@lauraofficial59: කවදාවත් කාවවත් බලෙන් තියාගන්න බෑ කියලා මං දන්නවා! හැමදාම එක එක බොරු බලාපොරොත්තු දීපු ,එක හිතක් නැති ඔයාට, මෙච්චර ආදරේ කරපු මං එක්ක සෙල්ලම් නොකර ඉන්න තිබ්බා.. මන් ඔයාට අවස්ථා ගොඩක් දුන්නා.ඒත්….මට සමාවෙන්න මට තවත් දරා ගන්න අමාරුයි..ඔයා මොන වැරැද්ද කලත් මන් ඔයාට සමාව දුන්න. එත් ඔයා අපි අතරට වෙන අය ගෙන්න ගත්ත දවසෙම “මම ඔයාව අතඇරියා”.ලෝකයක් අපේ සම්බන්දෙට අකමැති වෙද්දීත් මන් තනියම ඒ දේවල් දරාගෙන ඔයා එක්කම හිටිය. ඒ කොහොම උනත් මන් ඔයාට තාම ආදරෙයි ඉස්සර වගේම. එත් මගේ ජීවිතේට ඔයාව “ආයේ එපා.” දැන් අපි’වචනෙකින්වත් අයිතියක් කියන්න බරි තරම් අපි දෙන්න ආගන්තුක වෙලා ඉවරයි!! අපි දෙන්න දැකපු හින එයා එක්ක ලස්සනට පාට කරන්න මං දුර ඉදම් බලාගෙන ඉන්නේ හැමදාම සතුටින් ඉන්න මට දුන්නු පොරොන්දු මකලා දැම්මට මං ඒ මතක එක්ක හුස්ම ගන්නවා “තාමත්”❤️‍🩹#quotes #1millionaudition #status #fyp #trending

L a u r a🪬
L a u r a🪬
Open In TikTok:
Region: LK
Thursday 20 August 2026 18:29:49 GMT
51105
4338
23
150

Music

Download

Comments

r_a_v_e_e__
𝗥 𝗔 𝗩 𝗘 𝗘 𝗦 𝗛 𝗔 • 💋🖤 :
Captions plz 💌
2026-08-24 12:19:39
1
venura168
ꪜꫀ🅽︎u̶𝕣𝕒 ❤️ :
Kara sevda ( endless Lv ) 🥺
2026-08-20 20:34:28
2
nimeya001
N☕️ :
2026-08-24 07:49:38
1
tharushakavishan958
Tharusha Kavishan :
Forever 😊
2026-08-21 13:25:52
1
cloudwrite
🅲𝐥𝐨𝐮𝐝 🖤🎧 :
🤥
2026-08-21 18:44:55
1
bhaasu_is_everywhere
Suhada Basuru Rupasinghe 🧿🪬 :
#SuhadaBasuruRupasinghe #SandaminiVishva
2026-08-23 09:24:01
1
heshan.pahan
Rash 💐🫦 :
@cHutYyh✨💗
2026-08-23 12:56:03
2
suresh.chathurang24
Suresh Chathuranga :
🥺🥺🥺
2026-08-21 15:13:51
1
indichamathsara
Chamathsara🖤 :
🥹♥️
2026-08-21 01:34:36
1
dulara.dewumina
Dulara 🐊🦅 :
@Gayana 💦👀💋 🙂
2026-08-26 03:46:36
1
To see more videos from user @lauraofficial59, please go to the Tikwm homepage.

Other Videos


About