@theja8249: සමහර මතක සමහර මිනිස්සු මොනදේ උනත් කවදාවත් අමතක වෙන එකක් නෑ.....🥺❤️‍🩹🥀 #romance #emotional #youth #cdrama #edit

Theja_🐬🤍🌻
Theja_🐬🤍🌻
Open In TikTok:
Region: LK
Saturday 22 August 2026 01:35:17 GMT
161649
17275
99
470

Music

Download

Comments

shenushenu128
shenu shenu :
කාලයක් තිබ්බා මාත් විදවපු.. ඒ මතක අමතක කරන්න බැරුව තාමත් විදවනවා...❤️‍🩹
2026-08-22 12:41:41
27
saman.kumara884
saman kumara :
එ ආදරෙ නිසා මම සැහෙන්න විදෙව්වා
2026-08-24 15:16:21
6
d.4__0
Ashi 💖 :
sad ending?
2026-08-22 15:41:00
4
ranasinhala
R.Matta°®aviZz :
එයාලා එකතු වෙනවා කියලා මම හිතන් හිටියේ😣💔
2026-08-29 08:03:01
0
ha_mi80
ha_mi🌼🖤 :
ආදරේදි කාවදාවත් කාටවත් වැරදි මිනිස්සු හම්බ වෙන්න හොද නෑ..එකෙන් වෙන්නේ අවංකව ආදරේ කරන කෙනා ජිවිතේ කාලේටම විදවන එක විතරයි 🙏🙏
2026-08-23 14:55:58
5
kawyanawanjali330
Kavi girl 💞 :
එක්කෙනෙක්ට අදරෙ කරා තවත් එයා දන්නෙ නැතුවැති මං එයාට කොච්චර අදරේ කරාද කියලා අදටත් එයා මගේ ජීවිතේ පළවෙනි අදරේ එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නවනම් මං විදෙව්වට කමක් නෑ...💔💔
2026-08-23 14:30:53
4
2004tharu08
THARU🪬💓 :
Sad end da
2026-08-22 13:37:03
2
bcl29607
Ahinsa 🤍 :
හැරයන කෙනා තනි වෙන කෙනාගේ වේදනාව දන්නේ නෑ..🙂❤️
2026-08-22 14:40:23
4
sathsarani_t
Mizuki :
**..ප්‍රේමයනම්..** නුබේ සතුට වෙනුවෙන් හැකි සෑමදේම කර මිනිස්සුන් ජිවිතේට ලං කර ගැනීමයි..
2026-08-29 09:28:09
0
pabasara.maheshan
𝓡𝓾𝓫𝓲. 2008 :
𝑬 𝒂𝒅𝒂𝒓𝒆 𝒏𝒊𝒔𝒂 𝒕𝒉𝒂𝒘𝒂𝒎𝒂𝒕𝒉 𝒎𝒏 𝒘𝒊𝒅𝒂𝒘𝒂𝒏𝒂𝒘𝒂 😔
2026-08-29 00:48:11
0
yamunadilrukshi81
Abi girl 😍❤️🤍 :
name plz
2026-08-22 03:19:31
0
kawisha.anuruddi
kawee 😘 :
anee aththa😭😭😭😭
2026-08-30 15:50:38
0
rex65909
rex.. :
ඕව් එහෙම අතීතයක් මටත් තිබුනා ඒ අතීතයට මම වායිර කරනවා දැන් ඉන්න කෙනා එක්ක මම සතුටින්
2026-08-26 15:07:09
1
user9468198530819
🇰🇷사눌리 비한사 데윈디 🇰🇷 :
drama name
2026-08-22 03:20:40
0
bloodysweet020
A : ,💙🫀 :
ඇත්ත...........❤️‍🩹💔
2026-08-29 05:26:26
0
nimalasiri5
nimalasiri :
හ්ම්ම්
2026-08-22 08:47:48
2
sewminidewindya
Sew girl😣💞 :
hum😔
2026-08-24 08:29:15
1
__dinuu__0
"__Pari__💋🤍" :
drama name ?
2026-08-22 03:17:11
0
manori.manori58
Manori Manori :
ow ane
2026-08-26 01:36:02
0
minsaraherath6
MINuu > ᥫ᭡☻☪︎ :
hmm 🥲
2026-08-24 06:48:04
0
lakshika_8
praveeniya 🤍💫 :
aththtama adare krpu kena ham mohothedima vidvnva 🥺❤️‍🩹
2026-08-28 18:43:52
0
user1638055814724
nilantha :
adara harima lassana unata vedanava harima vedanavayi🥺🥺😔
2026-08-26 08:17:24
0
yashodhara151
🎀𝓢𝓐𝓝𝓓𝓤..🎀 :
hhmm ow 🥺🥺😔
2026-08-25 06:34:35
0
_methuu0
@_Methuu💋👀💫 :
our seacret ආසම ඩ්‍රාමා එකක් ❤️🙂
2026-08-22 03:56:36
0
To see more videos from user @theja8249, please go to the Tikwm homepage.

Other Videos


About