..." "මේ ජීවිතය හරිම පුදුමයි, මේ ජීවිතය ඇතුලේදි මිනිස්සුන්ට මිනිස්සුන්ට හම්බවෙනවා, ඒ හමුවීම් ඇතුලෙදි අනිත් මිනිස්සු, ඉන්න මානසික මට්ටම් අදුරගන්න, ඒ අයට නොපෙනෙනු වැරදි අඩුපාඩු දකින්න, ඒ අය හිරවෙලා ඉන්න Thinking patterns අදුරගන්න, ඒ අයගේ ජීවිත වෙනස් කරගන්න මොනවද කරන්න ඕනේ, ඔය වගේ හැම දේ ගැනම මිනිස්සු දන්නවා..." "ඒත් මිනිස්සුන්ට ඕනේ, තමංගේ වට පිටාව සුරපුරයක් කරගෙන, පස්සේ තමංව සාර්ථක කරගන්න..." "මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙම, එලියේ ලෝකය වෙනස් කරන්න මිසක්, තමංව වෙනස් කරගන්න නෙවෙයි.." "හැබැයි මේ Mechanism එක වැඩ කරන්නේ, අනික් පැත්තට.. මිනිස්සු ඉස්සෙල්ලම හැරෙන්න ඕනේ, තමංගේ පැත්තට, ඊට පස්සේ අපිට පුලුවං මේ ලෝකය සුර පුරයක් කරන්න.." "මිනිස්සු ඉස්සෙල්ලා තමංට ආදරය කරන්න ඔනේ, තමංව හරියට රැක බලාගන්න ඕනේ, තමංගේ සිතුවිලි රටා තේරුම් ගන්න ඕනේ, තමංව දවසින් දවස දියුනු කරගන්න ඕනේ, තමංගේ ජීවිතය ඇතුලේ සතුට නිදහස ආදරය පිරුනු, මිනිස් ආත්මය අවදි කරගන්න ඕනේ.." "තමංගේ ජීවිතයේ අබමල් රේනුවක තරම්වත්, අදහසක් නැති මිනිස්සු? ලෝකය ලස්සන කරන්න හදන එක අව්‍යාජයි..." "මේ ජීවිතය ඇතුලේ තමංගේ අරමුන, තමං කියන මනුස්සයා ජීවත් විය ආකාරය හොයාගෙන, ඒ විදියට ජීවත් වෙන මනුස්සයෙක්ට විතරමයි, තවත් මනුස්ස ජීවිතයක් එලිය කරන්න පුලුවං වෙන්නේ.." #ceylonjournal

About