@gemunu.jayantha.w: 🔹පිං පව් වලට ජීව විද්‍යාව වෙනස් කරන්න බෑ - 𝐊𝐚𝐤𝐢𝐫𝐚𝐰𝐞 𝐒𝐮𝐝𝐚𝐬𝐬𝐚𝐧𝐚 𝐓𝐡𝐞𝐫𝐨 🔹𝐏𝐎𝐖𝐄𝐑 𝐇𝐎𝐔𝐑 | 𝐆𝐞𝐦𝐮𝐧𝐮 𝐉𝐚𝐲𝐚𝐧𝐭𝐡𝐚 𝐖𝐚𝐧𝐧𝐢𝐧𝐚𝐲𝐚𝐤𝐞 𝐰𝐢𝐭𝐡 𝐊𝐚𝐤𝐢𝐫𝐚𝐰𝐞 𝐒𝐮𝐝𝐚𝐬𝐬𝐚𝐧𝐚 𝐓𝐡𝐞𝐫𝐨 🔹කැකිරාවේ සුදස්සන හිමි සමග 𝐏𝐎𝐖𝐄𝐑 𝐇𝐎𝐔𝐑 සම්පූර්ණ වැඩසටහන. #powerhour #gemunuwanninayake #podcast #kakirawesudassanahimi #viralreels
Gemunu Jayantha Wanninayake
Region: LK
Friday 21 August 2026 11:30:00 GMT
Music
Download
Comments
Salon Vidusha :
දැන් එතකොට අපි පොඩි කාලේ අහපු දැන් අහන ජාතක කතා බොරුද අනේ මන්ද අපි කවුරු කියන දේවල් අහන්නද කියල
2026-08-21 13:26:22
24
DENUWAN 🌿🐼🪽 :
දැන් එතෝට වද වෙලා යන සත්තු ඉපදෙන්නේ මොක්කු වෙලා ද 🥹
2026-08-22 18:07:00
7
Ananda :
එතකොට බුදුහාමුදුරුවෝ අපිට බොරුද කිවෙ
2026-08-21 16:02:08
11
chamara.rox :
අනේ මන්දා ඔහොම ගිහින් පවි පිං කියලා දෙයක් නැ කිවිවත් පිලිගනිල්ලා 👍
2026-08-21 14:09:31
9
user5852579064336 :
මෑතකදී පිටරටක ගෙදර සුරතලයට ඇතිකල බල්ලා මියැදුනු පසු නැවැත එම යුවලට දරුවෙක් වී උපත ලැබූ කතාවක් අහන්න ලැබුණා, අතේ තිබූ උපන් ලපයක් සහිතව, මේ කතාව කවුරුහරි අහලා තියෙද 🤔
2026-08-21 14:28:05
9
Suresh Dammika Bandara :
පව් බන් අපි... මොක්කුද බන් ඇත්ත කියන්නෙ. 😔
2026-08-21 14:04:33
6
keerthi ilankoon :
මෙයා බුදුන් කියපුවා පිලිගන්නෙත් නැ
2026-08-23 15:59:25
4
nishanthaabeynaya :
එතකොට කොහොමද ජනග්‍රහණය වැඩිවෙන්නේ අපේ හාමුදුරුවනේ
2026-08-21 17:39:35
4
charaka prabuddha :
අභිධර්ම සිංහලෙන් ඉගෙන ගන්න හොද විදියක් කියන්න පුලුවන්ද හාමුදුරුවනේ ගෙන් අහල
2026-08-21 11:48:50
4
𝗫_𝐌𝐀𝐍𝐔 ꜱᴀɴᴛɪᴅᴀᴅ⚜️ :
එතකොට වදවීගෙන යන සත්තු සහ වද වෙලා ගියපු සත්තු ගැන මොකක් ද අදහස. එතකොට මුන් වහන්සේ කියන හැටියට මිනිස්සු වර්ධනය වෙන්න බැ. මොකද ඉන්න එවුන්මනේ ආපහු ඉපදෙන්නේ... එතකොට එවුවා අයිති භෞතික විද්‍යවට ද?😅🤧🤌
2026-08-23 15:59:07
4
Dishani Dilrukshi :
එතකොට බුදුරජාණන් වහන්සේත්. විවිධ ආත්මවල. සිව්පා සතුන් වෙලා. ඉපදිලා තියෙනවානේ. .එතකොට මොකද කියන්නේ.
2026-08-23 10:46:15
3
Sandemali Sandemali :
මේ මොනාද මේ මේ මේ කියන්නේ මේවා අහන්න ගිහින් අපිට යන්න තැනක් නැති වෙයි
2026-08-25 09:40:37
0
Asela Priyalath :
ඕව කාලෙන් කාලෙට එන බණ බුදුන්ගේ බණ නෙවෙයි
2026-08-22 14:47:58
6
📎BrOken HeaRt💔…°_° :
මේවට උත්තර දෙන්න ගියොත් හොදම පදෙන් තමයි කියන්න වෙන්නෙ
2026-08-23 09:07:13
2
UM Sumithra :
භාග්‍යවතුන් වහන්සේ විවිධ ආත්ම වල ඉපදුන එක ගැන කියන්නෙ මොකක්ද
2026-08-28 19:40:20
1
thush🙋♂️🙋♂️🙋♂️ :
කොහොමද එහෙම කියන්නේ ......මරු බන.....😁😁
2026-08-21 14:44:58
0
Sana Ro🇶🇦🇱🇰 :
කවුරුහරි කෙනෙක් ඉන්නවනම් මේක නිවැරදි කරන්ඩ හරි අතර බීරි කතාවක්නේ.
2026-08-27 08:54:13
1
Rajesh :
මිනිස්සු හැමදාමත් මිනිස්සුමද.
2026-08-22 04:58:16
1
cha :
ඒ ලිහාගන්න හදන උත්සහය තමන්ගෙ සිතුවිල්ලට අනුව ලිහාගන්න විදිහක් පේන්නෙ අපිට ..මෙච්චර කාලෙකට ඔය කියන කතාටික කිසිම හිමි නමක් නොකියා ඔබ වහන්සේ විතරක්ම කියන එකයි පුදුම
2026-08-22 14:33:34
2
dilma chande ❤❤❤ :
කව්රැ මොනව දෙශනා කරත් තමන්ගෙ බුධ්ධ් යෙන් ව්මසා බලන්න
2026-08-24 04:19:03
1
akashan :
නැවත ඉපදීමක් නැත ❤️❤️❤️❤️
2026-08-22 09:12:27
1
Pavithra Majayakulasingha :
බොරු කියන්න එපා මල්ලි 😁
2026-08-21 13:04:07
2
Ranga 🇱🇰💕🛞💞✈️💷💸💶💰🎵 :
අනේ මන්ද මේ හාමුදුරුවො එක වෙලාවකට කියනව, නැවත ඉපදීමක් නෑ කියල, දැන් කියනව නැවත උපදෙනව කියල. 🤔
2026-08-21 20:23:49
3
< 𝕄 𝔸 𝕋 ℍ 𝕀 𝕐 𝔸 |🧠 :
එතකොට බල්ලගෙ කර්මය අවසන් වුනාම උට වෙන ආත්මයකට යන්න බැරිද
2026-08-21 19:07:46
2
sajithperera59 :
පවු පුරව ගන්න එපා 🙏
2026-08-21 14:06:06
2
To see more videos from user @gemunu.jayantha.w, please go to the Tikwm
homepage.