@nalakabandara470:

nalaka  bandara
nalaka bandara
Open In TikTok:
Region: LK
Saturday 22 August 2026 02:58:10 GMT
20818
1791
190
366

Music

Download

Comments

ramaniks.na
Ramaniks Na :
sadu,sadu,sadu, චිරාත් කාලයක ආයු වළඳා නිර්වාණය සාක්ෂාත් වේවා
2026-09-06 09:43:14
0
nalakabandara470
nalaka bandara :
ආයූ බොහෝ වේවා... සම්බුද්ධ පූජා අනුමෝදන් වීමේ කුසලය ඔබව ඉහලටම පමුණුවත්වා... බුදුරජාණන්වහන්සේ වෙත පැමිණීම ස්වාගතයක්ම විය....මාකල පින් අභිබවා අනුමෝදන් වීමෙ කුසලය ඔබව ඉහලින් ම ඔසවා තැබීය.... මෙ කුසල ධර්මයන් සුඛ ප්‍රතිපදාවකින් කෙටිම මගින් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන නිවනින් සැනසීම පිණිස වේවා.. තෙරුවන් සරණයි🪷🪷🪷
2026-09-05 13:27:05
0
malithbandara9797
malithbandara9797 :
හරියටම හරි අපි සංසාරෙ දීල නැතිව ඇති මෙච්චර දුක් විඳින්න ඒක හන්ද ලැබෙන හැම අවස්ථාවෙදිම ජාති භේද කුලභේද බලන්නැතුව හැමෝටම උදව් උපකාර කරන්න ඕන ඊළඟ ආත්මවත් සතුටක් ලැබේවි
2026-08-22 09:26:37
9
erandi.perera6
Erandathi🇱🇰Kandy in🇦🇺🦘 :
මම අත්විදිනවා අපේ හාමුදුරුවනේ 🙏 මරණයට පැය කිහිපයකට කලින් මගේ අම්මායි තාත්තයි දෙන්නම බත් ටිකත් කාලා ඒ ගමන ගියේ🙏 දානය මම ඉගෙන ගත්තේ මගේ අම්මාගෙනුත් තාත්තාගෙනුත්🙏 මගේ දෙමාපියන්ට සසර පුරාවටම මට දුන් ආදර්ශය වෙනුවෙන් පිං අත්වේවා🙏
2026-08-29 00:40:28
1
piyanthi.kumari6
Piyanthi Kumari :
sabu,,sabu,,sanu
2026-08-25 17:16:28
0
user38029800888601ishu
💗💗💗abii :
සාදු 🙏🙏🙏🙏 සාදු සාදු
2026-08-24 06:31:09
0
malimali123hht
මාලි දසනායක :
2026-08-25 15:20:06
0
dilni.p
d......p :
🙏🙏🙏🙏
2026-08-26 05:29:42
1
nalakabandara470
nalaka bandara :
මේ ජීවිතයේ යහපත පිණිසද, පරලොව සුගතිය පිණිසද,සංසාර දුකින් නිදහස්වී උතුම් වූ නිවන් අවබෝධය පිණිසද මේ කුසල් හේතු වේවා
2026-09-06 11:19:24
0
suda123s2
Jaye ☠️ :
🙏
2026-08-25 14:29:33
0
nalakabandara470
nalaka bandara :
සියළු සත්වයෝ සුවපත්වෙත්වා...!!!🌿
2026-09-06 04:24:55
0
nadi.vijenayaka4
Nadi Vijenayaka :
🙏
2026-08-24 00:12:32
0
sawani508
Sawani :
2026-08-23 17:13:03
0
deepa3895
deepa :
මෙි ආත්මෙ දුන්නට ඉස්සර දිල නැ ඒකනෙ සේරම දුක්
2026-08-26 02:57:50
0
maheshamandara6
kumari :
🙏
2026-08-23 10:18:20
0
sndiya.kumari
Sndiya Kumari :
🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-22 18:40:04
0
To see more videos from user @nalakabandara470, please go to the Tikwm homepage.

Other Videos


About