@hirunews: කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් ටිපර් රථයක ගැටෙයි: අනතුරෙන් 5ක් මරුට කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක්, ටිපර් රථයක ගැටී අද (21) අලුයම අනතුරක් සිදුව තිබෙනවා. ඒ, මොණරාගල - කුඔුක්කන ප්‍රදේශයේදීයි. එම අනතුරෙන් එකම පවුලේ දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එසේම තවත් තිදෙනෙකුට බරපතල බවයි පොලිසිය සඳහන් කරන්නේ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Friday 21 August 2026 01:09:48 GMT
12035
260
1
15

Music

Download

Comments

tahukavibe3
ටHuකා වiB__E/ :
😳😳😳
2026-08-21 07:09:56
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About