@_aruva_officiyally_xx: ප්‍රශ්න ගණන් කරමින්, සැලරි එක බැලන්ස් කරමින්, කරන්න තියෙන වැඩ ටික සිතමින්, තට්ටුවෙන් තට්ටුවට පියවරෙන් පියවරට ගණිමින්, ජීවිතේ මෙච්චර බරද කියා සිතමින්, නිවාඩුවක් ගන්න සිහින දකිමින් ඒ දවස් කවදා උදාවෙයිද කියා හීන ඇහිදිමින් ජීවිතේට මේ මොකක්ද වුනේ කියලා සිතමින් හැම පාන්දරකම වැඩට දුවන හැම මලකටම මේ පෝස්ට් එක උපහාරයක් වේවා..! ඔයාට මීට වඩා ලස්සන ජීවිතයක් ඉක්මනින් උදාවේවා කියලා හදවතින්ම පතනවා. සමහරවිට මේ යන ගමන වෙනස් කරන්න වෙයි හිමින් නමුත් හොඳින් තීරණයක් ගන්න. බස්වල කෝච්චිවල එල්ලීගෙන හිරවිගෙන යන ගමන් නිකමට ඒ ටිකත් හිතන්න. නැත්නම් සතියෙන් සතිය ගෙවෙනවා විතරයි. ! ♥️🌼💫 #මලේ_අපි❤️🤘 #trendingvideo #සරලයි_සුන්දරයි🌸🌸 #fffffffffffyyyyyyyyyyyppppppppppp #hilightsfollowers2026

_aruva_officiyally_xx
_aruva_officiyally_xx
Open In TikTok:
Region: LK
Friday 21 August 2026 19:15:50 GMT
139200
13679
301
41

Music

Download

Comments

sandunmadushank
saDuWa____✒️🤍🍃 :
කැප්ශන් එක ඔනී 💗
2026-08-25 09:39:47
1
dinaya472
DINAYA 🥵🫰 :
wada 0 pada 100 😂
2026-08-23 03:36:41
9
chameera293
chameera :
ඇමරිකන් එකක් ද මැෂින් එක
2026-08-22 15:25:45
5
mr_dappiya
𝘔𝘙.𝘋𝘢𝘱𝘱𝘪𝘺𝘢࿔⃝༒⃝❤️᭄ :
ඒ වචන ටික respect brother 🫀💐
2026-08-24 14:27:04
2
chanzboy
𝘾𝙝𝙖𝙣𝙯_𝘽𝙤𝙮 🥷🌪 :
Praba reposted 😼👏
2026-08-24 16:19:05
2
malindutharusha5
itz_maliya💸> :
අපිත් එන්නද 😁❤️
2026-08-22 16:34:06
5
the__blazze
𝙏𝙝𝙚 𝘽𝙡𝙖𝙯𝙕𝙚 🌶 :
2026-08-23 06:54:28
1
maduugamage
Maduu gamage🍁 :
adeh suddah
2026-08-25 01:12:55
3
bunnyboy428
🌹⃝✥⃟🐼᭄පැංචා🐼⃟̥̩̩̩̥̩̥͚̮❤️ :
Mageth job eka ❤️🥺
2026-08-23 17:02:40
1
chameera293
chameera :
මගෙත් ජොබි එක
2026-08-25 15:26:45
1
_bobiyh_00
CherryY !🫦🍒" :
Katin 😮‍💨
2026-08-24 13:30:00
1
samadifdo32
samadi fdo :
woow
2026-08-23 02:56:49
1
sameera.madushan04
S🎼MEe🔥RA❤🎶🧲... :
good job..🙋
2026-08-23 08:12:15
1
gihan.chamod8
Gihan Chamod :
මගෙ job එක 😍❤️
2026-08-23 20:30:36
1
hashipriyadrshani
🌸 Hashi C Priyadharshani 🌸 :
jj mills eka neda mee ❤️
2026-08-23 07:08:44
1
yovindu37
Yovindu :
Bro🥹
2026-08-23 01:40:08
1
ashan.cover.vibes
🎙️ A S H A N 🔏😈 :
Ela bro😎 💪
2026-08-23 12:51:40
1
vidushamihiranga__
Vidusha mihiranga :
Aiyh❤️
2026-08-25 03:48:26
1
teejay..thanu
🪶𝐌𝐑.𝐓𝐇𝐀𝐍𝐔💙🪽 :
Mage ❤️🥰
2026-08-23 08:10:40
1
amilanishanka1
Amilanishshanka :
math okama thami.parissamen budu saranai🫶🫶🫶
2026-08-23 15:25:03
1
damith.nalinda7
Damith Nalinda :
මැසින් එක උස්සන්න හොද නැ ඉස්සරහටට බර වෙනවා ඉට පස්සේ මාත් දැන ගත්තේ පස්සේ ආතල් එකේ කැපුවට 😊❤️
2026-08-24 13:49:25
1
rashigril4
Rashi :
fv♥️
2026-08-23 01:04:55
1
keveen_135ls
Madu Lsrc 👻 :
mage kalin job ek cutter
2026-08-23 17:49:35
1
368dila
<ඩිලා>🙃 ☹️ 🇱🇰 :
❤️🙏මගෙත්
2026-08-25 19:05:36
1
m4linga_
Shehan Malinga :
මේ මැශින් එකක් ලංකාවෙ ගන්න තියෙද කීයද කවුරු හරි කියනෝකෝ තාත්තට අරන් දෙන්න එකක්
2026-08-24 16:19:30
0
To see more videos from user @_aruva_officiyally_xx, please go to the Tikwm homepage.

Other Videos


About