@gamin.inko: BEN 10 හොඳයි කියන කට්ටිය මේ පැත්තට #🗿

SASIYA Editor
SASIYA Editor
Open In TikTok:
Region: LK
Saturday 22 August 2026 02:27:25 GMT
89469
11815
990
149

Music

Download

Comments

rubyofficial123
RUBY🌏_official_🌺 :
BEN 10 සෙට් එක මෙ පැත්තට 👍
2026-08-22 08:59:19
929
gamithkalhara8
ROLEX :
ben 10 kiyanne komath api asama cartoon ekak eth emai kiyala cartoon walta mara ganna one nane da
2026-08-25 17:28:47
1
yondekudasai6
yondekudasai :
miraculous hodha love storyakata
2026-08-25 18:16:07
1
sithumchanula1
❤️𝗦𝗜𝗧𝗛𝗨❤️ :
මාටියා සමෝසා කාල අවොත් ඔක්කොම ඉවරයි ඉතිම්😂😂😂
2026-08-25 13:25:05
6
oshansanjana2008
oshansanjana967 :
කාටුන් 2 කට මුන් මරාගන්න හැටි බලලා ආතල් ගන්න උන් ඉන්නවද මං වගෙ😂
2026-08-25 17:17:44
21
sachitha.madusank8
꧁☠ නෝටි සචී☠꧂ :
Omnitrix එක කියන්නේ Ben 10 ලෝකයේ තියෙන අතිශය දියුණු, Level 20 Technology එකක් වෙන අතරේ එක ඇතුළේ පිටසක්වල DNA මිලියනයකට වඩා ගබඩා වෙලා තිබුණත් බෙන් කතාව පුරාවටම ඇත්තටම පාවිච්චි කරලා තියෙන්නේ Aliens ලා 70 දෙනෙක් විතරයි. මේ Omnitrix එක Miraculous වල තියෙන පැරණි මැජික් බලයන්ට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න එකක් නිසා බෙන්ව කිසිම සටනකදී පරද්දන්නවත් මරන්නවත් බැහැ. මොකද බෙන්ට මාරාන්තික අනතුරක් ආපු ගමන් එයාගේ ජීවිතේ බේරගන්න Omnitrix එකේ තියෙන Fail-Safe සිස්ටම් එකෙන් ක්ෂණයකින් එයාව ඒ ප්‍රහාරයට මුහුණ දෙන්න පුළුවන් බලවත්ම Alien බවට මාරු කරනවා විතරක් නෙවෙයි, විශ්වයක් වුණත් විනාශ කරන්න හෝ මවන්න පුළුවන් Alien X වගේ අතිවිශාල බලයක් බෙන් ළඟ තියෙනවා. ඒ වගේම Omnitrix එකේ තියෙන උපරිම Mode එක වෙන Master Control එක active වුණාම, කිසිම Time-out එකක් නැතුව, ඔරලෝසුව අල්ලන්නෙවත් නැතුව හිතපු ගමන් ඕනෑම Alien කෙනෙක්ට ක්ෂණයකින් මාරු වෙන්න පුළුවන් වෙන නිසා, සටනකට ආවොත් Miraculous කට්ටියට Ben 10 ව පරද්දන්න කිසිම ඉඩක් නැහැ.
2026-08-25 04:40:40
5
kawaththakumara
sawi girl 💞 :
කව්රු කොහොම මොනව කිව්වත් Ben 10 තමයි හොදම Cartoon එක 🤌❤️
2026-08-24 16:43:54
73
mano_girl_2013
Mano girl :
eww gimmi awoth ben 10 iwarai..Alien X nm monada bn gimmi ekka
2026-08-24 03:43:29
16
saduni16561
SADUNI :
Ben 10 lokuda 😂ithin paranai kiyala😂
2026-08-25 05:08:23
5
chutiboni36
Adi_BOY_4396 :
Ben 10 wada ratu chuti hodai💪🏼💯🇱🇰
2026-08-24 07:29:24
7
creative.life717
BOY SANU... :
meriquras හදවතේ. ben 10 එකෙට වඩා meriqiras, It is a thousand times better.❤️🤫
2026-08-23 09:13:26
7
sadi20420
Babala :
රතු චුටි බලයට Ben10 දනින් වැටෙන්න ඔන
2026-08-24 05:49:26
44
user4179833370032
emoxcry :
👊🏽
2026-08-22 03:31:55
95
manujabasura477
☠️𝖒𝖆𝖓𝖚𝖏𝖆☠️ :
ben10 හදවතේ 💗
2026-08-24 11:26:30
5
s..1234s...1234..s
😁❤️‍🩹 :
miraculous ❤️‍🩹
2026-08-22 13:51:12
11
aleanx2
බල තරුවා 💥🌟 :
😂🙏bada wenna hadnne
2026-08-25 02:15:03
12
fcvxgvvvxb
Fcvxg Vvvxb :
BEN10 ගහන එකක්නැ😆
2026-08-22 10:15:38
54
ashen.shavidu3
ASH 🦕🤍 :
රතු චූටි
2026-08-24 16:19:18
9
harshani.udayangi1
Harshani Udayangi :
𝘉𝘦𝘯 10😏 𝘵𝘩𝘢𝘮𝘢 𝘮𝘢𝘤𝘩𝘢𝘯 😏
2026-08-22 11:02:51
23
janidudeneth1
JANIYA🌀 :
alen x 💀
2026-08-24 06:16:17
7
haajithsukumal
Quiet Boy🙌👻 :
වැඩිය දගලන්න එපා මාටියයට සමෝසා දිලා එවන්නේ 2න්නටම😜😅 Ben 10හදවතේ❤️‍🔥
2026-08-22 17:49:50
10
__nipuna_
@nipuna :
Omnitrix එක කියන්නේ Ben 10 ලෝකයේ තියෙන අතිශය දියුණු, Level 20 Technology එකක් වෙන අතරේ එක ඇතුළේ පිටසක්වල DNA මිලියනයකට වඩා ගබඩා වෙලා තිබුණත් බෙන් කතාව පුරාවටම ඇත්තටම පාවිච්චි කරලා තියෙන්නේ Aliens ලා 70 දෙනෙක් විතරයි. මේ Omnitrix එක Miraculous වල තියෙන පැරණි මැජික් බලයන්ට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න එකක් නිසා බෙන්ව කිසිම සටනකදී පරද්දන්නවත් මරන්නවත් බැහැ. මොකද බෙන්ට මාරාන්තික අනතුරක් ආපු ගමන් එයාගේ ජීවිතේ බේරගන්න Omnitrix එකේ තියෙන Fail-Safe සිස්ටම් එකෙන් ක්ෂණයකින් එයාව ඒ ප්‍රහාරයට මුහුණ දෙන්න පුළුවන් බලවත්ම Alien බවට මාරු කරනවා විතරක් නෙවෙයි, විශ්වයක් වුණත් විනාශ කරන්න හෝ මවන්න පුළුවන් Alien X වගේ අතිවිශාල බලයක් බෙන් ළඟ තියෙනවා. ඒ වගේම Omnitrix එකේ තියෙන උපරිම Mode එක වෙන Master Control එක active වුණාම, කිසිම Time-out එකක් නැතුව, ඔරලෝසුව අල්ලන්නෙවත් නැතුව හිතපු ගමන් ඕනෑම Alien කෙනෙක්ට ක්ෂණයකින් මාරු වෙන්න පුළුවන් වෙන නිසා, සටනකට ආවොත් Miraculous කට්ටියට Ben 10 ව පරද්දන්න කිසිම ඉඩක් නැහැ.
2026-08-24 12:37:26
6
vidushadewminda00
𝓥 🐞 :
Universe ekm awth ben lga rewenw 😂
2026-08-22 16:47:42
13
user0774862385
🔥shanuwa. 🔥 :
බෙන් 10 තාමත් හදවතේ ☠️
2026-08-23 01:51:02
7
vipzerox783
~•Unknown •~❤️‍🩹❤️‍🩹 :
2026-08-24 02:08:05
2
To see more videos from user @gamin.inko, please go to the Tikwm homepage.

Other Videos

About