@sujan.ravishka7: සිනී අම්මා ❤️🌎🌎❤️වදපු මවට වඩා හැදු මාව රැජිනක් මෙන් යන අපුරුව මුනුපුරා එක්ක.මටත් ඉන්න තිබ්බා නාම් 🥹#v #viralvideos #srilanka #හලාවත_අපි😘🌎💫😍

𓆩ᥫ᭡𓆪SUJAN_RAVISHKA𓆩ᥫ᭡𓆪
𓆩ᥫ᭡𓆪SUJAN_RAVISHKA𓆩ᥫ᭡𓆪
Open In TikTok:
Region: IT
Friday 21 August 2026 13:10:24 GMT
289325
30806
1668
1016

Music

Download

Comments

anudesilva2
anu de silva :
ඔයා වගේ තරුණ කොල්ලො කිරි අම්මව ගන්න ගනේවත් නැ එත් ඔයා බලන්කො එ ආදරේ 🥺🙏❤️මටත් මතක් උනා මගේ ආච්චිව 🥺🥺🙏
2026-08-22 03:07:44
456
chandhi59
Chandhi💕 :
චුටි එකෙක් වාගේ යනවා අනේ ❤️
2026-08-21 21:54:46
316
bombu94harshi
BombuwalaH94💚 :
අන්න එහෙමයි කොල්ලො නියම පිරිමි කියන්නෙ ඔන්න ඕකට 💚
2026-08-22 15:58:04
72
kasu_970
Kasuu🧸🎀 :
බලන්නකෝ ඒ අත්තම්මා බය බැතුව යන ලස්සන.එයාට මුණුබුරා ගැන කොච්චර විශ්වාසයක් ඇතිද.මට මගේ පන ටික මතක් උනා.මේ ඉන්නේ මගේ ජීවිතේ මට වටිනම වස්තුව.මීට වඩා වටින වස්තුවක් මගේ ජීවිතේ නෑ.කුසින් වැඩුවේ නැති උනාට අපිව ජීවත් කරන්න වෙහෙසුන හැටි අදටත් මට හොදට මතකයි.මට පුලුවන් උපරිමයෙන් මං ඔයට කරන්න පුලුවන් හොදම දේවල් සහා දෙන්න පුලුවන් උපරිම දේවල් දෙනවා මගේ අත්තම්මේ.මං එනකන් මගේ ආයුශත් අරන් ඔයා නිදුක් නීරෝගිව ඉන්න ඕනේ.මං ගොඩක් ආදරෙයි මගේ පන ටිකට 🥺😘🫂
2026-09-13 07:32:43
26
kumarisamarasingh1
kumarisamarasingh1 :
ආදරෙයි පුතේ ..කිරි අම්මව හොදටබලා ගන්න බුදුසරනයි ..❤️❤️❤️
2026-08-22 06:21:06
57
riyal_shayama___
⚘⑅⃪⃝͜͡🇸🇦🌺රියල්❍̶͢͠ශ්‍යාමා❀᭄ :
චූටි බබෙක් වගේ වටපිට බල බල යන ලස්සන අසාවෙන් 🥰🥰🥰🥰ආදරේ හිතෙනවා මට එහෙම කෙනෙක් ඉදලා නෑ 🥺🥺🥺🥺🥺
2026-08-22 10:11:57
15
ilovesrilanka38
🇱🇰 I LOVE SRILANKA❤️🤝 :
මමත් හැදුනේ මගේ ආචිචි .සියායි ලග හැබයි සියා නැති වෙනකොට මට වැඩි ගානක් නැ.ආචිචි අමිමා නමි තවත් මතක් වෙනවා..මොකද එයාගෙ අවසන් හුස්ම ටික තදකරගෙ හිටියා මම යනකමි...එයාගේ මිනිය බාර ගන්න අස්සන් කරේත් මම.
2026-08-24 18:30:54
9
niroshakoralearachchi
nirosha :
ඔයාට වරදින් නෑ පුතේ
2026-08-22 01:04:53
47
user32953095481086
චන්ඩි ගජබාපුර :
අනේ පුතේ උබ හොද එකෙන්
2026-08-21 22:12:23
45
ishara94d
Ishara Nimeshika :
ඒ අත්තම්මා හරි වාසනාවන්තයි ඒ වගේ මුණුබුරෙක් ලබන්න.ගොඩක් තරුණ ළමයි ආච්ච්ලා සීයලාගෙන් ඈත් වෙන කාලයක් මේ❤️‍🩹දෙමව්පියන්ට වඩා ආදරේ කරන්නේ ආච්චිලා සීයලා ගොඩක් වෙලාවට🌹🥰
2026-09-13 15:43:48
17
chootygirl545
DulaniMadusanka🇰🇷🇰🇼❤️🌍 :
පෑව සෙනේ මට මතකයි කිරි අම්මේ...🥺😔♥️♥️
2026-08-21 16:11:50
6
user54778332062796
35396102 බහරේන් :
ආදරෙයි පුතේ ඔයාට ඔය වීඩියෝවක් පමණක් නොවේව ...... අත් ත ම්මට සැබැ ආදරයක් වේවා
2026-08-22 01:25:17
23
thilinisathsarani635333
priyadarshani :
ane hoda putek 🥰
2026-08-21 16:11:48
6
anuu.anuu794
Anuu Anuu :
ඇස් වලට කදුළු ආවා මැනික 💗
2026-09-14 08:43:10
8
chathurangaperer64
Chathuranga Perera :
මෙ තමයි මන් දකින ලස්සනම විඩියො එක
2026-08-22 08:47:42
10
hansi.96
😇හේවා ගමගේ😇 :
වයිරල් යන්න ඕනී වීඩියො එකක්
2026-08-22 07:46:45
5
suddi0721
🌼 සුදුමැණිකේ 🌼 :
මේ වීඩියෝ එක දැක්කම මාරම සතුටක් 🤍🥰මම කවදාවත් කිරිඅම්මගෙ,සීය තාත්තගෙ ආදරේ ලබල නෑ🥺දැන් මමත් කිරිඅම්ම කෙනෙක්,මට නොලැබුන ඒ ආදරේ පුලුවන්විදියට මගෙ මුනුබුරාට දෙනව🥺🤍
2026-08-22 05:20:44
9
himali7154
himali subarathna :
ada udema dakka lassana vidio eka
2026-08-22 03:35:46
9
ruwanthishalika
Ru❤️ :
මගෙ අප්පච්චිවත් හදලා,මාවත් හදලා,මගෙ දරුවො දෙන්නත් හදපු මගෙ පන ටික මේ...මාස තුනකට කලින් අපිව දාලා ගියා..🥹මගෙ රත්තරං ඔයා නිවනින්ම සැනසෙන්න ඕන 🙏
2026-08-24 06:54:03
8
budusarani4
❤️❤️ :
🙏🙏🙏🙏🙏budu saranai kiri amme🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-09-14 08:52:04
2
sethsiri.menike11
Sethsiri Menike11 :
බුදුසරණයි බුදුසරණයි
2026-08-27 02:33:41
2
sujatha734
Sujatha :
very beautiful
2026-09-17 04:52:02
1
user2180254028730
user2180254028730 :
jesu pihitaye
2026-09-16 03:11:49
1
pdeco1997products
P&D Eco Products ♻️ :
මන් දැක්ක ලස්සන ම vidio එක ❤️🙏
2026-09-27 10:26:13
1
wm.indra
Wm Indra :
ඔයට බුදුසරණයි කිරි අම්මගෙ හිත සතුටු කලට ♥️♥️♥️♥️♥️
2026-08-24 08:02:56
1
To see more videos from user @sujan.ravishka7, please go to the Tikwm homepage.

Other Videos


About