Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@x_menuu: ❤️🩹 #fyp #foryou #sadlovestory #relatable #viral
Mҽɳυυ 👁
Open In TikTok:
Region: LK
Friday 21 August 2026 11:13:16 GMT
54370
5769
135
462
Music
Download
No Watermark .mp4 (
1.46MB
)
No Watermark(HD) .mp4 (
1.23MB
)
Watermark .mp4 (
2.53MB
)
Music .mp3
Comments
𝑨𝒒𝒔𝒂 𝑵𝒐𝒐𝒓 𓆩♡𓆪 🤍✨ :
එයාත් ගියේ එයාගේ ගෙදරින් මටයි එයාටයි විරුද්ධ වුණ නිසා… අපි දෙන්නා එකට ඉන්න හීනයට වඩා, අපි දෙන්නාට විරුද්ධව තිබුණු දේවල් ලොකු වුණා. ඒත් අපි අතර තිබුණු ආදරය බොරුවක් නෙවෙයි. සමහර ආදර කතා අවසානයක් නැතිව නතර වෙන්නේ ආදරේ නැති නිසා නෙවෙයි… ඒ ආදරේට එරෙහිව ලෝකය හිටපු නිසා. 💔
2026-08-25 08:08:37
3
Tharanga :
අවුරුදු 3 අපි ලස්සනට ආදරේ කලා.එයාලගේ ගෙවල් වලින් මට කැමති උනෙ නැ.අන්තිමට එයාට මගෙන් යන්න ඔන උනාම කිඋවේ.අපේ කෙන්දර ගැලපෙන් නැ කියලා.අපි මෙක නවත්වමු කියලා.අන්තිමට අවංකවම ආදරේ කරන ලස්සන ආදරනීය හිතක් මට හම්බුනා.අපි විවාහ උනා.ම්න් අද හරි ලස්සනට ජීවත් වෙනවා🥰
2026-08-25 15:46:44
0
💞Rishi Fernando💞 :
සතුටු වෙන්න මගින් යන කෙනෙක්‍ව කොහොමද විස්වාස කරන්නෙ හරිම කෙනා වෙලාවට ඒවි දෙන්නගෙන් එක්කෙනෙක් හරි බොරු කරනවනම්වෙන් කරනවා ...සතුටින් ඉන්න දෙයක් නැති වෙන්නෙ ඉය වඩා හොද දෙයක් ලැබෙන්න ලැබුනු අයට වට්නාකමක් නැ අවන්ක ආදරයේ
2026-08-24 12:16:38
2
𝐒 🧿🤍 :
හයියට අල්ලන් ඉමු අපිට පුලුවන් හැමදේම විසදගන්න කොහොම හරි මේක කරමු කියල එයා එයාව එපා කරවලා අතැරලා දාලා ගියා.රැකගන්න උනන්දුවක් තිබ්බෙ නැ මම දැක්ක විදිහට.මාරම දුකයි.affair එකක් ඇතුලෙ මොනදේ උනත් අත්හරින්නෙ නැති බැදීමක් තියෙන්න ඕනෙ. ඒකයි ඇත්තම ආදරේ.එක් කෙනෙක් විතරක් බැදීමක් රැකගන්න උත්සහ කරලා වැඩක් නැ.අන්තිමට මට මාව නැති උනා.කිසිම දේකට අඩන්නෙ නැති මම අද නොඅඩ නිදාගත්ත දවසක් නැ.සතුටින්ම හිටපු මනුස්සයෙක් නැති කලා.අදටත් මට කිසිම තරහක් නැ.ලොකු කලකිරීමක් තියෙනවා හිතේ.තව කෙනෙක්ට විශ්වාසයක් ආදරයක් ඇති නොවෙන්න මම ඒ තරමට ඒ මනුස්සයව විශ්වාස කලා,ආදරේ කලා.අදටත් ප්‍රාර්ථනා කරන්නෙ මාත් එක්ක උදේ දවාලක් නැතුව කියවපු හැම හීනයක්ම එයා ආස හැමදේම ඒ විදිහටම ලැබෙන්න කියලා.එච්චරයි…❤️🩹
2026-08-25 15:22:38
4
avizz000 :
අපිත් ඉන්නෙ ඔය අල්ලන් ඉන්න තැන අද.ඒත් මට විස්වාසයි මගෙ විශ්වාසය ඇය රකීවි කියලා 💯
2026-08-25 15:42:48
0
@achi -adhikari❤️🩹🌸🤍 :
ජීවිතේ නැති කරලම දැම්මා... විශ්වාසයක් නෑ කිව්වට මන් එයාව විශ්වාස කරා....අවසානේට එයා ගෙදර තෝරගත්තා.... කමක් නෑ... හැබැයි ඔයා ගියේ මගෙ ජීවිතේ නැත්තටම නැති කරලා🙂හොදින් ඉන්න සතුටින් ඉන්න
2026-08-24 09:50:49
11
❤️..✨N..i..S..H...U..🐰🌝 :
ඇත්තටම එහෙම සමිබන්දකමි නැති කරන මිනිස්සු ට ස්වභාදහම අනිවාරෙන් උත්තර දෙනවාම තමයි...🙏😔
2026-08-23 06:42:26
12
✧⃝❤𝑻𝒉𝒊𝒘𝒂𝒏𝒔𝒉𝒊💖⃝🇰🇼 :
සත්තකින්ම දෙමව්පියෝ නිසා දෙන්නම එකට ආව ගමනේ එයා මගින් හැරිලා වෙන ගමනක් ගියා .තමන්ගෙ සතුට වෙනුවෙන් පාවිච්චි කරන එක වචනයක් විතරයි පොරොන්දු කියන්නේ😔😔😔😔
2026-08-23 07:05:06
9
nishi fernando :
මේක බලන ඒ ගැණු ළමයට මේ වචන පපුවට දැනේවී. රකින්න බැරි නම් පොරොන්දු දෙන්න එපා 🥺
2026-08-23 06:02:02
5
Dulakshi indrachapa :
මට උනෙත් ඕක තමයි 💔 පවුලෙ ප්‍රශ්න ඔක්කොම විසදලා මාව බදින්න තමා ප්ලෑන් කරෙ
2026-08-24 07:29:12
2
nuwan :
Hmmmmm
2026-08-24 14:43:22
0
🇶🇦🇶🇦❤️හිමා❤️🇶🇦🇶🇦 :
එ ලමයා මෙ දකින්න ඔන
2026-08-23 11:15:40
2
MENDIS 🪬✨ :
😳🥰
2026-08-26 03:45:19
0
Dilanka Weerasinghe378 :
තමන්ට තමන් විතරයි
2026-08-23 03:59:12
2
💞❤️K❤️u❤️m❤️u❤️d❤️u❤️💞 :
සොබාදම බලා ගනි ඒ දුක දාරා ගන්න බෑ🥹💔
2026-08-23 05:05:05
2
" 💙 ම_ල්_කි_( Ranga )💙 " :
ඒක ඇත්ත ..🥺🥺
2026-08-23 05:37:51
2
Menudhi iman :
හැබයි ඔයාට පන ඇරලා ආදරෙ කරන ගැනුලමයෙක් හම්බ උන දවසට එ හැමදෙම වෙනස් වෙයි
2026-08-23 05:38:10
2
Anta tashan. 이수루 :
Adhoo😔
2026-08-25 11:28:48
0
𝓗 𝓓 𝓚𝓤𝓜𝓐𝓡𝓘 🇱🇰❤🇰🇼 :
අනිවාර්යයෙන් aye hitanna ba
2026-08-25 12:15:33
0
swarnathilakadiss :
එක හරි 👌👌👌👌
2026-08-25 17:10:57
0
chathu ... S ..... S♥️🌹💔🥀 :
වෛර කරන් නෑ😭💲♥️💲
2026-08-25 13:16:12
0
Nadu.k🫶❤️ :
අම්මා තාත්තා එපා කියන දෙයක් කරන්න හොද නෑ. කවදාවත් හරියන්නේ නෑ. ඒ නිසා එයා ගිය එක ගැන සතුටු වෙන්න. ඔයාව නොගැලපෙන නිසා යන්නේ
2026-08-25 14:25:44
0
Dulaj :
Aniwa ekanm atta 😌
2026-08-25 14:56:11
0
Sudarshi perera :
Meya kauda
2026-08-26 02:12:08
0
To see more videos from user @x_menuu, please go to the Tikwm homepage.
Other Videos
Ấm đun siêu tốc đa nhiệt nhà Gilux đúng xịn luôn nha 😍 #leicamommi #gilux #giluxvietnam #gla68 #amdunsieutoc
Every child deserves the chance to dream, grow, and succeed. LINK BIO TO SUPPORT AND FEED THE KIDS💔🙏😢 #Love #fyp #viralvideo #viral #trending
Bonjour Pagiiii 🇫🇷 Vượt lười làm vlog tại Pháp hy vọng được đón xem 😚
ESSA FAMILIA É UMA MENTIRA! #fyp #anime #filosofia #reflexão #spyxfamily #kitey
Team mụn đã thử bộ đôi ngăn ngừa mụn toàn diện của Dr.PONG chưa ? #drpong #chamsocda #skincareroutine #chammun #trimun #serumchodamun
Chill vs Rock 🎸 What’s your favorite in this one? We used the new LAVA Studio amp for this video - a super smart and versatile amp that lets you switch between different tones and effects, making it perfect for going from chill to full-on rock #lavastudio #electricguitar #guitaramp #chillguitar #rockguitar
About
Robot
API
Legal
Privacy Policy