@doraa_pg: යශෝදරාවක් ලබන්න නම් සිද්ධාර්ථයෙක් වෙන්න ඕනේ… ඒ කියන්නේ පෙනුමෙන් පිරිමි වෙලා නෙවෙයි, වගකීමෙන්, විශ්වාසයෙන්, අවංකකමෙන් පිරිමියෙක් වෙලා. හරිම පිරිමියෙක් ළඟ හරිම ගැහැණියක් රැඳෙන්නේ අහම්බෙන් නෙවෙයි… ඒකත් එක්තරා විදිහක ප්‍රාතිහාර්‍යයක්. ❤️🩹 -ඩෝරා❤️🩹 #setupviralpost #pupular #dora_pg
𝗗 𝗼 𝗿 𝗮 🦒
Region: LK
Saturday 22 August 2026 06:00:55 GMT
Music
Download
Comments
チャナカ・ジャヤルワン🇯🇵 :
මම ඉද්දි ex එක්ක දහඅට සන්නියම නටල මම දන්නෙ මාව දාල ගිහිල්ල අවුරුද්දකට පස්සෙ
2026-08-22 11:52:41
20
ABI_ 🤫 :
Ex ගෙ නම්බුව අදටත් රකිනවා ☺✊..
2026-08-22 16:08:38
34
️꧁️☠️𝒜𝓎𝒶𝒶𝓃☠️꧂ :
අපිට බෑ මොකද සිදුහත් කුමාරයගෙ අන්තප්පුරේ 17000k
2026-08-22 14:57:05
7
Manoj Pasidu :
සංසාරේ තමන් හරියට ඉන්නෙ නැතුව ඇති ඒත් මෙ ආත්මෙ හරියට ඉදලත් තමන්ට යසොදරාවක් හම්බ නොවුන පළියට සිල් බිද ගන්න එපා තමන් ට තමන් අවංක වෙලා හරියට ඉන්න මොකද වැරදි 1000 කරන්න මහලොකු වෙලාවක් යන්නේ නෑ ඒ වගේම සතුටක් උත් හම්බ වෙනවා කියලා තෙරෙයි ඔයාට ඒක ඒත් වැරුද්දක් නොකර ඉන්න 1000 දෙනා අත්හරින්න වෙයි බෙරෙන්න ඔයාට අන්න එදාට මෙ කතාව ඇත්ත කියලා තෙරෙයි... පලවෙනි කෙනා එහෙමයි කියලා ඔයාගේ බබසර නැති කර ගන්න එපා!
2026-08-22 17:01:29
25
☀️🔥🐚dulmi🐚🌙❄️🇦🇪 :
සීයට දහක් හොද විදියට ඉදලත් නපුරක් වෙන්නෙම උන්ට ඒත් බණ අහලම තේරුම් ගත්තා මේ ආත්මේ හොදට හිටියට ගියා ආත්ම වල පව් කරලා ඇති ඉතින් මේ ආත්මේ කාගෙන එව්වා ගෙවපන් තමන්ගේ හොද නැති කරගන්න එපා දවසක් එයි හොදක් වෙන 🙏🙏
2026-08-23 01:05:58
10
Quintas ariyarathna :
යශෝදරාවන් නොමැති කල සිද්ධාර්ථතලා බිහිනොවෙිනු ඇත
2026-08-23 02:51:40
23
KTM Auto Care :
wrong 🙃😑
2026-08-23 03:11:17
1
Dev Dhanuka Dayan :
ඒකට පෙර ආත්මවල කල පව්ව් ගෙවලා ඉවර කරන්නත් ඕන 🙏🙏
2026-08-22 09:47:25
28
Amila Tharanga Ranasinghe :
මේ ආත්මෙදි හොඳට හිටියා කියලා හැම දෙයක්ම හොදින් සිද්ද වෙන්නේ නෑ... අඩුම තරමේ හොඳ විදියට මේ ආත්මෙදි හිටියොත් ලබන ආත්මෙදි හරි යාශෝදරවක් ලැබෙයි නේ... යශෝදරවක් ලැබෙන්නේ සිද්ධාර්ථලට විතරයි.🥺❤️
2026-08-22 15:57:54
13
❤️2§ .SHAMEE.§💗💗....✍️ :
බලන් ඉන්න වා එහෙම බැදීමක්....ලැබෙන කන්
2026-08-22 16:53:02
2
chathu chathu❤️🩹🧸 :
හ්ම් හැම කෙල්ලෙක්ම එක වගෙ නෑ..🙂
2026-08-24 03:04:01
1
𝗣𝗔𝗩𝗜𝗡𝗗𝗨 𝗩𝗜𝗛𝗔𝗡𝗚𝗔 :
යශෝදරා දෙව් පිහිටයි ❤️🙏
2026-08-23 14:54:22
2
Vihanga S Wicramashinha :
ප්‍රාතිහාර්ය උනේ නැනේ මට💔😕
2026-08-27 13:12:47
0
@_Nawod_ :
ko ithin😂
2026-08-23 16:04:45
1
🅰️ \/❗️SHKA 🌀 :
කියන්න සතුටුයි මට ඉන්නෙ යශෝධරාවක් 🥰😘
2026-08-23 06:59:13
2
Sanjeewa :
ඇත්ත💖👍
2026-08-22 22:29:38
1
𝓓𝓪𝓷𝓾 🧸! :
2026-08-24 12:57:35
1
𝑅𝒜𝒩𝒟𝒰:)🌀 :
බුදු සරණයි 🙏🙏🙏
2026-08-23 13:28:16
1
sara❤️😚 :
ai kello. kelloth hari venna ona siduhath vage kollo hamba venna. avasanavata ehema unta hamba une unvath unta athi krn pirimi. 😊🥹
2026-08-23 10:41:48
3
CHAMEE😍🌹 :
අනිවරෙන් ♥️🫀
2026-08-23 05:56:35
1
𝐀𝐒𝐇𝐄𝐍 ✧ :
Ema wenwda ❤️🔥
2026-08-24 15:56:50
1
Danindu_Heshan_😇 :
බලන් ඉන්නවා..අපි බලමු..
2026-08-22 16:16:35
3
Sanjith I :
මේ ආත්මේ හොදට හිටියට ගිය ආත්ම වල පව් කරල ඇති .....ඒත් ආයේ පව් වැඩ නොකිරීමට වග බලා ගමි..
2026-08-25 03:35:44
1
SEVEEN AROSH :
Not fair for all ❤️as i believe අපි සසරේ කරපු පිං පව්
2026-08-23 12:00:12
1
To see more videos from user @doraa_pg, please go to the Tikwm
homepage.