@jawad09s:

Jawad Aحmad⚜️
Jawad Aحmad⚜️
Open In TikTok:
Region: PK
Friday 21 August 2026 15:03:39 GMT
57124
4012
105
273

Music

Download

Comments

521f78db
𝐓𝐀⚜️ :
Wha wha. Dil kush kerdiya ha
2026-08-22 15:36:07
0
nebis46
nebis💫 :
uff your hairs🌺❤️
2026-08-22 09:49:45
0
zephyr_090
Isuzu :
Bro I'm big fan of yours. please give me your contact number 😉😉
2026-08-21 15:08:30
14
pukhtana003_
🌚*𓍯𝐏͢ϋ̐κ̈̐н͢тαηα𓂃🌷💋* :
face reveal kab karo ge 🙂
2026-08-22 14:33:47
1
parikhan30
Pari queen 👑 :
nice video
2026-08-22 11:27:34
0
__nooree
نور 🦢 :
anyone join gc!!! 👀
2026-08-22 12:25:30
1
rajajr46
[C̲̅][H̲̅][U̲̅][Z̲̅][Z̲̅][A̲̅] :
Had Da Qurban🤌🏻😁
2026-08-22 11:09:09
0
silentgirl3539
silentgirl🤫 :
🤌 had dy ❤
2026-08-22 10:12:13
1
zaid.kan13
🙂ZAiD KHAN♥️ :
Mash Allah bro cute ee🥰🥰
2026-08-21 15:41:05
0
the_handsome04
🌸𓆩ᴋ ɪ - ᴋ ʜ ᴀ ɴ𓆪🌸 :
Had— 🤦🏻‍♀️❤️‍🩹
2026-08-22 10:08:10
1
barikhankakarfans
B K fans :
Jawad device..?
2026-08-22 11:26:49
0
12waqasahmad
👑 Malak Waqas 👑 :
Hero 🔥🤪
2026-08-21 15:17:25
3
ehdhchucudhsjshdh
SAEED.REDLINE :
@was ba goro😅
2026-08-22 14:37:05
0
gloomy872
spring .., :
hyy halkaa parde rice de mydaa kar😭
2026-08-22 13:18:51
0
anaya4243
Anaya :
Mash Allah
2026-08-22 13:21:14
0
salman._.khano
🔥_𝐓𝐡𝐨𝐨𝐫_𝐒𝐊_🔥 :
Uffff 🥴❤
2026-08-22 04:38:42
0
raja1231231234
[RAJA] :
Jan🥰
2026-08-21 17:55:25
0
hiidayat_khan
Hidayat Khan :
Hadh 👌
2026-08-21 15:13:17
0
adnan_rashed2
Adnan✨ :
Jon
2026-08-21 18:09:26
0
abdullwahid65
🔥Abdullwahid bj⚡ :
2026-08-21 15:37:21
0
yurr_zainn
yurr_zainn :
Ror ❤️
2026-08-21 15:09:11
0
To see more videos from user @jawad09s, please go to the Tikwm homepage.

Other Videos

උඹව මුලින්ම දැක්ක දවස මට අදටත් මතකයි...  “මැණිකේ” කියලා හදවත පිරෙන්න උඹට කතා කරපු හැටි... උඹේ ලොකු ඇස් දෙක දිලිසුණු හැටි... උඹේ හුරතල් දඟකාර වචන... අහ් ඇයි ඒ විතරක්ද ඉර මැරෙන හවසක මගේ අත බදාගෙන පොඩි එකෙක් වගේ ඇවිදන් ගියපු හැටි... ඒ දවස් වල මගේ ජීවිතේ හරියටම කිව්වොත් හිස් කඩදාසියක් වගේ. උඹ ආවට පස්සේ ඒකේ පළවෙනි රේඛාව ඇඳුණා. ඒ රේඛාව ලස්සනයි කියලා විතරක් නෙවෙයි, මගේ මුළු ජීවිතේම ඒ රේඛාව දිගේ ඇඳෙයි කියලා මම විශ්වාස කළා.... විශ්වාසය... මිනිස්සු ආදරේ නිසා රැවටෙනම තැන. මම හිනාවුණේ උඹ නිසා.  හෙට ගැන හීන දැක්කේ උඹ නිසා.  ජීවිතේ ලස්සන වෙන්න ලොකු හේතු ඕනෙ නෑ කියලා මම ඉගෙනගත්තෙත් උඹෙන්. ඒත් උඹ නොකියපු එක දෙයක් තිබුණා... ලස්සනම රේඛාවක්‌ අඳින අතටම,  ඒ රේඛාවම මකාගන්න බැරි අව්ල් ජාලාවක් කරන්නත් පුළුවන් කියලා... උඹ යද්දි මාව විතරක් දාලා ගියේ නෑ.  උඹ නොහිටි මම විතරක් හිටපු අපි හරි පරිස්සමට එකතු කරගත්ත හීන, බලාපොරොත්තු, නිදහසේ හිනාවෙන්න තිබුණු හේතු…  හැමදේම එකට අවුල් කරලා... අද මගේ ජීවිතේ දිහා බලද්දි පේන්නෙ ලස්සන සිතුවමක් නෙවෙයි. කොච්චර ලිහන්න හැදුවත් තවත් පැටලෙන නූල් ගොඩක්. දන්නවද? මම අදටත් උඹව අමතක කරන්න උත්සාහ කරන්නෙ නෑ. මම උත්සාහ කරන්නෙ උඹ නිසා පැටලුණු මේ ජීවිතේ කොහෙන් ලිහන්න පටන් ගන්නද කියලා හොයාගන්න. ඒත් හැම වතාවෙම අතට අහුවෙන්නෙ තවත් මතකයක්. තවත් වේදනාවක්. උඹ කියන්නෙම පපුවේ රිදෙනම තැනක ගහපු තද ගැටයක්...  ඉතින්,  කලක් මගේ ජීවිතේ ලස්සනම රේඛාව වෙලා හිටපු උඹ…  අද මට ඉතුරු කරලා ගියේ, මකාගන්න බැරි කැළලක් විතරක් නෙවෙයි. මගේ හිතේ හැම අස්සකටම රිංගලා, කොච්චර කාලයක් ගියත් ලිහාගන්න බැරි තරම් පැටලුණු ජීවිතයක්. ඒක තමයි උඹ මට දීපු භයානකම සහ අහිමි කරපු ලස්සනම සිතුවම... -Keshan Bevin- #creatorsearchinsights #fypシ #art #fyp #explorepage

About