@mahe_sha_: පුලතිසිගේ දවස 🤍 මම ආසාවෙන්, පුල පුලා බලා සිටි ඒ දවස අදයි… 🥰🐘 මීට අවුරුදු හයකට කලින්, පුලා වෙනුවෙන් ඇඳුමක් හදන්න මට අවස්ථාව ලැබුණා. ඒක මගේ අතින් හදපු පළමු අලි ඇඳුම. කොහොමද හදන්නේ කියලවත් හරියට නොදැන, පරණ අලි ඇඳුමක් දිහා බලාගෙන තමයි ඒක හැදුවේ. 🤍 ඒ කාලේ මම කැම්පස් ඉන්න කාලේ, ඇත් පන්තියේ කෝඩුකාරයෙක් වූ පුලා… අපේ පන්සලේ පෙරහැරේ කරඬුව වැඩම කරගෙන යනවා එදා ඉඳන්ම මගේ හිතේ තිබුණේ එකම ප්‍රාර්ථනාවක්… “දවසක පුලා දළදා කරඬුවත් වැඩම කරගෙන යන දවසක් මට දකින්න ලැබේවා…” 🙏🏻 අද ඒ ප්‍රාර්ථනාව සැබෑ වෙලා තියෙනවා. ❤️ ඒ වගේම, තවත් පුංචි ප්‍රාර්ථනාවක් මගේ හිතේ තාමත් තියෙනවා… දවසක මහ රන්දෝලියෙන් පුලා ගමන් කරන දවසක, ඒ මගේ අතින්ම තවත් ලස්සන අලි ඇඳුමක් හදලා පුලාට අන්දවන්න මටත් වාසනාව ලැබේවා… 🥹🤍🐘 පුලතිසිට දීර්ඝායු වේවා! 🤍🐘✨ #පුලසිතිරාජා #kandy #daladaperahera #perahara #foryou

Mahe_sha🧚‍♀
Mahe_sha🧚‍♀
Open In TikTok:
Region: LK
Friday 21 August 2026 08:56:52 GMT
1838
193
9
1

Music

Download

Comments

samodya12
Samodya :
අනේ ඉතින් කතා මල්ල 🥰
2026-08-21 16:30:55
0
user66114090455553
Nilanthi :
❤️❤️❤️❤️❤️❤️
2026-08-21 09:40:32
1
parami.uthpala
Parami Uthpala :
❤️❤️
2026-08-21 13:27:18
1
shashika83
SHASHIKA 💀_♥️💪🏆 :
🥰🥰🥰
2026-08-21 16:26:14
0
meedum160
Meedum :
♥️
2026-08-21 15:09:53
0
thara_98_
Sithara_98 ♥️ :
🖤🖤🖤
2026-08-21 15:06:48
0
anushadisanayaka0
anusha :
🥰🥰🥰🥰🥰😍😍😍
2026-08-21 16:54:08
0
To see more videos from user @mahe_sha_, please go to the Tikwm homepage.

Other Videos


About