Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@singhala_sudda: #creatorsearchinsights 🇩🇪ජර්මනියේ ආගන්තුක සත්කාරය නැද්ද? අපි කතා කරමු 🥰🇱🇰 #srilankatiktok #sinhala #සිංහල #german
සිංහල සුද්දා 🇱🇰🇩🇪
Open In TikTok:
Region: DE
Friday 21 August 2026 05:25:44 GMT
138666
12675
592
580
Music
Download
No Watermark .mp4 (
11.32MB
)
No Watermark(HD) .mp4 (
7.35MB
)
Watermark .mp4 (
11.79MB
)
Music .mp3
Comments
maleesha🎀 :
ලංකාවේදි නම් ගෙදර මිනිස්සු බඩගින්නේ ඉදලා හරී ගෙදරට ආව කෙනාට හොදට කන්න හරි බොන්න හරී දීලා තමා යවන්නේ 🙂
2026-08-21 10:10:12
502
Sadee Wicky _ සදී 🖤 :
ඒකට අපේ ගෙදර මිනිස්සු.. මට නොදී ආපු එකාට දෙයි.. 😂😂
2026-08-21 09:42:11
361
𝐊𝐀𝐕𝐄𝐄 𝐎𝐅𝐈𝐂𝐈𝐀𝐋.🗿 :
ලන්කාවෙනුත් දකුණට ආව මිනිස්සු දන්නව දකුනෙ සැලකිලි 🫂🫀 මාතර උන් ඉන්නවදෝ
2026-08-21 17:16:39
34
Rashika De Silva :
තවමත් හිතාගන්න බෑ යාලුවෝ දහයක් ආවත් කොහොමද අපේ අම්මලා ඒ වෙලාවට ඒ ඔක්කොටම කන්න දුන්නේ කියල. ස්තූතියි සහෝදරයා ලංකාව ගැන මේ වගේ කතා කරනවට❤️🙏
2026-08-21 10:12:53
177
user6208695667693 :
Brother, ඔයා ඔය කියන කතාවට හොදම උත්තරය ඔයා කතාවෙ අන්තිමට දෙනවා , ඒ මොකක්ද දන්නවද " බුදු සරණයි". කියන වචනය .🥰 අන්න ඒකෙන් පෝසත් උන ජාතියක් අපි .. ඒ නිසයි අපි එහෙම, නේද 🥰🥰🥰
2026-08-21 11:53:55
70
Manoj Wickramabahu :
දිට්වා ආපු වෙලාවෙ ආධාර දෙන්න ගියාම තමන්ගෙ සන්තකේම නැතිවෙලා හිටපු පවුලක නැන්දා කෙනෙක් ඇවිත් අඬ අඬ කියනවා ජීවිතේ පළවෙනි වතාවට තමයි උදව්වට ආපු මනුස්සයෙකුට කන්න වේලක් දීගන්න බැරි වුනේ.. මගේ දේවල් මට නැතිවුනාට වඩා දුකයි පුතාලා මගේ ගේ හෝදද්දි මට පුතාලා වෙනුවෙන් තේ එකක් වත් දෙන්න බැරි වුන එක ගැන කියලා 🥺 ඒ තමයි මේ රටේ මිනිස්සු 🥺🇱🇰
2026-08-22 02:43:55
44
.Darshana :
ආගන්තුකයෙක් ගෙදර ආවාම ගෙදර අයට නැතත් අගන්තුකයට දීලා තමයි ගෙදර අය කන්නෙ
2026-08-21 08:00:02
42
TDs_girl :
ලංකාවෙ මිනිස්සුගෙ ගොඩාක් හොඳ ගතිගුණ තියෙනවා.අපේ අය ඒවා කතා කරනවා අඩුයි. රටට ප්‍රශ්නයක් ආවාම බලන්න රටම එකතුවෙන විදිහ.ඒ වෙලාවට මු සිංහලයෙක්ද දෙමළෙක්ද මුස්ලිම්ද හොයන්නෑ.මමනම් කියන්නෙ අපේ මේ ගතිගුණ ඉදිරි පරම්පරාවටත් උගන්නන්න ඕනෙ
2026-08-21 12:57:31
41
Roam with Me🏴🇱🇰 :
අපෙ අම්මා මට වඩා ලොකු බත් පිගානක් බෙදුවේ හෑමදාම යාලුවන්ට මස් කෑලි දෙක දෙක
2026-08-21 08:28:00
58
Aruna kithsiri kumara :
යාලුවා මම දැන් යුරෝපෙට ඇවිල්ලා අවුරුදු තුනක් මම යුරෝපේ රටවල් දාහතරකට ගිහිල්ලා තියෙනවා ආගන්තුක සත්කාර කියන දේ ඇත්තටම මේ මනුස්සයෝ දන්නේ නෑ. ඒකට අපේ ලංකාව ඔයාටත් ඒක තේරෙනවා නේද
2026-08-21 07:14:03
35
ranasingha :
සිංහල සුද්ද අයියේ ඔයා එන්න ලංකාවට. ඔයාට කන්න බොන්න ඕනතරම් දෙන්නම්.
2026-08-21 12:44:12
28
nevil tec :
ඕක ආගන්තුක සත්කාරයට වඩා මනුස්ස කම නැති එක
2026-08-21 10:34:58
26
rohan🇱🇰💖🇸🇦 :
ඒක නම් කැත වැඩේ
2026-08-21 05:44:38
58
NEXT FRAME :
නිකමට පාරෙ යන ගමන් ගෙදරකට ගොඩ වෙලා මට බඩගිනි කියල බලන්නකො ලංකාවේ
2026-08-21 16:32:27
16
senuriahinsa9 :
ලංකවේ දන්සැල් දැකලත් දවසක් සුද්දෙක් අහනවා ඇයි නිකන් කන්න දෙන්නේ කියලා... අපේ මිනිස්සු හරි වෙනස් කියලා එයාලත් කාලා ගියා
2026-08-21 11:28:59
11
Hasini jk 🇱🇰 :
ඒ ඒකට නම් දුක හිතුනා මාමි , අඩේ අප්පා අපෙ ගෙවල් වලට යාලුවෙක් ආවම එයා බඩගින්නෙ ඉද්දි අපි කන්නෙ නෑනෙ , මගෙ යාලුවා ආවම දෙන්නටම කන්න තරන් නැති උනොත් තියන ටික බෙදාගෙන දෙන්නම කනවා
2026-08-21 19:20:52
6
𓆩♱𓆪 𝑺𝒉𝒚𝒂𝒎𝒂𝒍 :
ඇත්‍තට ලංකාවෙ මිනිස්සු ඒ අතින් උඩම ඉන්නවා
2026-08-21 17:21:47
6
🇱🇰Ranpura🇦🇪 :
අනේ ඒකට නම් දුක හිතුන
2026-08-21 06:24:55
9
SURESH 😍 :
එතන සැබෑ යාළු කුමක් තිබ්බනම් එහෙම වෙන්නේ නෑනේ
2026-08-21 06:16:49
14
🫣🫣 :
කවුද අපේ සුද්දට සෂා කියලා කිව්වේ
2026-08-21 06:52:15
7
user8201873488820 :
ලංකාවෙ මිනිසුන්ගෙ ආගන්තුක සත්කාර බොහොමයක් තියෙනවා. ඔයා බුදු සරණයි 🙏🙏🙏 කියන නිසා අපි ඔයාට ගොඩක් ගරු කරණවා .
2026-08-21 07:19:21
5
Dilano Jay :
ඇත්තටම හරි.. අපේ ගෙදරට එන ජර්මන් හැමෝම කිසිම පුදුම වීමක් නැතුව හොඳට කාල බීල යනව... 😁😂 මගෙ අවුරුදු 24ට අපේ වගේ ආගම්තුකසත්කාර තියන ජර්මන් අය 4 දෙනෙක් හම්බෙන්න ඇති.. Lieber Sascha, ich freue mich jedes Mal wenn ich was von dir auf Sinhalesisch höre😊 einfach Klasse 👍🏼 බුදු සරණයි ජේසු පිහිටයි
2026-08-21 07:59:21
5
දිවැසි 🕉️🙏🔱999🔱 :
මේ පෙරේදා අනුරාධපුර මැදවච්චිය ගියා එහේ මාලු කෑවා පිටිසර ගමක් ඇතිවෙන්න මාලු කෑවා
2026-08-21 13:35:17
8
Nayana Devika :
මලයා අපේ රටේ නම් ,ජාතිය,ආගම,රට කිසිදෙයක් බලන්නෙ නැහැ ආගන්තුක සත්කාරය,ඉහලින්ම,අපිට කන්න නැතත්,ආගන්තුකයට,හොදම දේ දිලයි,අපි ඉතිරිවුනටික කන්නේ,යාලුවා,අපේ රටේ හොද සිරිත් ගොඩක් ලැබුනේ බුදුදහම නිසා,උබනම් අපේ එකෙක් මල්ලි බුදුසරනයි
2026-08-21 09:54:38
6
මලි කුවේට් :
ආගන්තුක සත්කාර නම් ඉතින් ලංකාව තමා 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-09-09 14:25:17
1
To see more videos from user @singhala_sudda, please go to the Tikwm homepage.
Other Videos
Elviza Setelan Oversize Wanita Kemeja Denim Retro Casual Longgar Id 120cm Ip 62cm Melar hingga 100cm Muat BB 40-62 Nyaman Denim Premium Terbaru Snow Biru Kehijauan #kemejawanita #oversize #best
#Active#tiktok#foryou#fyp #soran_hawler_kurdistan_iraq
#creatorsearchinsights
#น้ํายาล้างจุดซอนเร้น #lablibrary
Ada apa dengan negara Ini kok banyak sekali film yang nyenggol isu politik dalam tahun yang sama🤔 #bapakpalingjujur #pemerintah #politik #jadibapakjujur #film #bioskop #filmbagus #fyp #negara #rekomendasi #rekomendasifilm
About
Robot
API
Legal
Privacy Policy