@tharinduvkanishka: ඒ නමේ අමුතු ලස්සනක් මං දැක්කා. " ජීවන්ත රත්නායක ❤️ " අන්තිමට ඉල්ලන දේ අහලම බලන්න. එහෙම බලද්දි අපිට මොන අඩුපාඩුද? 🙄 #child #eye #school 👀🥺💔

Tharindu V Kanishka
Tharindu V Kanishka
Open In TikTok:
Region: LK
Friday 21 August 2026 01:04:23 GMT
90036
8662
366
991

Music

Download

Comments

gayan.madushanka466
Gayan Madushanka :
අපිට මොනවා ද අඩූ
2026-08-22 09:22:24
8
yasirubimsara262
Yasiru Bimsara :
දරුවෙක් ට මෙහෙම උනාම අම්මයි තාත්තයි දරාගන්නෙ කොහොමද 🥺 මන් අහන්නෙ මේව බලාගෙන දෙවියො ඉන්නේ කොහොමද 🥲💔
2026-08-22 10:38:34
1
siham2165
siham21 :
මේ දරුවගෙ එකම ඉල්ලීම ශිරන්ති රාජපක්ෂ මැතිණිය මැදිහත් වෙලා කරලා දුන්නා. ඒ දරුවට පෙනීම ලබා දුන්නා❤️❤️
2026-08-21 13:22:31
265
pola61164
pola :
ශරන්ති මැඩම්ට පිං මේ ලමයගෙ ඉල්ලීම කරල දෙන්න සහභාගී වුනාට
2026-08-21 15:34:38
87
amilamapalagama43
kite world 😍😍🥰🥰 :
🥺🥺🥺🥺අනේ papuwa hira උනා බං.
2026-08-22 06:37:58
2
silonrakiyapiyasa
🇱🇰 s.p Manchanayaka 🇱🇰 :
ඕන් ඇමතිලා හිතපල්ලා තොපි සැප ගද්දි මේ වගේ අහිසක දරුවෝ කොච්චරක් විදවනවද කියලා
2026-08-21 19:46:37
31
lanka.vithanage
Lanka Vithanage :
මේ පුතා ඉන්නෙ කොහේද... දැන් ලොකු ඇති නේද ඇත්තටමද පෙනීම ලැබුනාද?
2026-08-21 17:40:22
23
praveeh82
praveeh :
කදුලු ආවේ නැද්ද😔💔
2026-08-21 16:20:14
4
shiru7256
Shiru :
මේක පරන වීඩියෝ එකක්. මන් දන්න විදියට මේ දරුවට ඒ ඇමතිතුමා ඇහැක් ලබාදින්නා.
2026-08-21 12:45:44
34
king____yk
Saduwa_🇱🇰 :
බුදුසරණයි....🥺
2026-08-22 08:28:11
1
oshadalahiru06
TADASHII🐊;🥷🏻 :
Bless u lil boy🥺🙏🏻
2026-08-21 17:20:54
2
explore.wiht.sama
Explore with saman :
බුදු සරණයි මගෙ පුතෙ ඉක්මනින් ඇහැක් දන්දෙන කෙනෙක් ලැබෙවා දළදා වහන්සේ ගෙ පිහිටෙන් මගෙ ඇහැක් හරි දෙනවා මගෙ ඇස් පෙනවා අඩු යි 😥😥😥😥😥😥😥😥
2026-08-21 13:22:33
15
ruviru_susandu
R_S_K :
පපුව පැලිලා ගියා....🥺🥺🥺
2026-08-22 06:30:41
14
kaveen.nimsara4
𝗞𝗮𝘃𝗲𝗲𝗻_🪬🤍 " :
Aga hiriwatenw oi🥺❤️‍🩹
2026-08-22 05:47:02
7
tharushaharshana
Tharusha Harshana❤️ :
ඇගම හිරිවැටිලා ගියා🥺🥺🥺
2026-08-21 12:39:40
10
koreandrama349
koreandrama349 :
මම මගේ ඇස් දෙකත් ලියනවා😥😥😥මම මැරුනම මගේ ඇස් දෙකෙන් කවුරු හරි මේ ලෝකො දකී..මගේ පුතාට ඒ පින අයිති වෙන්න ඕනී❤️❤️
2026-08-21 17:06:47
6
iromi.harshika3
Iromi Harshika :
ඔව් ඇත්තමයි ඒ නම 🥰
2026-08-21 09:22:19
11
jiffry69
jiffry :
හිත ගල් උනා දුකෙන් 😪
2026-08-21 13:04:18
8
harzh_dissanayaka
_HarZh_ 🇪🇺 :
Adoo😭🥺
2026-08-22 09:31:35
1
the_solo_traveler23
The masked man © :
මරණයෙන් අනතුරුව හැකි සැනින් මගේ ඇස් හා සියලුම ශරීර පටක ලබාගැනීමට අක්ෂිදාන සංගමයට මා බලතල පවරා තිබෙනවා.. කෙදිනක හෝ කිසිවෙකුට එය උපකාරී වේවා..
2026-08-22 09:35:12
2
mayumi.hazell
HAZEL<<33 :
මෙයා ඉන්න තැනක් දන්නවද කවුරු හරි 🙏
2026-08-21 15:41:38
5
heeruui8777
heeeruu :
aneeeee mage as2 dan dela theyenne
2026-08-21 16:15:31
3
To see more videos from user @tharinduvkanishka, please go to the Tikwm homepage.

Other Videos


About