Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@genuinecommath: රටම වෙනස් කල මාලණිය #foryou #viral #trending #viralvideo #nandamalani
Ph Sudarshana Commath Official
Open In TikTok:
Region: LK
Saturday 22 August 2026 01:58:24 GMT
94407
8044
133
362
Music
Download
No Watermark .mp4 (
6.11MB
)
No Watermark(HD) .mp4 (
7.13MB
)
Watermark .mp4 (
10.69MB
)
Music .mp3
Comments
Achintha P. Lansakara :
මං ආසම සිංදුව තමා " කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනේ " එක ගමේ හැම තැනකම ආදරෙ කරපු දෙන්නෙක් වෙන් උනාට පස්සේ ආයෙම එයා ඇස් දෙකට දකිද්දි ලඟට ගිහින් කතා කරගන්න බැරි තරමටම පිටස්තර උන කෙනෙක්ගේ හැඟීමක් " කතා නොකර සිටියත් ගොලු වෙලා අපී දාහක් දේ ඇතේ කීමට බැරුව වැසී " හරියට ඇහුවොත් පපුවත් එක්ක කඩාගෙන යන සිංදුවක් 💔
2026-08-22 07:56:55
2
💖𝓼𝓱𝓪𝓷𝓲 💖 :
sir ඔයාට පින් මෙ ජෙනරේෂන් එකට ඒ දේවල් දුන්නට 👌👌👌 මාලනීයනි ඔබට නිවන් සුව 🙏🙏
2026-08-22 07:30:00
5
Kasun Vithanage :
ඔක තෙරුන් කරලා දීපු එකම ලොකු දෙයක්... 👌
2026-08-22 07:07:04
6
x_tedy_boy :
ඇත්ත කියා දෙන දේ ලොකු දෙයක් ❤️
2026-08-22 07:37:11
2
Akhila Ariyawanse :
යකඩ කශේරුකා කියන්නේ ඒ අයට තමා. මේ විප්ලවේ කරන්නේ ඒ කාලේ ඉඳලා ❤️
2026-08-22 05:41:39
5
R_windi 🦋 :
ඇත්ත දැන් ළමයින්ට ගුරුවරු මේව කියලා දෙන්න ඕන..♥️
2026-08-22 03:32:18
97
lal Wijesinghe :
මරණ සහතිකය අතේ තියාගෙන සමාජයට මෙහේවරක් කරපු සුපිපි චරිතයක්
2026-08-22 04:39:22
28
sasidu weerawarnakula :
මචන්ලා මෙහෙමයි ඕනම පරම්පරාවකට ඉන්නව ඔය වගේ next level චරිත ඒ චරිත වලට ඔච්චර වහල් වෙන්න එපා හැබැයි ගරු කරන්න මොකද උනුත් 100% හොද චරිත නෙවෙයි උන්ගෙත් එක එක මතවාද තියනව ඒව කරේ තියන් දුවන්න එපා ප්‍රසිද්ද කෙනෙක් කියුවෙ කියල
2026-08-22 04:57:15
8
Gamage 🇱🇰🇰🇷 🇱🇰🇰🇷 :
පිටකොඳු තැනූ මිනිසුන් 🙏🙏🫡🫡❤️❤️🇱🇰🇱🇰
2026-08-22 03:08:06
79
Sarathchandra Herath :
බොරු සමාජ ගතකරන්න එපා
2026-08-22 05:13:40
4
✨️SHAN✨️🇱🇰❤️ :
89 O/L කරපු අපි දන්නවා ඒ කාලෙ, ශිෂ්‍ය සංගමයට වැඩ කරල අපේ යාලුවො නැති වුනා, මටත් ටික කාලයක් හැන්ගෙන්න වුණා.මරපු එකේ සීමාවක් නැති වුණ කාළයක්. බේරුන අය තමයි දන්නෙ ඒ බීෂනය ගැන, පවණ සින්දු මිනිස්සු අහන්නත් බය වුනා, ඒ කාලෙ බලු ප්‍රේමදාස ආණ් ඩුවට ගහපු ලොකුම පහර තමයි "පවණ" කියන්නෙ. She is a iron Lady.....May her soul Rest in peace! 🙏
2026-08-22 07:30:25
4
Shelby :
ගොඩාක් වටිනවා මේ පැහැදිලි කිරීම..මේවා මොකුත් දැන් ඉන්න ළමයි දන් නෑ..දැන් ළමයි මේ රටේ කිසිම කලකාරයෙක් අඳුනන්නෙ නෑ..හරිම ඛේදවාචකයක් ..ඒ තුල මේ පැහැදිලි කිරීම අතිවිශිඨයි👍👍ඇය මගෙත් ආදරනීය ගුරුතුමියයෛ🤗❤️🙏
2026-08-22 03:58:49
22
Sajee Disanayaka ❤️❤️❤️ :
thank you sir
2026-08-22 07:45:47
1
🍁Hashan Diaz🍁 :
ආන්ඩුවට විරුද්ධව කතා කරපු කාරනා ටිකත් කියන්න බලන්න😂😂 පීඩනය කිව්වේ කන්න බොන්න නැති කාලයක්ද ඒ කාලේ ? මහවැලිය,මහපොල,උදාගම්මාන,ආර්තික කලාප හැදුනේත් ඒ කාලෙම තමයි.
2026-08-22 04:03:41
8
Deneth.Ekanayaka :
මට අවුරුදු 15 මම ඇහුවෙම නන්දා මාලනීගේ සින්දු අපිව දාලා ගියා කියලා ඇහුවම මගේ ඇස් වලින් කදුලු ආවා 🥺😢
2026-08-22 03:18:11
12
Ash :
political ඉගෙනගන්න කාලේ තමයි මාත් ඇත්ත දැනගත්තේ. ඒකෙන් තේරුණා මුල උන සිද්දිය යටපත් කරලා jvp එකෙන් තමා ඔක්කොම කරේ කියලා ඒ කාලේ ඉඳන් පැවතුණු රජයන් මිනිස්සුන්ගේ ඔලු වලට දාපු එක ඒ කාලේ සමාජමද්‍ය මොකුත් නෑ රජයෙන් ප්‍රචාරය කරන දේවල් තමා මිනිස්සු දන්නේ ඒකයි මුල් කාලේ කරපු දේවල් මිනිස්සු එහෙම හැසිරුණේ ඇයි කියලා බහුතරයක් දන්නේ නැත්තේ
2026-08-22 04:37:15
11
Premala Sampath :
වටිනා කම ඔනිවටත් වඩා තියන මනුස්සයෙක්, පරම්පරා ගානකට,,දැන්වත් එතුමිය රට වෙනුවෙන් කරපු කැපකිරීම අපෙ මිනිස්සු තේරුම් ගත්තොත්, එතුමියට රටේ මිනිස්සු වසයෙන් කරන ලොකුම ගරු කිරීමයි,,, නිවන් සුව ඔබතුනියට,,😓
2026-08-22 04:28:03
6
🇱🇰 Zara සාමා🇦🇪 :
ඒක හරි පුදුමයි ! සමහර මිනිස්සුන්ට ගානක් වත් නැ 🥺🥺🥺🥺
2026-08-22 04:17:08
7
☸️Lalith🌸Samarasinghe🇱🇰 :
respect මැතිනියනි ❤️
2026-08-22 03:54:32
6
Udari Omalka :
🙏🙏🙏
2026-08-22 03:10:30
2
Dineth Deshan :
api ahalama Nathi deyak ahala Dana gaththa sir 🙂
2026-08-22 07:26:12
1
Manjula07 :
ජාතික වීර වරියක් කියන හැඟීම එනවා මට...ඔබට නිවන් සුව...අචාර්‍ය,කලාශූරී,විශාරද නන්දා මාලිනියනී...🙏🙏🙏♥️♥️♥️
2026-08-22 05:18:31
1
Nina2025 :
88 ඉපදුන අපි
2026-08-22 04:46:51
1
To see more videos from user @genuinecommath, please go to the Tikwm homepage.
Other Videos
Lá cờ tổ quốc nam châm hít xe ô tô.#huyxenha #codosaovang #trangtrixehoi #LearnOnTikTok
Đàn gãi tai trâu #tuncuibap2 #windnet
#عظم الله لك الاجر يامولاي ياصاحب الزمان
Sương mù đêm buồn rơi trắng lối… #metub #peacegr #kesaytinh2 #quocthien
ha ha
About
Robot
API
Legal
Privacy Policy