@shammi_2005: ජීවිතේ අපි හිතන්නේවත් නැති විදියට තිත්ත ඇත්තක් අපිට උගන්වනවා... ඒ තමයි අපි මගේ මුළු ලෝකයමයි කියලා පරිස්සම් කරපු, වැඩියෙන්ම ආදරේ කරපු මිනිස්සුම දවසක අපෙන් වැඩියෙන්ම ඈතට යනවා කියන එක... 💔 අපිට කවදාවත් අහිමි වෙන්නේ නෑ කියලා හිතපු, අපේ හැම දුකකදීම ළඟ හිටපු ඒ මිනිස්සුම නොහිතාපු මොහොතක අමුත්තෝ වෙනකොට හිතට දැනෙන වේදනාව දරාගන්න අමාරුයි. සමහරවිට අපි එයාලට වැඩියෙන් ආදරේ කරපු එකම වෙන්න ඇති එයාලට අපෙන් ඈත් වෙන්න තිබ්බ ලොකුම හේතුව. අද ඒ මතක විතරක් ඉතුරු වෙලා, ඒ මනුස්සයා ඈතින් ඉද්දී හිතට එක දෙයක් විතරක් තේරෙනවා... කෙනෙක්ට කොච්චර ආදරේ කළත්, එයාලව අපේ ජීවිතේ බලෙන්ම නවත්තගන්න බෑ. අන්තිමට අපිට ඉතුරු වෙන්නේ ඒ මතක එක්ක ජීවත් වෙන එක විතරයි... 🥀🖤 #shammi_quotes #sadstatus #silentpain #tranding #foryou
𝑺 𝑯 𝑨 𝑴 𝑴 𝑰 🚀🍃
Region: LK
Friday 21 August 2026 00:04:43 GMT
Music
Download
Comments
It'z me kushi 👀🍓 :
💯thamange paduve kauru ganavath hithannathuva hitiyama hari 🙂🙏💕
2026-08-21 04:20:06
0
RikithaThewnila :
wenna puluwan 😊
2026-08-21 02:06:58
0
ダヌ💋🍄 :
Sv dennko 😞
2026-08-21 01:23:35
0
To see more videos from user @shammi_2005, please go to the Tikwm
homepage.