@xyow_2: මේක අපේ පොඩි කාලේ… අපේ හිනාව… අපේ සෙනෙහස… අපි ආදරේ කරපු මිනිස්සු… අද නැති වුණත් අපේ හදවත්වල හැමදාමත් ජීවත් වෙන අපේ වීරයෝ… ❤️🩹 කාලය ගෙවෙයි… මිනිස්සු යයි… මතක ඉතුරු වෙයි… ඒත්… පොඩි කාලේ වීරයෝ වගේ දැකපු ඒ මිනිස්සුන්ව අපේ හිතෙන් නම් කවදාවත් අයින් කරන්න බෑ… 🥺🤍 මොකද සමහර මිනිස්සු අපේ ජීවිතයෙන් ගියත්, අපේ ළමා කාලයෙන් කවදාවත් යන්නේ නෑ… 🌿✨ #popular #xyow_2 #fypage
𝐘 𝐨 𝐰 ☁️ !
Region: LK
Friday 21 August 2026 06:29:12 GMT
Music
Download
Comments
Malindu Anjana :
අමාරු උනාට මේක අපිට බාරගන්නම වෙනවා
2026-08-21 13:47:55
7
𝕰𝖒𝖆❤️ NIMESH (LOVE) :
අමුතුම දුකක් දැනේන්නේ 🥹😢
2026-08-21 07:23:49
248
🐝🍒•...IrEsHa | ඉෂූ...•🐰💚 :
මෙයාලා තරම් ලස්සන කාලයක් ගත කරේ වෙන කවුද 😑🫂
මෙයාලගෙ කාලෙ එක්ක බලද්දි අපි මේ ගෙවන්නෙ මොන සුන්දර කාලයක්ද 🙂
2026-08-21 12:04:30
1
Tharu shan (ᴷᶦᶰᵍ|YOTEI交♡ ) :
මේක දැක්කම අමුතු දුකක් දැනුනා 😩🏳️අමාමහ නිවන්සුව ලැබේවා
2026-08-21 12:29:41
5
🍃⃟✦_J_A_N_I_S_H_2_4🍃 :
දැන් ඉන්න ලමයින් දකින්නෙ මොන විගඩම්ද 🙁 කිසිම අර්තයක් නැති,සදා චාරයක් නැති එව්වා.පොඩි ළමයෙක්ට සිංදුවක් කියන්න කිව්වොත් මොනවද ඒ ළමයි කියන්නේ.ඉස්සර අපි කුනු හරුප කියන්න පට්ට බයයි.අම්මා තාත්තා අපිට සැර කරනවා.නමුත් අද ළමයින්ගෙ ඒ ගුනදර්ම ඈත් වෙලා.සමාජයක් ඉස්සරහ ලැජ්ජාව නැතිවී බොරු ආටෝප ඉස්මතු වී නිරුවත් වෙන්න පටන් අරන්.මේ යන විදිහ හදා නොගත්තොත් ඉදිරි අනාගතේ අපිට ආවේනික ඌ ගුන දර්ම,හැදියාව සදහටම තුරන් වෙලා යාවි.
මේ මූනු ටික දකිද්දි මට මතක් උනේ මේ ටික.
සාහිත්‍ය අඹරේ ඔබ තැබූ නොමැකෙන සටහන යාවජීවව සදා රඳෙනු ඇත.
නිවන් සුව ලැබේවා...! අපේ රටට,කලාවට පන දුන් ඔබ හැම දෙනාටම.
2026-08-21 09:35:56
30
Ashi 4:4 🧿💫 :
සිරාවටම හෙන මූසලයි එහෙම ඇහෙද්දි දකිද්දි ඒ මිනිස්සු නෑ කියල 💔
2026-08-21 12:07:58
1
NDeditZz🦈 :
ස්වර්ණමය යුගයක අවසානය
2026-08-21 13:06:11
6
"05:16" :
තවමත් ජිවත් වෙනවා වගෙ එහෙම දනකොට ♥️🫰🕊️
2026-08-21 11:19:44
4
🕊️ ꧁🤍⃞⃔🦋:𝙄𝙎𝙐𝙍𝙐🇦🇪✈️ :
ඔවුන් නැති ලොව අපි තනිවෙලා 😟
2026-08-21 09:12:10
33
_kavi_🐼💗° :
dn inn podi evun meyalava dnnevth ntuva ati 💔
2026-08-21 09:03:37
72
𝗨daya_𝗡elaweera🇱🇰🕊️❤️ :
පපුව හෝස් ගාලා යනවා දෙයියනේ 🥺
2026-08-21 14:05:09
1
Nadeesha :
හැමැදාම අපේ හදවතේ කලාකරුවෝ😳😢
2026-08-21 08:51:01
33
인디크🇰🇷✈️❤️ :
හදවතට දැනුනු මිනිස්සු 🥹
2026-08-21 08:22:04
14
doni :
ඉයෙ ඉදල ඕකම හිත හිත ඉන්නෙ මේ. හැම ක්ෂේත්‍රයකම හිටපු ප්‍රවීනයෝ නැති වීගෙන යනවා ඒක ඉත්න් හැමෝටම උරුම දෙයක් ඉතින් අනේ මන්ද හිතට හෙන අවුල
2026-08-21 09:30:16
4
waruna lakshan :
ජැක්සන් ඇන්තනී සර් 🥰
2026-08-21 09:03:02
4
tharush___09 :
Aga hiriwatuna ban🥺
2026-08-21 09:16:16
1
Dᴀʜᴀᴍ. 😽💋 :
හදවතේ මිනිස්සු 🙂💔
2026-08-21 07:21:11
2
Gamini :
නිවන් සුව ලැබේවා මැතිනිය 🙏🙏
2026-08-21 08:28:04
2
Nethsara Lakshan :
2026-08-21 07:00:11
1
M--🌺--K---🔑--I--😜 :
වැඩක් නෑ කියලා.මාර දුකයි.ඒවගේ වටින මිනිස්සු ඉදලා වැඩකට නැති අපි ගියානම් හොදයි හිතෙනවා.🥺💔
2026-08-21 09:43:15
1
Mahesh indika :
api monawada me karanne kiyala hithenawa.
2026-08-21 08:42:11
1
Oshan Wijekoon :
Where is Sunil Perera the legend ❤️?
2026-08-21 14:40:31
0
To see more videos from user @xyow_2, please go to the Tikwm
homepage.