@a1641608: #Love#viral #mathakasoya#youtube#fyppppppppppppppppppppppp

A🖤
A🖤
Open In TikTok:
Region: LK
Friday 21 August 2026 19:21:37 GMT
65975
3841
85
595

Music

Download

Comments

jayanisdissanayak
𝗗𝗲𝗱𝘂🌈 :
කවදා හරි දවසක එයත් ඔහොම කියයි🙂❤️‍🩹
2026-10-15 13:08:52
5
user3562244825362ruvi
ruvi ❤️❤️ :
මට වෙල තියෙන දේ වගේ🥺
2026-10-16 17:01:56
0
user93803655629976janu
♥✿Janu✿♥ :
එ comment එක කියවපු ගමන් බැලුවෙ එ නම..🙂 මන් හිතුවෙ එයාද කියලා..එයාටත් ඔය ටිකම තේරිලා ඔය විදියටම කියලා ආයෙත් ආවා..ඒත් 💔 ආයෙ රිද්දගන්න බැ.
2026-10-16 15:06:03
30
oshani816
𝐎𝐬𝐡𝐚𝐧𝐢ღ🐣💐 :
පිරිමි ලමයින්ට ලග ඉන්නකම් කිසිම වටිනාකමක් නෑ ඇත්ත ඒක. ගැනු ලමයා ඉවසලා දරන් නිහඩ උනාම තමා වටිනාකම දැනෙන්නෙ .එදාට පරක්කු වෙලා තියෙයි මොකද ගැනුලමයා පුරුදු වෙනවා තනියම ඉස්සරහට යන්න.ආයෙ ඕන වෙද්දි ලැබුන්නැති දෙවල් හිතින් අතාරිනවා .ගැනුලමයෙක්ට අමාරුම කාලේ ඒක ඒත් උපරිමෙට හැම පැත්තකින්ම රිදුනම කෙල්ලො ඒක ලේසියෙන්ම කරනවා මොකද හැගිම් මැරිලා ඉවරයි ඒ වෙද්දි... 🙂❤️‍🩹
2026-10-16 12:02:45
30
tharu698159
Tharundi..🦋❤ :
හොද අයත් නැතුවම නෙවෙයි. ඒත් ඇත්ත මේක
2026-10-16 18:09:51
3
chathu4634
Nadee):🫀👁️✨🤍💐🧸🫶 :
කවදා හරි තේරුනොත් ඇති 🥺
2026-10-16 18:18:52
1
dinuthmeesiyansa
𝓓𝓲𝔂𝓪 ❤️🍂 :
එයා මේක දකින්න ඕනි ....❤️
2026-10-16 17:18:06
1
malee28mudalige
Malindi Mudalige :
මාත් එහෙම කෙනෙක්ට කරා... මම ම අයින් වුනා.මේ වචන මට දැනුනේ මට වගේ... මම අයින් වුනේ එයා මගෙ වටිනාකම නොදැක මාව පාතට දාපු නිසා..අදටත් එයාට මැසේජ් එකක් දාන්නොන. ඒත් මට බැ කියලා හිතෙනවා..... එයාටත් තේරුම් ගිය දවසක එයාම කතා කරයි❤️
2026-10-16 12:41:20
1
puppy_1028
Puppy :
කාටවත් වෙන්න හොද නැති දේවල් 🙂
2026-10-16 03:00:27
3
avishkakumara65
@__𝗮𝘃𝗶... :
ehewu adre krpu kellt mn ridduwa sahenna mama dan widwnw 🙂💔
2026-10-16 14:58:08
4
ishu81467
04 : 09 ✨❤ :
vidina gaman thiyan hegimak. 😒 kawadwath ktwath wenn hoda nethi deyak 🥺 mn nm ath deka illala wadina hema welawakm illanne minissu awanka nam eylta waraddann epa.. 🙏🤍
2026-10-16 04:06:57
9
hansika_kekirigod
Hansika_Kekirigoda Arachchi :
eka widina gaman 😖💔 kawada hariwath me tika therunth athi edatawath koi tharam widewwada kiyalawath thereine 💔😖
2026-10-16 02:09:46
3
agust.dil
Agust Dil 🌸 :
man dan me thathwe inwa eth attma maath athrinwa magen agayk nathi kollek gana mamath sahen pasen yanwa wada didi eyat gankwsth nah🙏 tmat adreii eth please danuth mn adreii mawa eyata pen naa wge inwa 🥺
2026-10-16 10:56:23
1
__ashi__190
𝓐𝓼𝓱𝓲..🕷️♡ :
කාලෙකට කලින් හිටපු මම ඒ විදියටම 🙂 ආයෙ පාරක් මූණ දෙනවා තියා හිතන්න වත් බය අතීතයක් ඒක. ආදරේ නිසා එච්චර බාල්දු වෙන්න පුළුවන් ද කියලත් හිතෙනවා මතක් වෙද්දි ❤️‍🩹
2026-10-16 14:30:57
1
shaggy0611.19
✦𝐂𝐇𝐀𝐑𝐔[𝐗 𝐬𝐡𝐚𝐠𝐠𝐲]✦ :
එහෙ බන්🥺මන් ගැන මට මතක් උනා බන් මට තියෙන්නෙ ඔය ප්‍රශනේ බන්😖❤️‍🩹අනෙ මගේ ඔලුවට එක ලොකු හිසරදයක් මට මන් ගැනම තෙරුම් ගන්න් බෑ. මට උදව් කරහන්.බන් මන් ඉන්නෙත් ඔය තත්වේ මුල්ම ටිකයි ම්ව්ද ටිකෙ අන්තිම ටික තාම උනේ නෑ 🥲❤️‍🩹
2026-08-21 19:34:32
8
mashi.186
Mashi💗 :
කවදහරි මෙ ටික තේරුනොතින් ඇති 🙂
2026-08-21 19:29:08
2
rasadun9
RASADUN SANJEEWA :
ආදරේ කරනවනම් ඒආදරේ දෙන්න ගාවම විතරක් තියා ගන්න 🤍🥺
2026-08-23 11:28:32
1
krishu_1111
KRIYASHA_FERNANDO :
Self mentioned 🥺
2026-08-21 19:46:44
3
randibabh1
✿ 𝑷͜𝒂͜𝒘͜𝒊͜𝒊͜ ❀ 🧚 :
Kawada hri therei 🙂💔
2026-08-22 04:03:00
1
sahe__4
Sahe__ :
eya kwdawth dana gnna ekk na, eyat therune ndd, thrune na wge hitiyd dnne na 🥺❤️‍🩹
2026-09-08 18:34:55
1
sewwandi.wijesoor8
Sewwandi wijesooriya :
මම අදටත් ඒ මනුස්සයා වෙනුවෙන් බලන් ඉන්නවා🥺
2026-09-27 16:10:32
1
user85850511
🫠 :
කවදම හරි දවසක තේරුනොත් ඇති💔
2026-09-18 14:34:38
1
...noname....1
No name :
Man kollek habai math kenek wenuwen aurudu deka hamarak ohoma idapu kalayak thibuna math hithuwa kawada hari therum gani kiyala eth eya mawa amathaka karala wena kenek ekka sathutin 🙂
2026-08-24 09:19:52
1
batti104
𝘙𝘰𝘔_𝘺𝘺𝘺💋👀 :
ඒ වේදනාව කොච්චර රිදුනත් තාම ඒ වෙදනාව දාරාගෙන ලන් වෙලා ඉන්නෙ ආදරේට කියලා එයාට දවසක අනිවාරෙන් තේරෙයි. ඒ දවසට මන් ඉදීද නැද්ද කියලා කියන්න බෑ. ඒත් මන් wish කරනවා කවදා හරි දවසක ඔයා මේ comment එක දකින්න කියලා...❤️‍🩹😊
2026-10-16 18:33:22
0
sadii__06
Sadii💋👣"__ :
කවදාම හරි එයත් මේ විදියටම මේ ටික කියයි...😊
2026-10-16 23:56:04
0
To see more videos from user @a1641608, please go to the Tikwm homepage.

Other Videos


About