@nikesha200: Memories 😔💔 #fypシ゚viral #onemillionaudition #fyp #sadstory

Nikesha  kasthuriarachchi
Nikesha kasthuriarachchi
Open In TikTok:
Region: LK
Saturday 22 August 2026 04:29:02 GMT
67225
8507
152
172

Music

Download

Comments

lazy_gurl33
•Cutie...😍♥️• :
meyath ekka mage thava cat 2k maava daala giya 🥺💔anith denna persian cats 🥺
2026-08-31 10:10:30
0
deuvinu
🦋⛄VINU>:)❤️🍂 :
මැණික අක්කාට ඔයාව තාම මතක් වෙනවා...ඇයි....🥺😣😣
2026-08-29 16:08:24
0
dinulitiloththma
D I N U L I I ♥️🎀 :
only cat lovers know that pain😓
2026-08-22 07:14:51
1
sahithyaksahithya
🖤[ S ]🖤•~• :
මෙයා මාව දාලා ගියා🥺😭😭😭
2026-08-22 16:26:38
11
chanchalaisurangi0.com
Ishu🐣_ᥫᩣ_ :
මෙයත් මාව දාලා ගියා 😔❤️‍🩹
2026-08-22 12:08:11
23
nu_s_hii
Nushii :
දැක්කම මැරෙන්න හිතෙන වීඩියෝ මේවා 🙂💔
2026-08-22 11:30:30
15
theesha81
Theesha 🇯🇵🐰 :
නැති උන එක දැකපු තැන ඉදන් හැමතිස්සෙම ඇඩුන එක උනෙ .. පාරෙද කියලා නැ ඇඩෙනවා ඉබේම .... හැම කෙනෙක්ම ඇයි අහනවා .....යාලුවො පවා ගෙදර ආවා.මගෙ ඔලුව අව්ල් වෙලා කියලා හිතන් ... එ තරම් ආදරෙ කලා . එත් එයා අපිව දාලා ගියා . හැම මොහොතකම ඇඩුනා .. අමතක කරන්නම බැරි ගානට ... වෙන ගෙදරක පුසෙක් දැක්කත් ඇඩෙනවා ....... හරි අමාරුයි ඔය වේදනාව දරාගන්න 😔❤️......
2026-08-22 07:39:35
11
jjust_chandu_
Dulee 🎀 :
Mava dala giya😭❤️
2026-08-22 10:49:02
10
yalindi_hiranya
Yalindi_Hiranya :
මැණික් කැටේ මගේ රත්තරන් 😘
2026-08-23 07:47:16
5
chathoogirl07.17
Army girl 💜️ :
දෙයියනේ එයාල හිටපු කෙනෙක් විතරයි ඒ වේදනාව දන්නෙ.. 🥺 තමන්ට මේ ලෝකෙ වැඩි පුරම ආදරේ කරන කෙනෙක් තමන් ගෙ උකුලෙම අන්තිම හුස්ම ටික යවනකොට කරන්න කිසිම දෙයක් නැතිව අපි අසරණ වෙනවා එතකොට දැනෙන වේදනාව 😣😓❤️‍🩹 මට නම් ආයෙත් බෑ... 😓❤️‍🩹
2026-08-22 16:39:23
4
m_i_k_i__g_i_r_l
ꪑ𝓲𝘬𝓲 ᧁ𝓲𝘳ꪶ🦋🤍 :
මගේ පැටියා 🥺🫀
2026-08-22 11:39:38
7
s.a.f.e97
🦢 𝐇𝐚𝐙𝐞𝐋 🤍 :
අපරාදේ මේක බැලුවේ කියලා හිතෙන විඩියෝ 💔
2026-08-24 02:07:20
1
manik.chathurika
💚 マニツク ••• Manik 💚 :
අම්මෝ , පූසෝ නෙමෙයි කිසිම සතෙක් හදන්න හොඳ නෑ .. අද වගේ මතකයි මෙයාව නැති වෙච්ච දවසේ මට දැනුණ ඒ අසරණකම .. මගේ පණ දීලා ආයේ එයාගේ පණ ගන්න පුළුවන්කමක් තිබුණා නම් මම ඒකත් කරනවා .. පණ නැති එයාගේ චූටි මලකද මගේ අතේ තියාගෙන " අනේ පැටියෝ නැගිටින්නකෝ " කියලා මම අඩනකොටත් මම හිතුවෙම කොයි වෙලේම හරි එයා ආයේ හුස්ම ගනී කියලා ..
2026-08-23 08:18:34
2
ymi_2600
🌸11:11 :
🙂❤️‍🩹 අම්මෝ ආයෙ නම් ඒ දුක විදින්න බෑ
2026-08-22 06:56:52
2
sindarella001
𝑪𝒊𝒏𝒅𝒆𝒓𝒆𝒍𝒍𝒂°🧚💗 :
🥺💔😭
2026-08-23 10:38:04
1
pezzaa_2
Pepzzii>>>🫢💗🫀 :
😣😣 ආදරෙන් බලාගන්නවට වඩා වේදනයි එයාලා අපිව දාලා ගියාම
2026-08-23 06:56:04
2
bestbuy961
Saara🌸 :
2026-08-30 08:55:36
0
favvyy000
нιѕ.fαννууу🫶❤️‍🔥 :
meya maawa daala gihin🥺🥺
2026-08-22 17:15:53
1
thima.vibes
ThiMa vibes :
2026-08-25 12:15:45
0
chamodya_thathsarani2007
𝐓hathsarani_official📌🤫💖🤭 :
කොච්චර මම එයාලට ආස උනත් ගෙදරින් ඉඩ දෙන්නෙ නෑ මට🥺
2026-08-23 12:41:13
1
heshi_2007
@heshi👀🌈️🐼 :
eya mwa dala giya dawase aduw pra gewl lga un hithala thiyenne gdr kta hri mona hri wela kiyl 😪ammlth kiuw pus ptiya mrila omanm api kthri unoth ub adlma monhri wei kiyl 😓💔aneh sudu mw dla ynn ep ngitinnako kiyl adpu thrmak🥺💔
2026-08-25 14:20:00
0
hiru_sanzz
𝓗 𝓲 𝓻 𝓾 𝓤 :) :
ඒ වේදනාව 🙂💔
2026-08-23 16:44:45
1
avishka.pramode
Pramod amarasekra☸ :
2026-08-22 06:40:54
0
To see more videos from user @nikesha200, please go to the Tikwm homepage.

Other Videos


About