@sithara_sangeeth_ssm: AI වලින් Code කරලා ඩොලර් 1000+ Cloud Bill එකක් නැතනම් DB Hack එකක් කරගන්න කලින් මේක අනිවාර්යයෙන්ම බලන්න! ⚠️ Cursor, Windsurf, Claude Code වගේ AI Tools වලින් ලස්සන UI ගහගත්තට, AI එක කිසිම වෙලාවක System Security එක ගැන හිතන්නේ නෑ. Vibe Coding කරන 90%ක්ම නොදැනුවත්වම කෙලවගන්න ප්‍රධානම තැන් 3: 1️⃣ Hardcoded API Keys: Frontend Code එකේ Secret Keys තියද්දී Inspect Element කරලා ඕනෑම එකෙක්ට එක තත්පරයෙන් ඔයාගේ OpenAI/Supabase Credit ටික හිස් කරන්න පුළුවන්. 2️⃣ Disabled Row Level Security (RLS): Supabase/Firebase RLS 'Public' දාලා තියෙන නිසා මුළු Database එකම Browser Console එකෙන් Leaked වෙන්න පුළුවන්. 3️⃣ Infinite Rendering Loops: React useEffect Dependencies අවුල් ගිහින් එක User කෙනෙක්ට Background එකෙන් API Requests 2,000+ යනවා. AI කියන්නේ Tool එකක් විතරයි. Real Software Engineer කෙනෙක් විදියට Architecture එකයි Security එකයි හරියට බලාගන්න එක ඔයාගේ වගකීමක්. 📌 ඊළඟ Project එක Deploy කරන්න කලින් මේ Video එක Save කරගන්න. 🔔 AI Tools හරියට පාවිච්චි කරලා Real Applications හදන්න Follow කරලා තියාගන්න. #ssmsitelegend #ssm #sitharasangeethssm #softwareengineering #saasfounder #srilankantech #techlk #codinginsinhala #webdevelopment #cursorai #windsurf #appsecurity #productionready #softwaredeveloper #vibecoding #startupfounder #webdevelopmen

sithara Sangeeth ssm
sithara Sangeeth ssm
Open In TikTok:
Region: LK
Friday 21 August 2026 12:02:18 GMT
29116
1431
41
180

Music

Download

Comments

nadunrathuwithana
Nadun Rathuwithana :
AI use කරලා code කරන්න. හැබැයි දෙපාරක් බලන්න. Infrastructure එක ගැන, security layers ගැන තමන්ට හොදටම confident වෙනකන් production දාන්න නම් එපා දෙයියෝ 🙏
2026-08-31 07:40:12
0
auraofshadows1
𒆜♚ Kavinda ♚𒆜 :
AI walin website,app hadala wikunala laksha ganan hoyanwa mama 😂😁
2026-08-21 13:34:56
11
sajiththaraka
Sajith Tharaka :
මීට අවුරුද්දකට කලින් නම් ඔය කතාව හරි 😁 දැන් මිනිස්සුන්ට වඩා හොඳට security දාල හදල දෙනව. ChatGPT 5.6 Sol Ultra එහෙම පාවිච්චි කැල බලන්න.
2026-08-26 02:04:45
1
ravindu.nethmina03
Ravindu Nethmina :
This is wrong. We use AI all the time. Use AI to build and develop the architecture first. It’s one of the first steps in SDLC. LLMs like claude use models opus 5 and Fable 5. These modals use logic so good that as Software Engineers we can’t even imagine to recognize at the very first level.. AI can do all kinds of stuff. Build, Test. Deploy is some of them. Everything depends on intelligence of the person who use the AI models. AI is so much more advanced and intelligent than humans now more than ever. Use AI correctly and you will build a complete and secure applications..💪💪
2026-08-21 20:14:00
5
jimmymc124
LIL々JIMMY :
ayye oya oka metna kiwue aprade mokda me ktiyta kiyana eka terenne na
2026-08-26 05:55:41
1
lahiru.dev
Lahiru :
අම්මේ .. මේක කියලදෙන්නත් පොරක් ඉන්නවනෙ ❤️
2026-08-21 14:32:50
2
tharindu.jayy
tharindu.jayy :
ඒ ඉස්සර බං. දැන් එහෙම වෙනව ගොඩක් අඩුයි 😅
2026-08-21 14:51:54
3
rotree69
rotree :
ඒ මේ videos එකෙන් මට පේන්නේ “app එක වැරදියි” කියන signal එකක් නෙවෙයි. ඒවා කියන්නේ “AI වලින් app එක හදලා ඉවරයි කියලා හිතලා production එකට blindly දාන්න එපා; security සහ load testing කරන්න” කියන general engineering advice එක. 🔐📱
2026-08-21 17:46:35
6
myedists
SL EDITS :
මම game dev කරන කෙනෙක්. C# unity engine. මමත් firebase Fire store use kernwa username pass store කරන්න. Gemini, Claude තමා use කරන්නෙ. මොකක්ද ඕකට අපිට පාවිච්චි කරන්න පුලුවන් security methods. pls reply.
2026-08-24 11:17:16
0
anuva_12
AnuvaEditz :
codeon ai eka da gatta ane ain karagganna one komada
2026-08-23 14:44:48
0
emiz_xxx
emiz_xxx :
Not true at all
2026-08-21 13:28:31
3
oshan497
Oshan :
It’s partially true. You need to understand the concepts rather than learn everything by heart. Security architecture, cost optimization, and other areas are easier to handle if you understand the basics and are able to learn new concepts as needed.
2026-08-25 11:06:40
0
worldno01
Nadun&Anusha :
ඔව් අනිවාර්යෙන් මේක ඇත්ත
2026-08-25 17:30:46
0
king_dmcp
Pasindu Dissanayaka :
Danna eka dannwa Nice guide aiye ❤️
2026-08-21 19:25:22
1
tiktok_chama_official_ff
tiktok_chama_official_ff :
සුපිරි බන් අයියේ මටත් ඕකම උනා
2026-08-21 21:01:21
1
__dh__0
Iroshan D Egodawaththa :
fact
2026-08-28 03:32:22
0
mr_chanuzz
𝘾𝙝𝙖𝙣𝙪𝙪 🤍 ! :
Thanks a lot 🫶🏻
2026-08-21 13:11:20
2
itz_sanru
itz_saviiix :
Ethkot bro api dn data base ek dgnnwnm supabase hoda ndd
2026-08-21 12:40:34
0
sathsararanasing6
Sathsara Ranasinghe :
ehema ekak ne bn
2026-08-21 17:10:22
0
deshan_shavinda.com
Deshan_shavinda.com :
Kawuda buy karala code gannnee 🤣
2026-08-23 09:49:46
0
hasithadaranagama
hasithadaranagama :
🤣🤣🤣🤣🤣 ප්‍රාථමිකයි
2026-08-21 18:03:36
1
chamath.hewagama
Chamath Hewagama :
welcome to SE,
2026-08-22 08:43:37
1
vinoth_999
• ヴィノス 👁‍🗨 :
Eeka thma arcitecure ek api karal code ek withrk ai wlin liyawa ganne 😒
2026-08-21 23:05:37
0
To see more videos from user @sithara_sangeeth_ssm, please go to the Tikwm homepage.

Other Videos


About