Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@dilboyx: අඩන ගමන් edit කරපු ඒවා😭😭 #film #AI #2001 #sad #motherlove
DIlboy
Open In TikTok:
Region: LK
Saturday 22 August 2026 06:34:40 GMT
21686
1605
55
61
Music
Download
No Watermark .mp4 (
1.31MB
)
No Watermark(HD) .mp4 (
1.32MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Ravi Athapaththu :
අමුතු ලස්සන ඒත් පට්ට දුක හිතේන එක සහා පුලුව දැනේන එකක් 🥺🥺🥹🥹😢
2026-09-07 14:17:03
0
R.K :
අඩෝ ඒක මටාද වාගේ මතකයි පලවෙනි පාර බලද්දි මට මුකුත් තේරුම් ගන්න බැරිව නිවාඩු කාලේ යන kids movie එකක් කියලා හිතුනත් දෙවනි තුන්වෙනි පාර බලද්දි ඇඩුනා බං ......😢
2026-09-07 05:14:07
1
Niru 🍁🎶 :
අපෝ මේක පොඩි කාලෙ බැලුවම මාර හිස් අමුතු හැඟීමක් හිතට එන්නෙ මහ පාලුවක් වගේ එකක් ආසම නෑ මං ඒ නිසා මේකට 🥹🤕
2026-08-22 15:29:39
38
Pasindu Mahesh521 :
ජීවිතය දෙමව්පියෝ ගැන බය ආපු පළවෙනි දවස තමයි ඕක බැලුවට පස්සේ 😳
2026-08-31 17:54:19
4
DilSu# :
මේක බලපු දවසේ ජීවිතේට දැනුණු හිස් බව මන්දා තාමත් ඒ ඇයි කියලා තේරුම් ගන්න බෑ....
2026-08-23 02:10:48
11
Abhi_Jayaweera :
මේක බලද්දී, අපිට එදා දැණුන පාළු මූසල හැඟීම, ඇත්තටම අම්මා තාත්තා ළඟ නැති, තමන්ගේ අම්මා තාත්තා කවුද කියලවත් නොදන්න අහිංසක ළමයින්ට මුළු ජීවිත කාලෙටම දැනෙනවා ඇති නේද...... මේකද ඒ හැඟීම......💔
2026-08-23 03:29:35
8
Kawya_Fernando :
අනේ මේක මහ මූසල හැඟීමක් එන filn එකක් ... එකම එක පාරයි බැලුවේ....ආයේ බලන්න තරම් හිත නෑ 🥺
2026-08-22 18:17:37
8
itz_Hashi_🐞 :
නොතේරුම් කාලෙ බලපුවා...ඒත් දුක හිතුණා 🥺
2026-08-23 03:04:03
3
hesh :
Film name
2026-09-06 12:15:32
0
🖤_𝙡𝙚𝙫𝙞𝙣_𝙗𝙤𝙮_🖤 :
filme neme 🥺
2026-09-01 11:35:59
0
_Dilu_ ☁️ :
ජීවිතේ ගැන කිසිම දෙයක් තේරෙන්නෙ නැති කාලෙ මේක බැලුවේ , අන්තිමට ඇඩුවත් එක්ක ,එදායින් පස්සෙ ආයෙ කවදාවත් මේක බලන්න හිතුන්නෑ අදටත් හිතෙන්නෑ 😓
2026-09-04 10:46:33
2
PATHUM THARUKA :
ආයෙ බලන්නැ කියලා තිරනය කරපු film එකක්❤️
2026-09-04 16:53:43
1
Beauty of the world :
ආයෙ බලන්න හිතෙන්නැති ෆිල්ම්...🥺
2026-08-27 13:55:27
0
𝑽𝒊𝑴𝒖⚓️ :
එකම එක පාරයි බැලුවෙ
2026-09-01 03:29:02
1
Humor comment :
Eka parak baluwa baluwamai aye baluwe na hena dark
2026-08-23 04:54:51
0
Piumi✨ (Chamodi💕✨)🌸❤️ :
Att👌
2026-08-22 15:06:32
1
dila :
2026-08-22 14:52:33
1
Niva Senavirathna :
ආයෙ බැලුවෙ නැ දුකයි . මම හිතන්නෙ ඩේවිඩ් ව කැලේට ගිහින් දැම්මට පස්සෙ ඒ පවුලට සතුටින් ඉන්න ලැබෙන්න නැතුව ඇති 😑
2026-08-29 00:07:52
3
Tharu Jayasingha :
adde meka nam 🙂❤️
2026-08-22 09:42:08
1
hiru____dewanarayana :
සිරාවටම 🥺
2026-09-04 09:07:31
1
Sadeep_C20 :
ai 🥲
2026-09-02 10:19:28
0
velvet verses 💚 :
Ane ow 🥺❤️
2026-09-01 01:30:40
0
Saranyaa Venkatesh :
I felt it and feeling now
2026-09-06 02:24:56
0
To see more videos from user @dilboyx, please go to the Tikwm homepage.
Other Videos
🥷
Film Munafik Tayang Tanggal 3 September 2026❤️🔥 #filmmunafik #munafiknyaindo #munafikmelawaniblis #bahayajadimunafik #rekomendasifilm #filmbioskop #horor
😢💔🌊 Argentina Mein Samandar Ka Pani Raaton Raat Khatam Ho Gaya 😭🌊 Kya Qayamat Ki Nishani Zahir Hone Wali Hai? 🥺🤲💔 #Argentina #Qayamat #QayamatKiNishani #Allah #IslamicVideo #IslamicReminder #SadVideo #Emotional #ViralVideo #Trending #FYP #ForYou #Viral #HeartTouching #MustWatch 😭💔🌊🥺🤲 #plzviral🥺🥺🙏🙏foryoupage #viral #pleaseunfrezzemyaccount #tiktokplzviralmyvideo #trendingplz #100k #pleasetiktokteamviralvideo💯 #1m #plzsupport #pleasefollow #pleasesupport #foryoupageviralシ゚ #pleaseunfreezmyaccunt🙏🏻 #1billionviews #pleaseviralthisvideo🙏🙏please #100kviews #pleasesupport #tiktokviral #pleaseviral
Luxury Lifestyle 💰 #luxury #rich #money #Lifestyle #motivation
About
Robot
API
Legal
Privacy Policy