@saku__babah: #අයියට_විතරයි_පුලුවන්_තාත්තගෙ_අඩුව_පුරවන්න🥺❤️‍🩹🌍

Saku_💗🥹
Saku_💗🥹
Open In TikTok:
Region: LK
Friday 21 August 2026 04:57:04 GMT
858263
163206
2818
1077

Music

Download

Comments

dilushi____
Dila :)🧚🏻‍♀️🇱🇰_>_🇮🇱 :
මට ලැබිලා නැති මං ලබන්න ආසම ආදරයක්... අයියගේ ආදරය 😘🌷🫶
2026-08-21 10:49:06
2748
dewmi.__4
Dewmi __*தேவ்மி* :
මටත් අයියා කෙනෙක් හිටියනම් මගේ ජිවිතේ මීට වැඩිය වෙනස් වෙන්න තිබ්බා 🥺❤️😔
2026-09-14 18:48:07
0
hirunisansala436
|^×°𝗛𝗜𝗥𝗨𝗡𝗜|^×°🥺❤️‍🩹👀 :
ඒ අයියට සලකපනම් මල්ලි තාත්තා ට වගේ 🥺🙏
2026-08-21 09:21:47
2002
sadee.dew6
Sadee dew..🤍🕊️ :
ඇග හිරි වැටුනා ඒකටනම්🥺❤️‍🩹🙏
2026-08-22 04:13:45
613
nethu_0.1
Nethu_0.1 :
පපුව පිච්චෙන වීඩියෝ ❤️‍🩹
2026-08-21 11:27:13
619
sadun.bandara76
sadun bandara :
ඇයි මේ අඩන්නෙ 🥲 මන් දැකල තියෙන ගොඩක් මේ වගේ එව්වගෙ අඩනව මොකක්ද හේතුව
2026-08-22 11:12:26
207
chu_ti_bea
Chutyy...🫀🥹❤️ :
අයියා කෙනෙක් ඉදලාවත් කවදාවත් මගේ කියලා කිසිම දේකට උදවු කරලා නෑ කවමදාකවත් 😖💔
2026-08-21 16:38:50
146
pathum.1679
Pathum malli.🧿 :
අක්කාට විතරයි පුලුවන් අම්මාගේ අඩුව පුරවන්න.🥺🤍
2026-08-22 01:43:14
151
niro6825
niro.... :
එ අයියව රැකපන් හැමදාම තාත්තා වගෙ 🥰
2026-08-21 06:53:09
170
_rush_o_f_f_i_c_i_a_l
රෂ් :
අම්මත් නැති තාත්තත් නැති ..... අසරණ අපිට කවුරු එ අඩුව පුරවන්නද 🥺
2026-08-22 01:37:36
47
sadu07143
★꧁ŚÄĐŮ꧂★ :
තාත්තා නැති වෙදනාව දන්නෙ තාත්තාලා නැති අය විතරයි එ උනුසුම මොනවාගෙද කියලා විදින්න තියෙන ආසාව දන්නෙ තාත්තා මතකවත් නැති අය විතරය්🥹🥹🥹🥹💔💔💔💔💔
2026-08-21 14:44:50
48
kuahi123
kushi💋🍃💎 :
මල්ලි ඔයාට වරදින්නෙ නැ මගෙ මල්ලි අපිටත් වැඩිය ඔයට සරි යනව
2026-08-21 11:33:22
59
divanka.chamika2007
zaru 🇱🇰 🥹💝 :
ඒකටනම් මටත් කදුලු ආව මොකද මටත් තාත්ත නැ 🙂💔
2026-08-22 06:01:42
17
userharshi61
harshi ❤️🐣 :
මගෙත් අයිය තමා තාත්තා වගේ හැමදේටම ඉන්නෙ 🥹❤️
2026-08-22 09:16:28
9
manju.oxx4
manju oxx :
මට නම් තාත්ත නැති අඩුව පිරෙව්වෙ මගෙ සීයා
2026-08-22 07:25:57
31
chathurya701
shalika :
මේවා බලන්නෙ කොහොමද අප්පා.🥹🥹ලොවම දිනන්න පුතුනේ.🥰🥰🥰
2026-08-21 11:45:50
52
user99278.md
💗💋Dilshani Lakshika💋💗 :
අපි ඔක්කොම සංවේදී මිනිස්සු....මේ වගේ එකක් දැක්කම කදුලක් ආවෙ නැත්තන් වැඩක් නෑ🙏තාත්තා ගැන කියනකොට මොන දරුවටද දුකක් නැත්තෙ🙏
2026-08-24 10:55:51
5
d.gihan_official
Gihan :
අඩෙ ❤️
2026-08-22 10:33:11
9
user8350617210162
𝗠𝗲𝗻𝘂🍁🕸️ :
Ee vidio ekh dakal aduna oi🥺🫀
2026-08-22 09:37:23
7
malaka8431
🍎𝒮𝓃ℴ𝓌 𝓌𝒽𝒾𝓉ℯ 🐇🐞🦋 :
මගේ තාත්තත් අපිව දාල ගිහින් දැනට මාස දෙකක් 🥺
2026-08-22 14:26:35
7
rasidusandeepa01
"SHARMA__💋💌 :
මට තාත්තා නැ අවුරුදු 3 ඉදන් සහොදරයක් වත් නැ මට දැන් මට අවුරුදු 19 එදා ඉදන්ම හැම කැපවීමක්ම කරලා මාව මේ තත්ත්වයට ගෙනාවෙ මගෙ අම්මයි අච්චියි💗🥺 එ දෙන්නා දවසක අනිවාර්යයෙන්ම බුදු වෙනවා මව අතපය නොකඩා සැහෙන්න දුක් විදලා මාව හැදුවට මම කවදාවත් ඒ දෙන්නට කිසිම අඩුපාඩුවක් කරන්නෙ නැ මගෙ පන ඒ දෙන්නා 🥺💗
2026-08-21 16:21:07
28
shandev_
දේව් | 𝕯𝖊𝖛 | தேவ் 🌴📍 :
අපේ තාත්තාට පුත්තු දෙන්නෙක් වැඩි නෑ Bn මටත් මල්ලි කෙනෙක් වැඩි නැ ❤️
2026-08-22 12:47:41
6
sasimadampage
𝒮𝒶𝒮𝒾 🐰🎀” :
Ane e ayya 🥺
2026-08-22 08:25:35
5
sajini.sasikala5
Sajini Sasikala :
තාත්තා නැති අඩුව වචනෙට පෙරළන්න බෑ කවදාවත්
2026-08-21 10:28:51
8
suddi3901
💓𝙨𝙝𝙖𝙣𝙞𝙠𝙖🇰🇼🇰🇼 :
අහන්න බැරි ඒකම සිංදුව 🥲
2026-08-22 09:22:10
10
To see more videos from user @saku__babah, please go to the Tikwm homepage.

Other Videos


About