@user..hashi1: හදවතට ගොඩක් ලඟින් දැනෙන කෙනෙක් ජීවිතේ ඉන්න එක වාසනාවක් ! ❤️ දින චර්යාවෙ හැම කොටසක්ම දන්න, උදේ ඇහැරුන වෙලේ ඉඳන් දවස පුරාම ලඟ ඉඳන් කියව කියව ඉන්න, අපි කරන හැමදේම දන්න කෙනෙක් ජීවිතේ ඉන්නවා කියන්නෙ එක අමුතුම හැඟීමක්. ආසම කෝපි කෝප්පෙ ඉඳන් කඩේකට ගියාම අපි ඇණවුම් කරන හැමදේම කෙනෙක් මතක තියාගෙන ඉන්නවනම් ඒක හිතට සතුටක්. Good morning, Good night message එකේ ඉඳන් රෑ අඩනින්දෙ ආදරේ ගැන අපි කරන කතා ඊලඟ දවසෙ උදේට අමතක වුනත් ඒවා හිතට හරි සැනසුමක්. ඒ විතරක් නෙවෙයි අපි අපිව අඳුරගන්න අපි දාගත්තු cute නම්වල ඉඳන් ආදරේ වෙනුවෙන් අපි කරන හැම පුංචි දෙයක්ම "උඹ මට කොච්චර ලඟද" කියලා අපි අපටම නොකියා කියන විදියක් ! 🤍 ________________________________🍃🤍 #viralvideosofficial🤩foryoupage❣️❣️official_foryoupagefypシ゚viral🖤シ゚ #viralvideosofficialviralvideosofficial #fypシ゚viral🖤シ゚viral🖤viシ゚viral #fypシ゚viral🖤tiktok☆♡🦋myvid eo#fypシ゚fypシ゚fypシ゚fypシ゚

💖️..$T$..💖
💖️..$T$..💖
Open In TikTok:
Region: LK
Friday 21 August 2026 14:29:43 GMT
138
14
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @user..hashi1, please go to the Tikwm homepage.

Other Videos


About