@dineth.films: ඇය නන්දා මාලනියයි ! 🤍 " ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්‍යයි"... කියලා සුනිල් ආරියරත්නගෙ වචන නන්දාගෙ හඬින් කියනකොට අපි ඒක විහිළුවෙන් බැහැර කරේ.. "මහාචාර්යතුමාට ලාදුරු ද කොහෙද? රාගයෙන් තොර ප්‍රේමයක් තියෙනවා ද?" කියලා... මං දැක්කා ඒ කාලෙ සුනිල් ආරියරත්න ඒ ගැන අහපු ප්‍රශ්නෙකට පත්තරේකට කියලා තිබ්බා "මගේ ප්‍රේමය නම් කවදත් රාගයෙන් තොරයි"... කියලා... ඒත් අපිට ඒක වැටහුනේ නෑ... මහගමසේකරත් කියලා තියෙනවානෙ... "ඇගේ පිළිමය මත මා ගෑ සායම මගේම කඳුලින් සේදී ගිය පසු දේවාලය තුළ මා දුටුවේ නිරුවත් සුදුමැලි රාගය පමණයි උඩුබැල්ලෙන් වැතිර සිටින" ..කියලා.. ඉතින් අපිට ඒක වටහාගන්න ඕන වුනෙත් නෑ ... එහෙත් ඒ වියපත් තනිකඩ මහාචාර්ය වරයා ඇගේ මළානික... සඳ එලිය සේ අචින්ත්‍ය... මුහුණ සීරුවෙන් සිපගෙන ඇයට අවසන් වරට ආචාර කොට ළඟ තියෙන බිත්තියට වාරු වෙද්දි...නම් මට හිතුනෙත්... තවත් එතැන කොහිද රාගයක් ...සියල්ල අතුරුදහන් වූ පසුත්.. ප්‍රේමය ඒ සියල්ලටම ඉහළින් රැවු පිළිරැවු නංවමින් තවමත් විරාජමානව පවතින බවයි...!!! #RIP #srilanka #artist #nandamalani #fyp
Dineth Films
Region: LK
Saturday 22 August 2026 05:44:27 GMT
Music
Download
Comments
_mis_white🤍 :
Her meaningful words🥺
2026-08-23 09:09:20
2
𝔂𝓸𝓶𝓪𝓵 𝓷𝓲𝓼𝓱🔸 :
යලි කිසිදාක නන්දා මාලනියක් නන් බිහි නොවේවි😥🙏🙏
2026-08-23 03:40:04
1
Anjana Weerasekara :
මැණිකක් ලග තියෙනකන් මැණිකේ අගය දැනුනේ නැතුව ඒ මැණික නැති උනාම එකේ වටිනාකම ගැන ගුණ වයලා වැඩක් නෑ. ඒක මැණික දන්නේ නෑ,ඇහෙන්නේ නෑ. 💔
2026-08-23 03:23:10
5
Uthu_udana :
පලවෙනියට තියන පොටෝ එකේ මාර ලස්සනයි❤️
2026-08-23 01:14:26
1
Nakeeb :
රීප්ලේස්මන්ට් නැති ගායකයෝ💔🥺.නිවන් සුව ලැබේවා..
2026-08-23 02:50:27
2
🪬🇱🇰𝐔𝐑𝐄𝐒𝐇 𝐁𝐑𝐎🔅♫🧿 :
දෙයියනේ ලස්සන♥️♥️චාම් ලස්සන මෙන්න නියම කාන්තාවකගේ ලස්සන කටහඩ රූපේ හැමදේම දෙයියෝ දීලා තියෙනවා.. එක නිහතමානීව ජීවිතේ විදපු කතා දෙකක් නෑ නියම ගැහැණියක්❤️❤️❤️❤️❤️🙏🏻
2026-08-22 21:53:25
3
senu :
mara lassani 💗💗
2026-08-22 07:34:39
348
Mendizzz🪻 :
හෙළයේ මහා යශෝරාවිය...🤍
2026-08-22 17:57:36
45
Mayura Silva :
තමා හට පිටුපෑ ස්වාමිපුරුෂයාටත් සිනහ මුවින් සුබ පැතූ නිර්මල කාන්තාවක්. වචනයේ සමාප්ත අර්තයෙන්ම යකඩ ගැහැනියක්.
2026-08-22 14:19:56
73
imantha 💀 :
මෙයා ගැන ලස්සන film එකක් හැදුවොත් 🥹❤️
2026-08-22 08:24:31
89
S Deep ! :
🫠🥹👋
2026-08-22 19:33:22
12
C̶U̶T̶E̶ 𝐕𝐄𝐍𝐄𝐄𝐒𝐇𝐀 03🍓 :
අනේ ලස්සනම ලස්සනයි එතුමිය 🥺❤️
2026-08-22 07:55:54
23
딜산. :
ලංකාවටම එකයි අයේ කිසිම දවසක ඒහෙම හඩක් බිහි වෙන්නැති වෙයි 😖😖😖🤍🤍 අසහාය කෝකිලාවිය සුභ ගමන් 🤍
2026-08-22 08:19:23
15
꧁༒☬𝘀𝗮𝗻𝘂𝘄𝗮 𝗺𝗮𝘅☬༒꧂ :
2026-08-22 12:23:27
17
Apple 🍎 :
දන්න කෙනෙක් කියන්නකො ඇයි එතුමිය සුදු සාරියම ඇන්දේ කියලා.ආසයි දැනගන්න ඒකට විශේෂ හේතුවක් තිබ්බද කියලා.නිවන් සුවයම ලැබේවා..🙏🙏🤍
2026-08-22 17:31:11
7
✨𝐒𝐡𝐞𝐫𝐢✨ :
She was beautiful🥺❤️
2026-08-22 08:07:50
10
Neo Crezy👁️🫀❤️ :
🥺🙏🙇♂️
2026-08-23 07:33:07
1
Malith :
Adithya wage
2026-08-22 10:12:58
6
🥀🥀🇰🇼මුතු 🇱🇰🥀🥀 :
2026-08-22 09:45:10
5
Noor :
harima lassanai etumiya taruna kale ajaramara niwan suwa labewa🙏🙏🙏🙏
2026-08-23 07:53:58
1
Dj Nima boy ♥️ :
lassani🥰🥰🥰🥰
2026-08-23 01:45:31
1
ᥫ᭡፝֟፝֟ 𝓣𝓪𝓷𝓳𝓲𝓻𝓸 | ♱ :
2026-08-23 09:42:49
4
𝐀 𝐃 𝐎 𝐍 𝐈 𝐒 👑🌪️" :
2026-08-23 08:00:33
2
Rax_th💸💍 :
2026-08-23 07:55:47
5
To see more videos from user @dineth.films, please go to the Tikwm
homepage.