@nassarvlogs: මගේ මහන්සියෙන් හම්බ කරපු සල්ලි ඔක්කොම අරගෙන, මාව දාලා යන්න හදනවා! 💔

tuan vlogs 1987
tuan vlogs 1987
Open In TikTok:
Region: KW
Saturday 22 August 2026 08:03:19 GMT
542767
27770
804
1883

Music

Download

Comments

randeniya93
Rasanjali :
දාපු කොම්මෙන්ට් එක ඩිලිට් කලා😁
2026-09-24 13:12:00
0
lakmal3801
Lakmal😎 :
"උඹ මොනවද මං වෙනුවෙන් කලේ" අන්තිමට පිරිමි අහන පපු පැලෙන වචන🥺
2026-08-22 15:31:47
518
themiii90
Themiii :
මේක script එකක් උනාට මේවා ඇත්තටම වෙනවා... 🫠🥺
2026-08-22 11:31:58
226
esh_4rever
esh_4rever :
ඌ මෙක නිකම් කරපු විඩියො එකක් බාගේට විඩියො බලල හෑලි දාන්න එපා අයියො 😉
2026-08-22 09:11:26
151
isuru.perera91
isuru.perera91 🇹🇩🇱🇰 :
මං වගේ නම් අවශ්‍ය දේ දුන්නා ගියා ගේ සමතලා කරලා දැම්මා ආයේ රට ගියා අලුතින්ම ගේම ගහලා ඉවර කරලා පාඩුවේ ඉන්නවා සරලයි !!!
2026-08-22 10:43:39
35
priyasad.sanjaya
🇱🇰 P R I Y A S A D 🇷🇴❤️ :
මටත් උනේ ඕකම.එයාගේ නමින් හැම දෙයක්ම අරන් දුන්නා.ත්‍රීවීල් එකත් එයාගේ නමින් අරන් දුන්නා.එයා වෙනුවෙන් හැම දෙයක්ම කරා.හැබැයි දැන් එයා ඩිවෝස් නඩු දාලා අවුරුදු හතරාමාරක් වෙනවා.වැටෙන්න පුලුවන් උපරිම තැනට වැටුනා මං.හැබැයි අම්මා තාත්තා හොදම යාලුවෝ දෙන්නා නිසා හොදින් ඉන්නවා මං.එයා වෙන කෙනෙක්ව බැන්දා.මන් තාම තනියම ඉන්නවා.ජීවිතේ ගැන හොදට ඉගෙන ගත්තා.ආදරේ එපාවෙන තරමටම රිදුනා.හැබැයි මං හොදින් ඉ̶න්͟න̶වා̶ ͞ ─⃞🩷⃘̬ٜٜٜ͠🧁⃘̬͞⃝🌙》
2026-08-23 00:19:15
17
shan.alfa
A.B.X south ලොකු 🌻 :
ජිවිතෙට හොද පාඩම් මට ඔකම විගෙන එන්නෙ මේ දවස්වල ☺️
2026-08-22 09:30:27
59
shiromi.vithanage
hashka.... :
ඇත්තම කතාවක්ද බොරු jock da කියන්නකෝ
2026-08-22 11:11:08
45
ranganasri2
Rangana sri :
මට වුනෙත් මේ විදිහටම... හැබැයි හොඳ වෙලාවට ගෙවල් හදන්න ගියේ නෑ... අනිත් ගොං වැඩ ඔක්කොම කලා😁🫢
2026-08-22 13:39:32
8
luvii_rash1
Luvii_rash :
ඇත්තටම ඔයාගෙ wife ද නැත්තන් content එකට කරපු එකක්ද?
2026-08-25 12:14:29
12
user970324299202059
user9703242992020 :
සල්ලි එපා කියපන් අම්මෝ ඕකගෙන් ඩිවෝස් වෙන එක ලක්ෂ 35ක් නෙවෙයි කෝටියක් වටිනවා බන්...
2026-08-22 16:15:26
21
lakshithaprasad2
Lucky :
නිතියෙන් යන්න ගේමක් ගහන්න පුළුවන්
2026-08-22 09:31:27
32
thiwengold
THIWEN GOLD :
බොරු උනත් ඒක ලස්සනට කරනව...ගොඩක් උන්ගෙ ඇත්ත ජීවිතේ ඕක තමයි.ඔයාගෙ වැඩේට ඇත්තටම එකෙන්ම respect අයියා
2026-08-23 03:15:39
11
chandani.kumari.k23
🇱🇰mali.🙋♥️💞👈 :
mewa තාම ආදර්ශ ජීවිතේට ගන්න දෙයක් තියේනම් ගන්න lamai mannam ගත්තා 👍👍👍
2026-08-22 09:22:28
17
frrdf37
EMI RED ROSE🌹 :
ඕකෙ අනිත් පැත්ත වැඩී
2026-08-25 11:45:33
5
pissukolla48
Pissu Kolla :
මමත් ජීවිතේ ලස්සනම කාලේ බල්ලෙක් වගේ මහන්සි වෙලා මේ ටිකම අහගත්තා. ජීවිතය එපා වෙලා තියෙන්නේ. ඒත් මං ආයේ අලුතෙන් ලියනවා ජීවිතේ.
2026-08-23 15:56:12
7
kavindu_prasanna28
Kavee official :
අද කාලෙ කසාදයක් බඳිනවා කියන්නෙ හොඳට හිතල බලල ගන්න ඕන තීරණයක් 😔❤️‍🩹
2026-08-22 17:00:13
6
ashan344
Ashan. 🌹⃝✥⃟☺️᭄ꦿඅයිති නැති හීන :
ඔයාට වුනෙ නැනෙද අයියේ
2026-08-22 10:30:29
6
nilu.1778
🇱🇰Nilu 177🇴🇲🇰🇼🇶🇦 :
matat dan okama tamai una😔😔
2026-08-27 18:58:33
5
kavidu0811
@⃠⃟⃫⥢🪬🇱🇰𝐊𝐀𝐕𝐈🇲🇾🪬⥶⥀ :
මට ඔයවිදියටම වුනා තවම රට දුක් විදිනවා .🥺
2026-08-22 10:23:48
7
c_h_m_i_d_u6
c_h_m_i_d_u6 :
Respect aiya ගොඩක් කොල්ලොන්ගේ ඔලු හදනවට ඔයාගේ වැඩ නිසි ආකාරව කරගන්න ලැබෙන්න ඕනේ 🙏
2026-08-22 10:10:00
14
shama4092
ශා :
ඩිවෝස් එක තීරණය කරන්නේ උසාවියෙන් වෙන්න කොහොමද. මේ මනුස්සයා නීතියට යන්න .හැම වාසියම ලැබෙන්නේ තනිවෙන කෙනාට මිසක් පිටුපාන කෙනාට නෙවේ.
2026-08-22 09:00:53
18
user977224026209
user977224026209 :
මගෙත් එකෙක් ලක්ෂ 47 අරන් දුන්නේ නැ මන් නඩු දම්ම
2026-08-22 15:01:49
7
udayasanju7
🇹🇩🇱🇰Udaya🇱🇰🇹🇩 :
ඇත්ත කතාවක් අයියේ 🥹 හැමොම මෙහෙම නෑ එත් මෙහෙම අයත් ඉන්නවා අයියේ මහා පාර උරුම උන පිරිමි ගොඩක් ඉන්නවා අයියේ
2026-08-22 09:27:48
9
yvl943
Account not found :
නිතියෙන් ඒ සල්ලි ඉල්ලන්න ඔයාට ගන්න පුඑවන් බය නැතුව නඩු කියන්න අපරාධ අංශයට යන්න
2026-08-22 09:18:28
12
To see more videos from user @nassarvlogs, please go to the Tikwm homepage.

Other Videos


About