Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@malinidinesha: නිහඬ වූ ජාතියේ යශෝරාවය......😪🥺#nandamalini #legend #srilanka #srilankamusic #fyp
❤️mali-sha ❤️
Open In TikTok:
Region: LK
Saturday 22 August 2026 09:35:06 GMT
179838
14864
191
477
Music
Download
No Watermark .mp4 (
0.72MB
)
No Watermark(HD) .mp4 (
0.72MB
)
Watermark .mp4 (
1.85MB
)
Music .mp3
Comments
💗 ගැමුණු 💗 :
මිනිස්සු මැරුනාම අගේ කරනවට වඩා ජීවත් වෙලා ඉන්න කාලේ වර්නනා කරාම එයාට පේනවා එයාට දැනෙනවා
2026-08-23 15:39:53
54
pushpa mapalagama :
ඔබ නැති මේ රටට පාළුව කෙසේ කියම්ද...
2026-08-23 06:52:25
43
ං :
කිසි දිනක ඔබ නැති අඩුපාඩුව ඒ තැන පුරවන්න කිසිවෙක් නොමැත ඔබගේ ලේ වලින් ඔබගේ දේව කුසයෙන් තවත් නන්දා මාලිනියක් බිහි කරානේ මුළු මහත් ලෝකෙටම ඒ ඇති ❤️
2026-08-23 10:38:26
9
viraj tharindu :
නෑදෑයොත් නොවන, ජීවිතේකටවත් සජීවීව දැකලත් නැති මම ආදරේ කරන කීපදෙනයි ඉන්නේ😭😭😭😭 විජය කුමාරතුංග සර්, ඩෙන්සිල් කොබ්බෑකඩුව සර්, අමරදේව සර්, නන්දා මාලනී මැතිණිය..... 😭😭😭 අනේ තව ගොඩක් කල් ඉන්න තිබුනානම්😭😭😭 නෑදෑයන් නොවන ජීවිතේකටවත් සජීවීව දැකලත් නැති , ඒත් හිත කීරිගැගෙන😭😭 නොදැනීම කදුලු ගලන චරිතයක් වෙන්න හැමෝටම බෑ...... මා කල දශමයක තරම් හෝ යම් පිනක් ඇත්නම්, ඔබතුමියට අමාමහ නිර්වාණ සම්පත්තිය ලබන්න ඒ පිනත් හේතුවාසනා වේවා🙏🙏🙏🙏😭
2026-08-24 18:41:09
8
Sherrill Franando :
රත්තරන් වලටත් වඩා වටින ජාතියේ අම්මා
2026-08-27 05:40:16
7
Gamage 🇱🇰🇰🇷 🇱🇰🇰🇷 :
යක්කුත් එළියට බහින්න බැරි යුගයක ස්ටේජ් එහෙකට නැගල නරුම ඝාතකයින්ගෙන් ගේම ඉල්ලන්න තරම් කොහොම ගටක් තියෙන්න ඇතිද....🫡🫡🫡❤️❤️🙏🙏🙏
2026-08-24 13:10:40
14
අදුරු අහස :
කුමක් සදහන් කරන්නද කියලා තවමත් හිතනවා නමුත් ජාතියකටත් වටිනා හදවතක් ඇති ඇයත් නික්ම ගියා
2026-08-29 05:00:10
1
Calwonius | කැල්වෝනියස් :
මේ වගේ තනු නිර්මාණය වෙන්නත්, මේ වගේ ගායනයන් බිහි වෙන්නත්, ඒ හා සමඟ මෙවැනි සංගීතයක් සහ පද රචනා එකට එකතු වී මෙවැනි අසිරිමත් නිර්මාණයක් බිහිවෙන්නත්… ඇත්තටම හරිම අමාරුයි. 🤍 ඒ නිසාම මේ වගේ ගීතයකට ලොකු වචනවලින් ප්‍රතිචාර දක්වන්නත් අමාරුයි. කරන්න තියෙන්නේ නිහඬව අහගෙන, විඳගෙන, රස විඳින එක විතරයි. තනුව, ගායනය, පද රචනය සහ සංගීතය.මේ සියල්ලම තිබුණේ නියම තැන. ඒ හැම දෙයක්ම එකට එකතු වූ විට බිහිවන මේ වටිනාකමට පහසුවෙන් ආදේශකයක් සොයාගන්න බැහැ. කාලයත් සමඟ බොහෝ දේවල් අපෙන් ඈත් වුණත්, මේ හඬ, මේ ගීත සහ ඒවා අප තුළ ඉතිරි කළ මතක කිසිදා මැකී යන්නේ නැහැ. ආදරණීය නන්දා මාලනියනි, ඔබේ අසමසම කලා මෙහෙවරට ගෞරවනීය උපහාරයක්. 🙏🤍
2026-08-24 10:55:30
5
roshan... 96 🐿️🐾️ 🧿🇱🇰🇲🇾 :
සින්හල ගීත වංශයේ අමරණීය රැජිනියනි ඔබට නිවන් සුව 1943-2026🙏🙏🙏
2026-08-23 23:19:31
6
Nirajali Deepika :
🙏
2026-08-23 03:14:35
1
ooooohgfdsamnb :
මේ සින්දුවේ තේරුම කියන්නකෝ please
2026-08-24 02:25:10
2
Rashmi kawya :
නුඹනැති මේ බිමට නළමුදු සුවද කුමටද?🥹❤️🌷
2026-08-25 07:27:20
1
Suresh Vitharana :
මේ සින්දු කවුරු කිව්වත් මේ Vibe එක එන්නෑ❤️
2026-08-25 07:39:06
1
JAYA :
I express my depest condolence Rip amma
2026-08-25 10:45:00
1
Asitha Sampath :
ඝට❤️
2026-08-28 02:28:49
0
Shashika :
theruma dannawada kauru haru sinduwe
2026-08-28 19:15:05
0
𝐇. 𝐩. 𝐕. 𝐒𝐚𝐦𝐩𝐚𝐭𝐡❤️💫 :
👍
2026-08-28 03:24:14
0
kawidu madushanka :
මගෙ ජීවිතේ ගැන කියන්නෙ 😳😳😳
2026-08-26 19:31:39
0
ආශ් 88 ❤❤ 🇳🇱 Holland 🇳🇱 :
අම්මා ❤️
2026-08-27 13:46:15
0
damayanthi :
🙏🙏🙏🙏
2026-08-30 04:28:32
0
Herath 497 :
මගේ රටට.... ඔබ නැති මේ බිමට නලමුද සුවද කුමටද...
2026-08-27 16:28:01
0
🕷️🕸️Spider 🕷️🕸️ :
lassani issara..ade apith wayasata yanawani😳
2026-08-27 14:17:38
0
Leo Adam :
💜💜
2026-08-27 18:05:30
0
To see more videos from user @malinidinesha, please go to the Tikwm homepage.
Other Videos
Deixa o Isaac balançar 🤣 #isaacxavier #futblack #x1 #foryoupagе #edit @Isaac Xavier
#😭
Master season begins, outfit of the first day 🍂✨ #fy #fyp #university #hijab #hijabstyle
#احساس #كلمات_حب #عشق_رومانسيه_حب #غادر_من_حياتي_اذا_بتحبني_#الفنان_حمودالسمه
#anime #animemoments #animeedit #tenseishitaraslimedattaken #niersqd #karmasqd #zzenitsa
About
Robot
API
Legal
Privacy Policy