@mayori.m.a: Ven a disfrutar, Recuay te espera #recuay_ancash_perú #viraltiktok

🌸MayitO🌸
🌸MayitO🌸
Open In TikTok:
Region: PE
Thursday 20 August 2026 20:20:46 GMT
264
8
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @mayori.m.a, please go to the Tikwm homepage.

Other Videos

ඇත්තටම පිරිමියෙක් තමන්ගේ මුළු ආත්මයෙන්ම, ජීවිතේටත් වඩා කෙල්ලෙක්ට ආදරේ කරන්න ගත්තම, ඒ ආදරේ මහ ලොකු බරක් විදිහට දකින ගෑනු ඕන තරම් ඉන්නවා. හැම තත්පරේකම හොයලා බලන එක
ඇත්තටම පිරිමියෙක් තමන්ගේ මුළු ආත්මයෙන්ම, ජීවිතේටත් වඩා කෙල්ලෙක්ට ආදරේ කරන්න ගත්තම, ඒ ආදරේ මහ ලොකු බරක් විදිහට දකින ගෑනු ඕන තරම් ඉන්නවා. හැම තත්පරේකම හොයලා බලන එක "වදයක්" විදිහටත්, හැමදේම අතඇරලා එයා වෙනුවෙන් කැපවෙන එක "අඩුපාඩුවක්" විදිහටත්, වෙන කාටවත් නොදී පරිස්සම් කරන්න හදන එක "සැකයක්" විදිහටත් දකින ලෝකෙක... ඇත්තටම පිරිමියෙක්ගේ අවංක ආදරේ කියන්නේ වටිනාකමක් නැති දෙයක් වෙලා. ගෑනියෙක්ගේ එක කඳුළකට මුළු ලෝකෙම පෙරලන්න බලන් ඉන්න පිරිමියෙක්ගේ හදවත, ඒ ගෑනියම සතපහකටවත් ගණන් ගන්නේ නැතුව පාගලා දාද්දි... ඒ හිත ඇතුලෙන් මැරෙන මැරිල්ල තේරෙන්නේ එහෙම ආදරේ කරපු එක පිරිමියෙක්ට විතරයි. ඔව්, නරක පිරිමි පස්සේ ගිහින් අඬන ගෑනු අතරේ... පණ දීගෙන ආදරේ කරපු එකම එක පිරිමියෙක්ගේ ආදරේ පිලිකුල් කරපු ගෑනුත් ඕන තරම් ඉන්නවා. ලස්සනට, සල්ලියට, සෝබනේට රැවටෙන ලෝකෙක... පිරිමියෙක්ගේ අවංක ආදරේ කියන්නේ හරිම දුර්ලභ දෙයක්. හැබැයි ඒක නැතිවුණ දාට විතරක් තේරෙයි, අහිමි වුණේ කොයි වගේ රත්තරන් හිතක්ද කියලා! 💔🥺 owner @daddyy253✍️ #sad #Love #sinhalaquotes #viral #brokenheart

About