@hb_studio._: අනිවාරෙන්...! @namaldilanka # #sinhala_motivation #ජීවිතය #motivationalvideo #SriLankaTikTok #status

HB STUDIO - Motivation
HB STUDIO - Motivation
Open In TikTok:
Region: LK
Saturday 22 August 2026 02:41:03 GMT
144452
20579
278
1345

Music

Download

Comments

soal_season
Soal Season 🇷🇺☃️❄️ :
ඕක තනිකරම බොරුවක්, තමන්ගෙ අම්මව ජීවිතේ කරගෙන අම්මත් එක්ක තමන්ගෙ හැමදේම කියන බෙදාගන්න කෙනෙක්ව ජීවිතේට තෝරගන්න එපා, අම්මත් එක්කම එකතු වෙලා තමයි ඔක්කොම ගේම් ගහන්නෙ, කවදාවත් එතන පවුන් ජීවිතයක් නෑ. මේවා නිකම් බයිලා කතා
2026-08-26 05:27:57
9
tharu.tharu631
🇰🇼👉🇱🇰Thilini :
පට්ට පල් බොරු ඕකනම් අම්මෝ නොමරා මැරෙනව තාමත් 😣
2026-08-26 18:31:56
1
user9420621202302
දේ‍දුනු :
කවදාවත් ඒක නම් කරන්න එපා ඒ දෙන්නාම තමයි ජීවිතේම කෑවේ
2026-08-26 14:58:09
1
ameshakavindi
アメーシャ/ අමේෂා ඒකනායක / 🪬🧿🌙 :
අනිවාර්යයෙන්
2026-08-26 13:15:13
0
si_thu_249_
SITHU 🧚‍♀️🇱🇰 :
ඒකනම් බොරු අම්මා තමයි ලෝකෙම කියලා තමයි එයා හොදම එකෙන් කලේ
2026-08-23 11:19:33
34
kaveesha.sewmini38
Kaveesha Sewmini :
ඇත්තමයි...අනිවාරෙන්ම..😊
2026-08-26 03:29:08
1
sheyal06
sheyal :
Ehema kollo innawada😳
2026-08-22 14:01:20
19
induwara417
°MR_Indu_´ :
ඒකනම් ඇත්තක් 🥹❤️‍🩹
2026-08-26 05:30:54
2
mood.boy.29
𝐌𝐨𝐨𝐝 𝐁𝐨𝐲 @ 29 ( ⚚ ) :
හෙතුවක් නැතුව දරුවන්ට ශාප කරලත් මොනා උනත් එ අම්මනෙ කියලා හිතනවා ❤️‍🩹 එත් ඇත්තටම අම්මට වඩා එ කෙල්ලට මන් ආදරෙයි 🥺❤️මෙ කතාවෙදි සර් වැරදි 💔
2026-08-25 13:18:42
2
sudda03.17
SUDDA 03.17 :
බොරුනෙ එත්කොට පොඩි කාලෙ ඉදලා අම්මා නැතිව හැදෙන කොල්ල්ලො කෙල්ලොන්ව රැජිනක් වගෙ බලාගන ආදරෙ කරන්නෙ නැද්ද 😔💔🙏
2026-08-22 05:20:35
19
dewmimalee
Dewmi 🎀🤍 :
අම්මා තමයි මුලු ලෝකෙම කියලා තමයි හොදටම රැවැට්ටුවේ..
2026-08-23 11:38:59
10
semi7789
🖇️𝚂𝚎𝙼𝚒 :
එක බොරුවක් අම්මා ජිවිතේ කියලා පෙන්නන බොරුකාර මිනිස්සුත් ඉන්නවා😂
2026-08-23 07:15:58
4
rumeshambawattha
Rumesh 🇮🇹 :
අම්මට ආදරේ කෙලෙක් ඔනි අනිවාරෙන්ම 🥺♥️නැත්නම් වැඩක් නැ
2026-08-22 11:42:32
2
k.t.s.kaviya
K A V I Y A | 가위야 ♥️🇱🇰🇰🇷 :
අම්මා තමයි පණ ටික අම්මා වෙනුවෙන් ඕන දෙයක් 🙏❤️🫀🌎
2026-08-23 16:40:36
2
kalanakalana261
mahinda mahinda :
අම්මා🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-08-22 13:01:21
2
thilina.manupriya
Thilina Manupriya :
Mm🥺💗
2026-08-24 10:14:41
1
ravindu_muthukumara
Ravindu_Muthukumara :
Trueee ♥️
2026-08-22 09:25:57
1
nuwan_suraweera94
Nuwan Suraweera :
අනිවාර්යයෙන් ❤️
2026-08-22 17:54:36
1
susantha.wijkumar
🌹🕉🇱🇰susantha 🇱🇰🏍✈️✈️🛫 :
Amma. Hmmmm. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-08-22 09:50:03
1
kavindu_dilshan0011
kavindu :
එයාව ඒ වගේ බලාගත්තා ඒත් එයා ගියා 🤍🙂
2026-08-22 10:39:32
2
virash.quotes
Virash 🤍! :
aniwaren♥️
2026-08-22 09:25:21
1
_dila_offcial_
_Dila_offcial_ :
එහම කරන්න ගිහිම් එයා ගියා 💔🥺
2026-08-23 00:30:04
1
sasindu_k_ranasingha
𝕊𝕒𝕤𝕚𝕟𝕕𝕦 (සසී🌏🇱🇰) :
මම අම්මා කියන දේම අහනවා කියලා තමයි එයා මාව දාලා ගියේ 🙂💔
2026-08-27 09:46:08
0
niroshadilrukshi75
Ni~®° 🍓🎀 :
hapoi
2026-08-26 18:02:23
0
To see more videos from user @hb_studio._, please go to the Tikwm homepage.

Other Videos


About