@ttp.x.oshu: P'Po ගෙ අවුරුදු 10ක හීනේ හැබෑ කරපු ඒ sunshine 🥹❤️ මං දන්නවා ආදරේ විවිධාකාරයි...ඇත්තයි මායාවයි සමහර වෙලාවට අපේ හිත් වලට යථාර්ථය විදිහට තේරුනත් එතනින් මිදීමක් නැ...ඉතිං එතනින් මිදෙන්න උවමනාවක් නැති නිසාම...අපි එක්ක තව අවුරුදු 10කට එහා වෙනකල්ම හරි හයියට අත්වැල් බැදන්....ඔයාලගෙ #vava ලා වෙන තරු වල හදවත් වලට සැනසීමේ එලිය දෙන්න ඉරයි හඳයි විදිහට අපි එක්කම ඉන්නොනි...🥺😭❤️ #teeteepor #duanggoroundconcert #porsuppakarn #teetee

🆃🆃🄿X🄾🆂🅷🆄 ʕྀི•⩊•ʔ
🆃🆃🄿X🄾🆂🅷🆄 ʕྀི•⩊•ʔ
Open In TikTok:
Region: LK
Friday 21 August 2026 06:10:39 GMT
254
46
11
1

Music

Download

Comments

sanduni.udeshika1
sathsaraaa :
දෙවියො එයාලව මවල තීන්නෙ එයාලටමයි🥺❤️❤️❤️හිතම පිරෙනවා🥺 හැමදාම එයාලගෙ සතුට මේ විදියටම තියෙන්න දෙන්න දෙවියනේ 🙏🙏🙏🥺❤️❤️❤️
2026-08-21 06:13:06
2
june_sim8
Leora🪬✨ :
කෙනෙක්ගේ මුණට හිනාව ගෙන්න හැමෝටම බැහැ.එත් ඒක එයාලා කරනෝ🥹❤️
2026-08-21 13:03:54
1
imaliii5
imaliii🩶:-)☘️Vava✨️ :
මොකක්ද අවුරුදු දහයෙ කතාව 🙃?
2026-08-22 06:24:54
1
chikumm2
Niky🐝 :
🥺❤️
2026-08-21 10:39:52
1
To see more videos from user @ttp.x.oshu, please go to the Tikwm homepage.

Other Videos


About