@pathumviraj: නමින් විතරක් ළඟ ඉන්නවාට වඩා, තනියම ඉන්න එක හිතට සෑහෙන්න සහනයක්..." 🖤🕊️#tiktokviral #pathumviraj #wadan_tik_tok #srilankan_tik_tok🇱🇰

Pathum Viraj  🇷🇴 🇪🇺
Pathum Viraj 🇷🇴 🇪🇺
Open In TikTok:
Region: RO
Friday 21 August 2026 09:10:29 GMT
79062
6763
239
578

Music

Download

Comments

sanku4009
🇱🇰꧁༺༽ ꜱᴀɴᴋɪ ༼༻꧂🇮🇱 :
සමහරූ තමන්ට ආදරේ නැතී අය ගාව.. තමන් ඒ කෙනාට ආදරේ නිසා ඒ අය ගාව නැවතීලා දුක් විදීනවා.... 🥹
2026-08-21 11:52:21
16
sandagirl91
SANDA❤️ :
ඇත්ත ඒත් අතහරින්න බැරි නම් මොකක්ද කරන්නේ
2026-08-22 13:36:34
16
dinushi8888
nothing :
මට ආදරේ නැති,මං විතරක් ආදරේ කරන ඒ සම්බ්න්දේ රැකගන්න මම නොසෑහෙන්න දුක් විඳිනවා🥺🥺🥺. අතෑරගන්න තරම් හිත හයිය නෑ දෙයියනේ 😢
2026-08-21 23:02:22
8
t_harusha
🛵Tharusha💃 :
සම්බන්ද කම් වලට බය හිතෙන කාලේක අපි ජිවත් වෙන්නේ😳❤️
2026-08-21 09:14:21
12
rasanjana.dasanay
Rasanjana Dasanayaka🇯🇵✈️📚 :
ඒක ඇත්ත.මටත් තියනවා එහෙම සම්බන්දයක්.කොච්චර කතා බහ කරලා එකතු වෙන්න හැදුවත් ඒක වෙන්නෙ නෑ.ඒ නිසා මන් තීරනේ කරා ඒ සම්බන්දකමෙන් අයින් වෙන්න. අවසානෙට ආවහම අය මුලට යන්න බෑ🥺
2026-08-22 15:25:26
5
dilyashinsala.98
🌼Dily Ashinsala 🌼 :
ඒක ඇත්ත ඒ උනාට එහෙමත් හොදයි දැන් හුරු වෙලා ඒකට..
2026-08-23 06:08:40
1
chukki109
D 🌹" :
තමන්ගෙ පාලුව ගැන හිතන්නෙ නැතුව අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් හැමදාම ඉවසන්න පුලුවන් ද 😊
2026-08-22 14:38:01
4
sandalisandali28
៚💗🇱🇰✬𝙎𝙖𝙣𝙙𝙖𝙡𝙞✬🇦🇩💗៚ :
තනියම ඉන්න එක තමා හොදම දේ..හිත් රිදිම් නැ කලකිරිම් නෑ අත් හැරිම් නෑ...
2026-08-21 11:33:52
2
senuuu6072
Ayesha アイシャ 💖 🇯🇵✈️ :
Eka aththa eth Thamath iwasan innawa 🥺
2026-08-22 08:57:05
0
kumudu5036
💞❤️K❤️u❤️m❤️u❤️d❤️u❤️💞 :
අනිවාර්යයෙන් අපිට එහෙම සම්බන්ද තමයි තින්නෙ අපි කොච්චර ආදරේ කලත් එයාලගේ ආදරේ අපිට ළැබේන්නෙ නෑ😔
2026-09-01 06:30:58
0
thanujarashani22
Thanu :
aththa kathawak 😢
2026-08-22 16:29:12
2
kaushalya9475
kaushalya :
thanikada jewetha hoda 🥹😞
2026-08-21 17:15:03
1
_tharu22_
@_nadee... :
අනිවාර්යයෙන්
2026-08-29 11:44:17
0
sajini.rajapaksha
Sajini :
aththk 😎
2026-08-31 12:46:43
0
madhushani.madhus1
Madhushani 🇰🇼 ❤️ :
oya hari 💔
2026-08-29 14:33:11
0
1998kumudu02
Kumudu Kumuu🫶🎓 :
hmmm
2026-08-30 13:00:26
0
yomr.matara
𓄂𝄟⃝𝐇𝐒𝐅ᴠͥɪͣᴘͫ𝐘𝐎𝐌A𝐑🇦🇪 :
2026-08-30 14:39:49
0
gawesh81
Dimu Dimu🇰🇼🇱🇰🇱🇰 :
Aththa 🥺🥺🥺
2026-08-21 09:13:12
0
manishamalidu
🦋🌸MALIYA GIRL🌸🦋 :
at ayata mn adarai na 🥺🥺🥺
2026-08-26 22:25:22
0
sewwandi4307
ආදරෙයි මං ආදරෙයි ගොඩක් 🇴🇲 :
ow
2026-08-26 04:07:22
0
madushani.roshani8
Death Dealer 👻🤫 :
atta
2026-09-05 20:06:28
0
malisha.600
𝕸𝖆𝖑𝖎𝖘𝖍𝖆 :
aniwaren.dan nm matk aka tarila tiyanne
2026-08-27 05:05:02
0
taraka83226
Tharaka 🙏🙏🙏 සුවපත් වෙවා :
අනිවාර්යෙන්ම සහො🥰🤔
2026-08-26 05:13:30
0
mistimekala4
Misti 🪐 :
අනිවාර්යයෙන්
2026-08-21 09:15:00
0
To see more videos from user @pathumviraj, please go to the Tikwm homepage.

Other Videos


About