@nushanpriyantha62: A true national treasure returns to the quiet. Goodbye to the queen of Sinhala music

shan
shan
Open In TikTok:
Region: LK
Friday 21 August 2026 16:03:23 GMT
51933
2968
75
258

Music

Download

Comments

chamindasampath11
chaminda sampath KUMAPA :
නන්දා මාලිනිය ශ්‍රී ලංකාවේ ආදරණීය සහ ගෞරවනීය ගායන ශිල්පිනියකි. ඇගේ මියුරු හඬින් ගැයූ ගීත පරම්පරා ගණනාවක් පුරා ශ්‍රාවකයන්ගේ හදවත් තුළ අදටත් ජීවත් වෙයි. ශ්‍රී ලාංකීය සංගීතයට ඇය කළ අමිල සේවය සැමදා අපගේ මතකයේ රැඳී පවතිනු ඇත. ඇයට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා! 🙏🌹
2026-08-22 06:40:32
3
prdeepa.deepthi
🇱🇰🇱🇰 PRDEEPA DEEPTHI 🇱🇰 :
නිදිගත් රටක් අවදි කළ කලා කෙතෙ අභිමානය එසෙ නිමා විය මෑණියනි අමා මහ නිවන් සුව ලැබේවා ඔබතුමියට 🙏🙏🙏😥😥😥
2026-08-22 22:28:02
1
travel.with.kuma4
Travel with kuma :
සාමව දෙනු මට සෙනෙහෙ සිතින් 😥🙏
2026-08-22 16:25:38
4
pasindu.sanda0226
Pasindu Sanda :
ඇහෙනකොටත් ඇඟ හිරි වැටිල යනව...😢😢😢
2026-08-22 06:05:09
9
ezra_1215
✯𓄂Ez͜͡ Я𝓪࿐✯ :
සංගීතයෙන් මිනිසුන් පිනවූ පිනෙන් , ඔබට උතුම් වූ නිවන් සුව ප්‍රාර්ථනා කරමි 🥀❤️‍🩹
2026-08-22 08:02:17
7
madu3754
✨බස්සි✨🇯🇵⚡️🇱🇰 :
නිවන් සුව ලැබේවා😔🙏🙏
2026-08-22 16:01:45
0
badandboy2
badandboy2 :
හේතුව දන්නෙ නෑ මන් ඒසින්දුවට මාර ආසයි 🥹
2026-08-22 19:33:32
2
chandani.de.silva1
Chandani De Silva :
නිවන් සුව 🙏🙏
2026-08-22 12:21:19
1
sapu.amarasinghe
sapu amarasinghe :
budusaranai
2026-08-22 15:50:46
1
leo85112
invert :
Sathuta suarangata thanks apita mewa ahanna salassuwata
2026-08-22 18:10:00
1
user19766198316110
user19766198316110 :
😭
2026-08-22 12:39:12
1
dilu2219
dilu :
නිවන් සුව ලැබේවා 🙏🥲
2026-08-22 08:26:56
0
pahasala
pahasala :
mage favorite ma song eka obai sawmya sada kirana
2026-08-22 11:42:30
2
wasanthakumari087
wasanthakumari087 :
නිවනින්ම සැනසීමට හේතු වාසනා උදාවේවා....
2026-08-22 08:46:23
2
subashi.silwa
Subashi Silwa :
2026-08-22 08:46:12
1
slmobile18
සුදු :
නිවන් සුව ලැබේවා ඔබ tumiyata 🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-22 14:58:21
1
user942573778880
saduni umesha :
hadawatha kadan wetena then..😔 niwansuwa lebewaa uththamaviyani 🙏🙏🙏💙💙💙
2026-08-22 09:29:50
2
chamika.amali
සංසාර පුාර්ථනා :
නිවන්සුවය ලැබෙිවාඔබට
2026-08-22 15:26:06
1
ruvini.wijethunga5
🇱🇰🇰🇼🇱🇰🇰🇼🇧🇭🇱🇰🇧🇭 :
නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏
2026-08-22 09:56:10
1
To see more videos from user @nushanpriyantha62, please go to the Tikwm homepage.

Other Videos


About