@christesenkuzel0411: #MoboReels

christesenkuzel0411
christesenkuzel0411
Open In TikTok:
Region: US
Friday 21 August 2026 07:53:34 GMT
5
1
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @christesenkuzel0411, please go to the Tikwm homepage.

Other Videos


"ඉස්පිරිතාලෙට යනව නම් ලක්ෂයක් ඒ ලක්ෂයම ආපහු යහතින් එන්නෙ නෑ.., ඒ නිසාම තමයි අවාසනාවකට මල් ශාලාවක් දාල තියෙන්නෙ ඉස්පිරිතාල ඉස්සරහා..." -කෙහෙළිය රඹුක්වැල්ල-☝ ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් ගෙන්නුවා, රෝගීන්ට එන්නත් වෙනුවට වතුර විද්දා, දහස් ගණනකගේ ජිවිත අහිමි වුණා, ඇස් අන්ද වුණා, එක්තැන් වුණා..." මතකද?? මෙවැනි තත්ත්වයකදිත් කෙහෙලියට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගයේදී, චන්ද 114 කින් ඔහුව සාධාරණීකරණය කරපු කාලයකුත් තිබුණා.. ඔවුන්ගේ බලය හැමදාමත් ඔවුන් ලගම රැදෙයි කියන විශ්වාසයෙන් උන්මාද වෙලා, රට විනාශයට ඇද දැමු අයට අද නීතියෙන් දඩුවම් පනවමින් තියෙනවා.. The Prophet- දිවැසිවරයා #savesrilanka #keheliyarabukwella #country #creatorsearchinsights #virakvideo

About