@jeewani.aluthgae6: “සාමාන්‍ය දරු උපතක්” කියලා හැමෝම කියන ඒ මොහොත… ඇත්තටම සාමාන්‍යද? 🥺💔 ඇය හිතනවා… “දැන් ඉවරයි… මගේ බබා ලැබුණා… මම නිදහස්” කියලා. 🌸 ඒත් ඇත්තටම ඒ මොහොතේම… ඇයට තවත් නිහඬ වේදනාවක් ආරම්භ වෙනවා. දරු උපතෙන් පස්සේ… ඇගේ කැපුම් මහන්න ගන්න ඒ මොහොත… ඒක වචන වලින් කියන්නවත් බැරි තරම් දැඩි, නිහඬ වේදනාවක්. 💔 නමුත් ඇය ඒ වෙලාවේ හුස්ම අල්ලගෙන ඉවසනවා… ඇස් වලින් කඳුළු වැටෙද්දීත්… “මගේ බබා හොඳින්ද?” කියලා විතරක් හිතනවා. 🥺 ඒ වේදනාව… ඇය කවදාවත් ලෝකෙට කියන්නේ නැහැ. ඇය කවදාවත් “මට එදා කොච්චර රිදුණාද” කියලා නැවත නැවත මතක් කරන්නේ නැහැ. ඒත්… ඇය ඒ හැමදේම ඉවසලා තියෙන්නේ ජීවිතයක් ලෝකෙට ගෙන එන්න තියෙන අසීමිත ආදරය නිසා. ❤️ ඒ නිසා… ඇයව “ඉවසීමක් නැහැ” කියලා අඩු තක්සේරු කරලා දාන්න කලින්… ඇය ගෙවපු ඒ නිහඬ වේදනාව ගැන හිතන්න. 🥺 ඇය ශක්තිමත් වුණේ… ලෝකෙටම නොපෙනෙන වේදනාවන් මැදින්. 🌷 #foryou #foryoupage #fyp #viralvideo #trending
🧚♀️පැන්චි🦄🧚♀️🇱🇰
Region: LK
Friday 21 August 2026 16:26:32 GMT
Music
Download
Comments
Abishek 🦦☁️ ! :
ගෑනු හැමදාම වේදනාවල් විදිනවා පව් දෙයියනෙ හැම කෙල්ලෙක්ටම සතුටින් ඉන්න පුලුවන් පිරිමියෙක් හම්බෙන්න I Wish ❤️
2026-08-22 17:47:52
1007
tbeauty680 :
🙏🙏🙏 මතක් වුණ... තනියම දා අතේ අඩ අඩා... නොසෑහෙන්න දුකක් විදපු දවස් දෙකක්... දූ ටාෂියා පුතූ කෙඕන් 🥹
2026-08-23 18:46:44
1
🇱🇰💠 අයේෂා 💠🇱🇰 :
ඒත් ඉතින් ගොඩක් වෙලාවට ඒ වචන කියන්නේ ම එහෙම දරුවෙක් බිහිකරපු ගැහැණියක් වුනොත්.එතකොට එයාට ඒ වේදනාව දැනිලා නැතුව ඇති කියලා මට හිතෙනවා.
2026-08-24 00:53:02
1
නිරෝෂා :
තාමත් මට මෙවා දැක්කම බයයි හිතයි ඇගයි ගැහෙනවා තුන් පාරක් ඔය දුක වින්දා
2026-08-23 16:34:30
5
T.M.lanka :
මාත් ආසාවෙන් ඉන්නවා ඉක්මනින්ම ඒ වේදනාව විදින්න.මගේ මැනික එන්න ලගයි දැන්.බයයි ඒත් මන් හිතනවා අම්මෙක් ඒක විදින්නම ඕනි වේදනාවක් කියලා🙏❤️
2026-08-22 10:43:28
317
Ss 🫀" :
එ වෙදනාව පිරිමි වින්දා නම් කවදාවත් ගැනුන්ට මෙහෙම සලකන් නෑ 🫀♥️
2026-08-22 13:55:40
277
💗💗පිනි මුතු 💗💗 :
math a wedanawa vinda
2026-08-23 16:44:15
1
shashi kaushalya ❤️ :
ලබන සතියේ ඩිලිවරි එක 🥹🥹 බයයි 🥹
2026-08-22 15:00:26
76
🇸🇦✦❥⃝නDEE❥⃝✦🇸🇦 :
මමත් ඔය දුක වින්දා....අද එයා අවුරුදු දහසයක ලොකු ඉලන්දාරියෙක්.....මොන.තරම්.වේදනාවක් එදා දැනුනත් අද මාරම.සතුටුයි කර උසට ලොකු පුතෙක් ඉන්න එක ගැන ...මාත් එක්ක දරුවෝ පස් දෙනෙක් මේ.ලෝකෙට බිහිකරපු මගේ රත්තරං අම්මි නිවන් දැක.බුදුන් දකින්න ඔනී 😘😘😘😘😘😘
2026-08-24 13:37:17
1
user256711622065 :
බුදුසරණයි ඒ වේදනවා වින්ද අම්මලට
2026-08-22 08:31:42
120
≪ 𝚂𝚑𝚊𝚗𝚞𝚞🥺🤍💋 :
මේකේ තියෙන කමේන්ට් දැක්කම හිතෙනවා මගේ අම්මා කොච්චර දුක් විදින්න ඇතිද අපිව බිහි කරන්න කියලා🥺❤️
2026-08-22 12:25:31
69
☁️ 🌬️Cloudy 🎀 :
respect !!! 🫡 හැම ආදරනීය අම්මා කෙනෙක් ට ම .🫶
2026-08-22 10:43:01
26
U🤍 :
මේක ඇත්ත.labour room ඉන්නහැම වෙලාවෙම මට හිතෙන්නෙම අම්මලා විදින ඒ වේදනාව තාත්තලත් එයාලගේ ඇස් වලින් දැක්ක නම් කවදාවත් පිරිමියෙක් ගෑනියෙක්ට අතක් උස්සන එකක් නැතී වෙයී..🥺💔
2026-08-23 04:08:27
29
Naduni Samindya🦋🧿 :
අනේ මගේ අම්මා නිවන් දකින්න ඕනි අම්මේ🥺❤️🩹🫂
2026-08-22 13:08:23
58
PANCHI 🍒🐰 :
🥺❤️අම්මා
2026-08-24 08:34:10
1
💕 S🧡e💚w💙w❤️🩹a💜️n💝d💟i :
ඒක විදලම බලන්න ඕනි කොච්චර වේදනාවක්ද කියලා. පස්සෙ මට මගෙ අම්ම මතක් උනා එයත් මං හම්බ වෙද්දි එ වේදනාව වින්දනි කියලා 🥺😭😭
2026-08-22 10:13:30
28
😌𝔂𝓮𝓷𝓾 𝔂𝓮𝓷𝓾🙃 :
aniwaren a wedanawa danna amma kanak vitharai 🥺🥺🥺
2026-08-22 08:09:09
16
Peach :
guys ඕක ගන්නෙ episiotomy stitch මහන්න.. episiotomy stitch කියන්නෙ බබාගෙ ඔලුව ලොකු වැඩියිනන් එයාව එලියට ගන්න vagaina එක අයිනෙන් දාන cut එකක්. සමහර වෙලාවට එහෙම කපන්න ඕනි නෑ vagaina එක ඉබේම ඉරෙනව. අහල තියනවද 4th degree tear එක ගැන.4th degree tear කියන්නෙ vagina එකේ ඉඳන් anus එක වෙනකන් ඉරිල යන එකට. ඒකත් මහන්නෙ ඕකෙන් තමා. ඕක එක දෙයක් විතරයි. තව ගොඩාක් දේවල් තියනව. ඔයාල හොයල බලන්න.😕💔
2026-08-23 07:03:25
5
anju ❤️🥰 :
මොකද්ද එ දන්නෙ නැති නිසා අහන්නෙ අනෙ 🥺🥺🥺🥺
2026-08-22 15:50:26
9
kavindaya :
මගෙ අම්මා ඇතුලු සියලු මව්වරුන් නිදුක් වේවා...නීරෝගි වේවා...සුවපත් වේවා....🥺
2026-08-22 17:34:55
5
surangi 💖 :
හ්ම් එකනම් ඇත්ත අපි විදපු වේදනාවල් අපි පිරිමින් ඉදිරියෙ කියලා අඩන්න ගියෙ නැ අපිම එ දුක විද දරාගත්තා ඇරෙන්න🥰🥰🥰🥰
2026-08-22 09:38:04
9
සිහින මන්දාකිණි :
මොන වේදානාව වින්දත් ඒක අම්මා කෙනෙක්ට ඉවසන්න පුළුවන්..🥹 ඒත් දරුවෙක්ට දෙයක් වෙනකොට ඒක නම් ඉවසන්න බෑ...💔
2026-08-22 14:03:55
8
🍓🦋𝐃𝐄𝐒𝐇𝐀𝐍𝐈🦋🍓 :
අදට දවස් 7 ඔය වේදනාව විදලා මගේ පණ ටික මේ ලෝකෙට ගෙනත් 🌏🫀🥺
2026-08-23 00:06:22
6
Ushani Chathurika :
hmm
2026-08-23 05:27:42
1
To see more videos from user @jeewani.aluthgae6, please go to the Tikwm
homepage.