@danusubasinghe0: ඒ ගාම්භීරත්වය අසමසමයි...සෙංකඩගල අපේ ඊලඟ දියවඩන නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ 🙏🙏🙏

Danu Subasinghe
Danu Subasinghe
Open In TikTok:
Region: LK
Friday 21 August 2026 20:14:50 GMT
266501
25534
181
537

Music

Download

Comments

surangamadushan47
surangamadushan47 :
අනිවාර්යෙන්ම diyawadana nilame next රත්වත්තේ nilamethuma ithama mahatma gathi thiyana charthra hariyata ishta karana nilame thuma ❤❤❤❤
2026-08-26 16:44:54
0
mode5001
පිස්සු ආතා.🫥🥸 :
රත්වත්තේ ලාට හම්බවෙන්නේ නැතිවෙයි.... දැන් නිලංගලට තියෙන සල්ලි දේශපාලන බලයත් එක්ක..
2026-08-22 09:02:05
231
madushi966
Madushi12 🧚‍♀🌸 🇹🇩 🤟 :
අනේ මං ඉස්සරලම දැක්කේ ප්‍රේම දඩයමේ ආර්යමන් වගේ 🤭
2026-08-25 15:14:30
0
samanthabalasuriy12
sudu :
මටත් එහේම හැගිමක් දැනේනවා..මමනන් කැමති හිටුපු දියවඩන නිලමේ නේරංජන් විජෙරත්න වාගේ ගුන යහපත් කේනෙක් පත් වනවාට මොකද මේයාගේ වාසගමත් මතක් වෙිනකොට මෙ ාකක්දො දැනේනවා..
2026-08-25 19:30:15
1
sashig89
SashiG89 :
රත්වත්තෙලා කරපු දේවල් එක්ක එයාලට ඒ වගේ භාරකාර තනතුරක් දෙන එක සුදුසු වෙයිද 🧐🧐🧐
2026-08-23 03:22:39
149
ruwana.98
♪ REW  :
හරි හරි comment section එකේ ගහමරා ගන්න එපා ..ඊලගට මම 😌
2026-08-22 10:08:34
229
dula7774
🍁👑 •දුලා〖𝐃𝐮𝑙𝒂〗•👑 🇦🇪🍁 :
කවුරු මොනවා කොහොම කිව්වත් ප්‍රදීප් නිලංග දෑල තමයි ඇත්තටම වැඩක් කරේ අදත් ඔහොම හරි ඇත් පන්තිය රැකුණේ ප්‍රදීප් නිලංග දෑල නිසා
2026-08-23 20:06:39
131
datboi_mp
Mahendra Prasada :
Ado mage name 😅
2026-08-25 17:20:40
0
akshay.kumar135
Akshay Kumar :
නියම රත්වත්තේ කෙනෙක්
2026-08-26 03:47:01
0
kesh_perera5
Kesh_Perera :
ඊලගට නිලංග දෑල මැතිතුමාගෙ පුතා ඉල්ලනවා..මොකද එයාට 18 වෙනවා තව අවුරුදු 10කින්.එයා ඉල්ලනවා දෑල ට පස්සේ..
2026-08-22 05:00:44
84
mk665073
Mk :
සිරිමා මැතිනියගේ නෑයොද .නැත්නම් වෙන රත්වත්තේ කෙනෙක්ද
2026-08-22 07:25:55
20
sanath.hettiarachchi
Sanath Hettiarachchi🤝🌷 :
රත්වත්තේලා තමයි නියම සුදුසු පුද්ගලයන් නිලමේට රජ කාලේ ඉදන් ඔවුන් ලේ උරුමකරුවන් රත්වත්තේලා
2026-08-23 05:13:53
46
thilina.peiris2
thilina Peiris :
ලොහාන් රත්වත්තේ ගෙ කවුරු ගරිද
2026-08-22 11:35:58
8
lakindu.chethin
Lakindu Chethin :
ප්‍රදීප් නිලංග දෑල තමයි ඊලඟටත්✨️🤍🤍🤍
2026-08-22 12:22:03
25
senanikulasingha5
senali kulasingha :
අනුරැද්ද රත්වත්තේ ගේ බාල පුතා තුසිත මහේන්ද්‍ර රත්වත්තේ ලෝහාන් රත්වත්තේ ගේ මල්ලි ❤️
2026-08-23 03:20:10
20
vishirath
Vishi Rath🌷 :
රත්වත්තෙලාගෙ ෆැමිලි රෙකෝඩ්ස් හොඳ නෑ. ඒ නිසා මෙයාට දෙන එකක් නෑ.
2026-08-25 06:26:29
5
user246660613207
වාසනා කුමාරි :
දැන්ම මෙහෙම දාන්න එපා . සිංහල බෞද්ධ අපේ මුදුන් මල්කඩ රකින ගිහි භාරකාර පින්වතාටනාථදෙවිහාමුදුරුවෝ වරම් දෙන්න ඕන දළදා සමිඳු සරණයි
2026-08-22 08:37:17
27
nisala123a
Nisaladiya Ekanayaka :
මහේන්ද්‍ර තමා හරියනම පොර❤️
2026-08-22 08:55:28
22
nishadi7995
Diana@nishadi❤️🌝👩‍❤️‍💋‍👨 :
පිංවන්තයෙක්ට ලැබේවි...දෙවියන්ගෙ ආශිර්වාදෙන්...මාලිගාව වටේම වැඩ ඉන්නෙ දෙවියන් දළදා වහන්සෙගේ ආරක්ශාවට...ඒ නිස සදාතුක කරඩුව නුසුදුස්සෙක්ට ලැබෙන්නෑ කොහොමත්
2026-08-25 01:54:17
6
thanksunivers
Thanks mother universal :
තව අවුරුදු 10ක් තියෙනවා හීනෙට
2026-08-22 16:32:57
5
chathuranga.dhanu8
Chathuranga :
Sirawata looks great ❤️mul adumata galapenama innawa . Diyawadana nilema thumata passe dekka hodama gemmata inna nilema Thuma❤️
2026-08-22 07:24:29
5
madushn93
𝗠 𝗔 𝗗 𝗨 𝗦 𝗛 𝗔 𝗡 𝗞 𝗔 :
දියවඩන නිලමේ කෙනෙක් වෙන්න ඔනෙ සුදුසුකම් මොනවද කොහොමද තොරන්නෙ ,දේශපාලනය සල්ලි බලය ගැන කට්ටිය කතා කරනවා එහෙම කරන්න පුළුවන් ද දළදා වහන්සෙ වැඩ ඉන්න තැනක ?
2026-08-26 13:04:18
0
adithya_vishwafdo
𝑨𝒅𝒉𝒊🪽 :
මට ඇත්තටම දන්න කෙනෙක් කියන්න පුළුවන්ද දියවඩන නිලමේ ඇතුළුව අනිත් දේවාලවලත් නිලමේ තනතුර/වගකීම ඉන්න කෙනෙක්ගෙන් ඊළඟ කෙනාට යන්නෙ කොහොමද ? නිලවරණයක් තියනව කියල දන්නවා. ඒ නිලවරණෙට ඉදිරිපත් වෙන්නෙ මොන වගේ අයද ? තනතුරුවල ඉන්න අයගේ පවුල්වල අයද නැත්තම් කොහොමද ? ♥️🫶🏻
2026-08-23 10:09:23
4
nsconstruction1
Ns Construction 🤩 :
සිරාවටම නියම උඩරට විදියට ගැම්මක් තියෙන ගාම්භීර පෙනුමක් තියෙන නිලෙමෙ වරයෙක් ❤️
2026-08-25 04:21:15
4
tharu3320
Tharu Misti ᯓᡣ𐭩 :
ඒ පරම්පරා ඉතින් අවුරුදු 100 ගානක් පැරනී නේද
2026-08-23 19:40:33
2
To see more videos from user @danusubasinghe0, please go to the Tikwm homepage.

Other Videos


About