@madushasenanayaka3: ඔයා ළඟ තියෙන සැනසීම, වෙන කිසිම තැනක මට හම්බෙන්නෙ නෑ.....🦋🫧🤍 #foryoupage #trendingvideo #viralvideo #fpyシ #onemillionaudition

madusha senanayaka
madusha senanayaka
Open In TikTok:
Region: LK
Friday 21 August 2026 18:48:58 GMT
57810
3164
73
342

Music

Download

Comments

sajith.dilanka5
Sajith Dilanka :
මගේ wife නිදාගන්නෑ මන් නැතුව.ඒ හින්දා කවදාවත් මට මේ වෙනකම් රෑට කොහෙවත් යන්න විදියක් නෑ.පොඩි පොඩි රන්ඩු උනත් මන් පේන්න ඉන්නම ඕන එයාට.එයා එයාගෙ ගෙදරවත් රෑට ගිහින් ඉන්නෑ මම නැතුව.ගියොත් එනකම් අඩනවා.මන් යන්නෙත් නෑ ඒ නිසා.සන්සාරෙ මන් ලබන්න පින් කරපු ගැහැනිය තමා ඒ.මැරෙනකම්ම ආදරෙයි ❤️🫂
2026-08-22 03:59:11
64
sasadi_23
༄᭄🧚ᥴꫝꪖꪀᦔꪊ🧚࿐ :
පින් කරලා නැ එහෙම ආදරයක් ලබන්න.. මට නොලැබුන ආදරේ අනික් හැමෝටම ලැබෙන්න ඕනේ...
2026-08-22 12:13:02
10
vibe.weaver09
V I B E W E A V E R ✍️ :
ගොඩක් අය ඔය වගේ වෙනසක් නොකර ආදරේ කරන්නේ යාලුවෙලා ඉන්න කාලෙ විතරයි..ඊටපස්සෙ බැන්දට පස්සේ මිනිස්සු වෙනස් වෙනවා...ඒත් මේ වගේ හස්බන්ඩ් කෙනෙක් ලැබුන ඔයා හරි වාසනාවන්තයි අක්කේ..මොකද අපි හැමෝම බලාපොරොත්තු වෙන්නෙ ජීවිත කාලෙටම වෙනසක් නොකර අපිව බලාගන්න පුලුවන් , අපිට ආදරේ කරන්න පුලුවන් , අපිව ආරක්ශා කරන්න පුලුවන් පිරිමියෙක්..ඉතින් අක්කා හරි වාසනාවන්තයි ඒ අතින්🥺❤️හැමදාම සතුටින් ඉන්න තුන්දෙනාම❤️
2026-08-22 13:03:33
9
neranjaladisanaya
neranjaladisanaya :
සත්තමයි විසිපාරකට වඩා අහන්න ඇති 💗💗💗💗💗💗 ඔයාව දන්නෙවත් නැති උනාට මැසෙජ් එකක් දාන්නම හිතුනා,,හිතට මොන තරම් වැදුනද කීවොතින් කී පාරක් මේක බැලුවද මතකත් නෑ,මොන තරම් ඇහුවත් එපා වෙන්නේ නැති හිතට දැනුන මැසේජ් එකක්,අනේ හැමදාමත්ම සතුටින් ආදරෙන්ම ඉන්න.😍😍තෙරුවන් සරණයි තුන්දෙනාටම. මේ වගේ ආදරයක් තමයි මටත් ලැබෙන්නේ,ඒත් ඔයාගේ වගේ එයා මන් ලග නෑ,ඉතිම් මේක දකිනකොට ගොඩාක් දුකයි😔😒ඔයාට වගේම හොද අව‍‍ංක ආදරනීය මහත්තයෙක් මටත් ඉන්නවා💖🤗,එකම දක මන් ලග නැති එක විතරයි
2026-08-26 10:45:51
0
rangi908
Rangi :
මට නැතත් මට ආදරේ කෙනෙක් ලැබුන හැමෝම සතුටින් ඉන්න ❤️
2026-08-22 14:51:01
0
nethulinethuli69
nethu❤️🥰 :
ahema adarayak labanna geniyak godak pin karanna oni ❤️
2026-08-23 15:27:21
1
sayu59718
sayu ❤️🥰 :
ඇස් වහක් වදින්න එපා 🥺
2026-08-23 04:12:54
0
.nishu194
NiShU🤍 :
බුදු සරණයි හැමදාම ආදරේන් සතුටින් ඉන්න ලැබේන්න ඕන ♥️♥️♥️
2026-08-23 00:53:10
0
isharadilrukshi26
sachi :
මේ ආත්මෙට මට නොලැබෙන දෙයක්🥺 (ආදරේ )
2026-08-22 14:31:59
1
ishara01069
ishara චුට් ♥️🇰🇼🫰 :
සංසාරේ බුදු වෙන පිරිමි 🙏🏿🙏🏿🙏🏿🙏🏿
2026-08-21 22:10:15
6
oshi_oshi_01
Oshi_Oshi_ :
දෙවියනේ..🥺 මෙහෙම අය ඉන්නවද?
2026-08-23 06:36:13
0
nilm277
🥀🌹රෝ——C🌹(Asha)🥀. :
හැමෝටම පින නැ 🥺
2026-08-23 04:11:20
0
anusewwandianu
🌈️🩷AnU🌼🦋 :
අනේ මේ දෙන්නට මේ ආදරේ හැම ආත්මෙකම පරිස්සම් කරලා දෙන්න ජේසු ❤️
2026-08-22 16:15:45
1
hameed9898
sudu kavi :
manike a adare rakaganinpana wage
2026-08-23 18:32:42
0
harshani_10
ℋ𝒶𝓇𝓈𝒽𝒶𝓃𝒾 🇱🇰 🇦🇪! :
Anee 🥺❤️‍🩹
2026-08-31 11:50:45
0
sanchanakrishanth
###$$* sk❤️❤️ sanu ##$$ :
අනිවාර්යයෙන්ම අයියේ ..❤️❤️❤️
2026-08-21 18:52:28
0
wursala
dina saloon :
Anne a adree🥰
2026-08-22 10:34:21
1
jayashani.randika
janu🥰 :
අපිනම් පට්ට අවාසනාවන්තයි
2026-08-22 16:05:37
0
bole112002
ʍմƒӀìղҽ 🐼🍄 :
ade😩
2026-08-22 15:06:18
0
shahibabah0925
❤shahi babah.💚 :
anee ehema adarayak...hema kenama mulin patan ganna tharam adare thibba nm kochchara lassanada.ehema adaraya labanna kochchara nm wasanawanthada🥺...
2026-08-22 19:38:53
0
vishu6569
vishu :
පින තමා 🥰
2026-08-22 16:23:51
0
panchayi.puncha
පුංචයි පැංචයි..🥰🥰🥰 :
හිත නිවන msg....
2026-08-22 15:46:15
0
je_nu4
Je_nu_🩷 :
Save dennako
2026-08-31 16:55:37
0
ayesha.madushani388
Madu ❤️ Tharu :
aswahak wadinna epa e adareta ❤️
2026-08-21 19:13:30
0
To see more videos from user @madushasenanayaka3, please go to the Tikwm homepage.

Other Videos


About